thota mona 8 da bnමගේ ගාව තියෙන්නේ Dell Inspiron N5010 core i5 ලැප් එකක්..
කලින් දාල තිබුනේ Win 7 64bit .මම ගිය සතියේ Win 8 Pro 64 bit එක දැම්මා.. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව Kaspersky Original Key එකකුත් දැම්මා.. Drivers ඔක්කොම වැටුනා කිසිම අවුලක් නැතුව.![]()
දැන් මේකයි සීන් එක ....
ලැප on කරලා windows logo එකත් ඇවිත් පාස්වර්ඩ් එක ගහන්න එන තැනදි මගේ ලැපේ screen එකේ දිග අතට ඉරි වගයක් ගිහින් තමා එන්නේ.. මේ සීන් එකම වෙනවා monitor එක extend කරද්දිත්..
මම වෙනමම partition එකකට Ubuntu දාල තියෙන්නේ.. එකට ගිහින් මෙ දේවල් කරද්දි කිසිම අවුලක් නෑ.. කලින් තිබ්බ වගේමයි.. ඉතින් මම හිතන්නෙ මගේ ලැපේ LCD Monitor එකේ අවුලක් වෙන්න විදියක් නෑ..
ඔයාලට හිතෙන විදියට මොකද්ද මේකට හේතුව? මෙහෙම වෙන එක ලැපට හොද නැද්ද?
සහ කොහොමද මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නේ කියල මට කියනවද???
කාටවත් මෙහෙම සින් වෙලා තියෙනවද මිට කලින්. කොහොමද ඒව විසද ගත්තෙ ?
උදවු කරන අයට දෙන්න මම ගාව තාම රෙප් නම් නෑ..


HD Video එහෙම බලනකොට අවුලක් නෑනෙ..? ගේම් එහෙම වැඩ කරනවනේ..?
පණුවා;16897146 said:OS 2 fit wennethi seen 1k thamai matanam hithenne. machan mageth ohoma wenawa. but eke thiyenne win 7 64bit. man ubuntu aluthen demma. eth same.
machan graphics chip eka ATI da?

ow bn eth ara cn eka hithara wadaayak.

ආයෙම සිස්ටම් දාලා බලපං..

okata video driver aluth eka dapan.. resolution driver eken set karapan, nathuwa display eki aulak wenna baha.