උදේ පාන්දරම කාර් එකේ Timing belt එක කැඩුනා.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ALTO timeing belt eka danna kiyak yanawada? danna kenek wisthara danawada?
    බෙල්ට් එක දාන එකනං රු 5000ට අඩුවෙන් කවර් කරගන්න පුලුවන්.

    හරියටම ගාන තීරනය වෙන්නෙ. බෙල්ට් එක කැඩෙනකොට වාහනේ ගිය ස්පීඩ් එකයි, කැඩුනට පස්සෙ වාහනේ ස්ටාට් කරන්න ට්‍රයි කරපු වාරගානයි එක්ක.
     

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    alto timing chain nemeda tiyenne. Capture.JPG
     
    • Like
    Reactions: Cenon

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Km කීයෙන් වගේද මාරු කරන්න ඔනේ බං? මගෙ එක දැන් 90 ගිහින් තියෙන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක කැඩුනම මොකෝ වෙන්නෙ බන්. කැඩුනයි කියල කොහොමද හොයා ගන්නෙ. ඒක ඉන්ඩිකේට් කරනවද?
     
    • Like
    Reactions: NaiRobi

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    බෙල්ට් එක දාන එකනං රු 5000ට අඩුවෙන් කවර් කරගන්න පුලුවන්.

    හරියටම ගාන තීරනය වෙන්නෙ. බෙල්ට් එක කැඩෙනකොට වාහනේ ගිය ස්පීඩ් එකයි, කැඩුනට පස්සෙ වාහනේ ස්ටාට් කරන්න ට්‍රයි කරපු වාරගානයි එක්ක.
    Uba vehicle mechanic kenekda machan?
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඕක කැඩුනම මොකෝ වෙන්නෙ බන්. කැඩුනයි කියල කොහොමද හොයා ගන්නෙ. ඒක ඉන්ඩිකේට් කරනවද?
    ස්ටාට් වෙන්නෙ නැති එක තමා වෙන්නෙ. මෝටරේ ගහනකොට පොඩි හිර ගතියක් දැනෙයි.
    දිගටම සටාට් කරන්න ට්‍රයි කරොත් (තල්ලුකරල) එන්ජිමේ කොටස් ඩැමේජ් වෙනව.
    හොඳම වැඩේ හැම 20000km ට සැරයක්වත් බෙල්ට් චෙක් කරල. 100000km කිට්ටුවෙනකොට මාරුකරල දානඑක. අහල තියෙන විදිහට ඉන්දියන් වාහන වල ඊට කලින් මාරු කරන එක හොඳයි.
    Uba vehicle mechanic kenekda machan?
    හපෝ නෑ. මගේ වෘතිය හාත්පසින්ම වෙනස් (හරියට @පිටියෙ-අප්පු වෙදෙක් නෙමේ වගේ). හැබැයි ආසාව තියෙන්නෙ මජං නාන්න
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ඕක කැඩුනම මොකෝ වෙන්නෙ බන්. කැඩුනයි කියල කොහොමද හොයා ගන්නෙ. ඒක ඉන්ඩිකේට් කරනවද?
    yana gaman nam ekaparata power lost wei. maybe one time wage start wennat puluwan. himita ain karala natara kara gatta kiamu. eetapasset timebelt kadila kiala hiten nattan eka eka options try kara kara start karanna try karanawa. This leads to engine block damage

    usually
    - head damage
    - tappet valve damage
    - cylinder head damage
    - crank shaft
    - then head seal + engine oil + facing + new valve replacement + tuning

    okat ekkama lagin yana tikat karanna wenawa like plug replacement

    damage is based on how fast you were going and the effort you put to start it

    average car ekak nam udin goda danna 30k wage yai. but okkoma hariyatama set unot 70-80 to 1lak wage