ALTO timeing belt eka danna kiyak yanawada? danna kenek wisthara danawada?
බෙල්ට් එක දාන එකනං රු 5000ට අඩුවෙන් කවර් කරගන්න පුලුවන්.ALTO timeing belt eka danna kiyak yanawada? danna kenek wisthara danawada?
6500 - 7000ALTO timeing belt eka danna kiyak yanawada? danna kenek wisthara danawada?
Uba vehicle mechanic kenekda machan?බෙල්ට් එක දාන එකනං රු 5000ට අඩුවෙන් කවර් කරගන්න පුලුවන්.
හරියටම ගාන තීරනය වෙන්නෙ. බෙල්ට් එක කැඩෙනකොට වාහනේ ගිය ස්පීඩ් එකයි, කැඩුනට පස්සෙ වාහනේ ස්ටාට් කරන්න ට්‍රයි කරපු වාරගානයි එක්ක.
ස්ටාට් වෙන්නෙ නැති එක තමා වෙන්නෙ. මෝටරේ ගහනකොට පොඩි හිර ගතියක් දැනෙයි.ඕක කැඩුනම මොකෝ වෙන්නෙ බන්. කැඩුනයි කියල කොහොමද හොයා ගන්නෙ. ඒක ඉන්ඩිකේට් කරනවද?
හපෝ නෑ. මගේ වෘතිය හාත්පසින්ම වෙනස් (හරියට @පිටියෙ-අප්පු වෙදෙක් නෙමේ වගේ). හැබැයි ආසාව තියෙන්නෙ මජං නාන්නUba vehicle mechanic kenekda machan?
yana gaman nam ekaparata power lost wei. maybe one time wage start wennat puluwan. himita ain karala natara kara gatta kiamu. eetapasset timebelt kadila kiala hiten nattan eka eka options try kara kara start karanna try karanawa. This leads to engine block damageඕක කැඩුනම මොකෝ වෙන්නෙ බන්. කැඩුනයි කියල කොහොමද හොයා ගන්නෙ. ඒක ඉන්ඩිකේට් කරනවද?