උදේ පාන්දර කුල්ල කුජීත සීන් එකක් වුනා සිංහලු... 😤

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    Rip Smh GIF
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    බෙහෙත් විදපන් ඕකුන් බෙට්ට වහන්නෙත් ඔය කකුලෙන්. ලොවන්නෙත් ඔය කකුලමයි
     

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් විදපන් ඕකුන් බෙට්ට වහන්නෙත් ඔය කකුලෙන්. ලොවන්නෙත් ඔය කකුලමයි
    අවමන් කරන්න එපා බළල් උත්තමයට
    අම්මො ඉතින් කැරි පූසෙක් ගෙ නැට්ට පෑගිලා ඌ කාලා ඊටපස්සෙ Hospital admit වෙලා දවසක් විතර ඉඳල අතට injection ගහල වරුවක් විතර යද්දි ගෙදර එන්න ඔන්න මෙන්න තියල Ward එකට අරන් ගිහින් කකුල් දෙකේ ඉණට ටිකක් යටින් ගැහුව මගෙ ජීවිතෙ දැකපු ලොකුම කටුව තියන injection එක .... අම්මෝ ඇඬුවත් එක්ක ... ඊටපස්සෙ සතියක් විතර ඇවිදගන්න බැරි උනා

    මාරම වේදනාවක්
    ඔය පූස් පකව් එක්ක සෙල්ලන් කරන්න එපා වැඩිය ...
    උඩ පලාගෙනද යන්නෙ

    අපිනං කකුල් වල ඇගිලි, අත්වල ඇගිලි දීගෙන ඉන්නව සෙල්ලමට හපන්න
    එයාල කවදාවත් හයියෙන් හපන්නෙ නෑ. පිටිපස්සෙ කකුල් දෙකෙන් ගහනව අපිට. නියපොතු උල් කරන්නෙ නැතුව :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    දැන් විදලා ඇති..
    මූ නෙමේ දෙයියන් නාන්සේ ගියත් අපේ ඩෝකා ලා විඳිනවා...
    පිටගැස්ම විදලා කියනවා ආයේ අවුරුදු පහක් දහයක් යනකම් ඕනේ නෑ කියලා. නිකමට ආයේ අවුරුද්දකට විතර පස්සෙ පලයල්ලකෝ ඇනේකට සිරිලා කියලා හරි, ආයේ විඳිනවා... :lol: :lol:
    විද්දා බන් පිටගැස්මට. පූසා ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වා සති දෙකක්. අවුරුදු 4කට ඇති කිව්වේ අද විදින එක. අත තෙම්මන්න හොඳ නැද්ද අද?
     
    • Like
    Reactions: Schrodinger Cat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    විද්දා බන් පිටගැස්මට. පූසා ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වා සති දෙකක්. අවුරුදු 4කට ඇති කිව්වේ අද විදින එක. අත තෙම්මන්න හොඳ නැද්ද අද?
    දැන් බය නැතුව පුසා එක්ක සෙල්ලම් කරන්න..🙏
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ගෑණියෙක් අතින් අල්ලලා වත් නැති මූට කොහෙද ලිංගික රෝග?
    ඇද ලග රෙදිකෑල්ලෙ ගද පූසා දන්නව ඇතිනෙ බං, බය සාදාරණයි
     
    • Wow
    Reactions: Heshan Daminda