උදේ සවස ප්‍රතිඵල ලැබෙන සත්‍යක්‍රියාව

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    හාමුදුරුවොන්ට ගල් බෝතලයක් පූජා කරොත් පවක් සිද්ද වෙනවාද? මාත් දෙන්නේ පිරිසිදු සිතින්, හාමුදුරුවෝ ගන්නෙත් පිරිසිදු සිතින්?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හාමුදුරුවොන්ට ගල් බෝතලයක් පූජා කරොත් පවක් සිද්ද වෙනවාද? මාත් දෙන්නේ පිරිසිදු සිතින්, හාමුදුරුවෝ ගන්නෙත් පිරිසිදු සිතින්?
    ගල් බෝතලයක්දී දීම අකුසලයක්