උදේ වැඩ පටන් ගන්න කලින් ලස්සන සින්දු තුනක් අහල වැඩ පටන් ගමු
මේ සින්දු තුන මං අහපු, Youtube එකේ තියෙන සිංහල covers වලින් හොදම සින්දු තුන. ලස්සනයි. අහලම බලන්න.
පියඹා යනවා
කව්රුද පාවී
සරා සදේ
මේ ටික upload කරපු youtube channel එකේ අයිතිකරු වන niranz23 සොයුරාට මගේ ස්තුතිය.
මේ සින්දු තුන මං අහපු, Youtube එකේ තියෙන සිංහල covers වලින් හොදම සින්දු තුන. ලස්සනයි. අහලම බලන්න.පියඹා යනවා
කව්රුද පාවී
සරා සදේ
මේ ටික upload කරපු youtube channel එකේ අයිතිකරු වන niranz23 සොයුරාට මගේ ස්තුතිය.