Yako ona election 1 ka vote karana percentage 1 adui kiyanne dan balaya thiyana kattiyata thama wasi.precentage 1 wadi kiyanne dan balaya inna ayata awasi kiyana 1.eka basic deyak.Ona election 1ka eka balapan.ලොල්, දැන්ම කියන්න බෑ. ඒත් හවස වෙද්දි ඇත්තටම අඩුනම් , ඕකෙන් ඇත්තට හිට් එක එන්නෙ ජෙප්පන්ට. හැබැයි එන්නෙ චන්දෙන් නෙවී පස්සෙ තැපෑලෙන් එන්නෙ.
හෙතුව තමා මිනිසුන්ගෙ කිසි enthusiasm එකක් නෑ චන්දේ දාන්න. ඒ කියන්නෙ උන්ටම එපා වෙලා කියන එක.
ඔව් අනිත් පැත්තට චන්දේ අඩුවෙයි, ඒත් ආන්ඩුවට තියෙන support එක අඩුවෙලා කියලා තමා පෙන්නෙ.
බොරුනම් ගිහින් බලපන් ගෝටාගෙ general election එකේ turnout එක.
Me para vote karana percentage eka 65% wage wei.eken paduwa malimawata nemai.anith unta.
