උදේ 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත! බයියෝ ටොයියෝ සජබයියෝ කපෝති!

$onny

Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    ලොල්, දැන්ම කියන්න බෑ. ඒත් හවස වෙද්දි ඇත්තටම අඩුනම් , ඕකෙන් ඇත්තට හිට් එක එන්නෙ ජෙප්පන්ට. හැබැයි එන්නෙ චන්දෙන් නෙවී පස්සෙ තැපෑලෙන් එන්නෙ.

    හෙතුව තමා මිනිසුන්ගෙ කිසි enthusiasm එකක් නෑ චන්දේ දාන්න. ඒ කියන්නෙ උන්ටම එපා වෙලා කියන එක.

    ඔව් අනිත් පැත්තට චන්දේ අඩුවෙයි, ඒත් ආන්ඩුවට තියෙන support එක අඩුවෙලා කියලා තමා පෙන්නෙ.

    බොරුනම් ගිහින් බලපන් ගෝටාගෙ general election එකේ turnout එක.
    Yako ona election 1 ka vote karana percentage 1 adui kiyanne dan balaya thiyana kattiyata thama wasi.precentage 1 wadi kiyanne dan balaya inna ayata awasi kiyana 1.eka basic deyak.Ona election 1ka eka balapan.

    Me para vote karana percentage eka 65% wage wei.eken paduwa malimawata nemai.anith unta.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634

    මාත් කියන්න ගියේ ඒක මේ හුත්තා කියන එක මටත් තේරෙන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793

    එක ලඟ 2ක් තියෙන කොට වෙන එකක්ට දිනන්න බෑ හුත්තො. ඒක ඕන ගොනෙක්ට තේරෙනවා. ඒත් එච්චර ඉක්මනට voter turnout එක අඩු වෙනවාඅ කියන්නෙ මිනිස්සුන්ගෙ approval එක අඩුවෙලා කියන එක. නැත්තන් වෙන්න ඕන හැම එකාම හෙනම moral එකෙන් ලපයට උඩින්ම ගහන්න ඕනා. ඒක තමා ගෝටගෙ එකේ උනෙ. මිනිස්සු අලුත් බලාපොර්ත්තු එක්ක ඌට උඩින්ම ගැහුවා. මෙතන වෙනස් වගේ. ඒත් අන්තිම turnout එක බලන්න ඕනා.
     
    මන් හිතන්නෙ ඕකෙ අනිත් පැත්ත. රනිල්ට දුන්න උන් ගොඩක් අඩුවෙනවා මේ පාර
     
    වෙන්න පුලුවන්, ඒත් දින්නට පස්සෙ ගොඩ වැඩි කරගන්න බෑ කියන්නෙ ලපයට හොන්ද දෙයක් නෙවී.
     
    • Like
    Reactions: neo7x

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    එක ලඟ 2ක් තියෙන කොට වෙන එකක්ට දිනන්න බෑ හුත්තො. ඒක ඕන ගොනෙක්ට තේරෙනවා. ඒත් එච්චර ඉක්මනට voter turnout එක අඩු වෙනවාඅ කියන්නෙ මිනිස්සුන්ගෙ approval එක අඩුවෙලා කියන එක. නැත්තන් වෙන්න ඕන හැම එකාම හෙනම moral එකෙන් ලපයට උඩින්ම ගහන්න ඕනා. ඒක තමා ගෝටගෙ එකේ උනෙ. මිනිස්සු අලුත් බලාපොර්ත්තු එක්ක ඌට උඩින්ම ගැහුවා. මෙතන වෙනස් වගේ. ඒත් අන්තිම turnout එක බලන්න ඕනා.
    Balapanko result awama wela thiyana de.malimawa aniwa 120 pannanawa.
     
    • Like
    Reactions: DJLEOx78

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    එක ලඟ 2ක් තියෙන කොට වෙන එකක්ට දිනන්න බෑ හුත්තො. ඒක ඕන ගොනෙක්ට තේරෙනවා. ඒත් එච්චර ඉක්මනට voter turnout එක අඩු වෙනවාඅ කියන්නෙ මිනිස්සුන්ගෙ approval එක අඩුවෙලා කියන එක. නැත්තන් වෙන්න ඕන හැම එකාම හෙනම moral එකෙන් ලපයට උඩින්ම ගහන්න ඕනා. ඒක තමා ගෝටගෙ එකේ උනෙ. මිනිස්සු අලුත් බලාපොර්ත්තු එක්ක ඌට උඩින්ම ගැහුවා. මෙතන වෙනස් වගේ. ඒත් අන්තිම turnout එක බලන්න ඕනා.
    2010 දී යුද්ද හීට් එක එකක් මහින්ද රාජපකස ජනාධිපතිවරනයෙන් පසුව තියපු මහා ඡන්දය තමයි මතක කාලෙක අඩුම turnout ආවේ. 60% ගානක තිබ්බේ. ඒත් මයිනා 2/3 ලං කරා
    එච්චර turnout අඩු ඒ මයිනා fail නිසාද? නැනේ
    හේතුව ඓතිහාසිකවම පරද්දිදි unp කාරයෝ ඡන්ද පොළට එන්නේ නැ.

    මේ පාර සජබයියෝ ump කාරයෝ පැදින ඡන්දයක් කියලා වියදමක් වත්.කලේ නැ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,318
    113
    දෙහිවල
    UQw7vfl.jpeg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,301
    25,078
    113
    tracing Geo-location.. ... ...
    "අද නෑසූ කන් හෙට අසාවි" කිව්වට ජනාධිපතිවරණයේ නෑසූ කන් මහ මැතවරණයේදී අහන level එකට හදාගන්න ලපයා සමත් වෙලා නෑ වගේ..

    මිනිස්සු ඡන්දේ නොදී ඉන්නේ විපක්ෂෙ තියන ලොකු අඩුපාඩු නිසා.. එහෙමයි කියලා ලපයට දෙන්නත් මිනිස්සු කැමති වෙලා නෑ..

    මෙච්චර අවුල් විපක්ෂයක් එක්ක උනත් ලපය contrast වෙනවා මදි ඒ කියන්නේ..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    2010 දී යුද්ද හීට් එක එකක් මහින්ද රාජපකස ජනාධිපතිවරනයෙන් පසුව තියපු මහා ඡන්දය තමයි මතක කාලෙක අඩුම turnout ආවේ. 60% ගානක තිබ්බේ. ඒත් මයිනා 2/3 ලං කරා
    එච්චර turnout අඩු ඒ මයිනා fail නිසාද? නැනේ
    හේතුව ඓතිහාසිකවම පරද්දිදි unp කාරයෝ ඡන්ද පොළට එන්නේ නැ.

    මේ පාර සජබයියෝ ump කාරයෝ පැදින ඡන්දයක් කියලා වියදමක් වත්.කලේ නැ..
    මේක තමයි ඇත්ත කතාව.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    2010 දී යුද්ද හීට් එක එකක් මහින්ද රාජපකස ජනාධිපතිවරනයෙන් පසුව තියපු මහා ඡන්දය තමයි මතක කාලෙක අඩුම turnout ආවේ. 60% ගානක තිබ්බේ. ඒත් මයිනා 2/3 ලං කරා
    එච්චර turnout අඩු ඒ මයිනා fail නිසාද? නැනේ
    හේතුව ඓතිහාසිකවම පරද්දිදි unp කාරයෝ ඡන්ද පොළට එන්නේ නැ.

    මේ පාර සජබයියෝ ump කාරයෝ පැදින ඡන්දයක් කියලා වියදමක් වත්.කලේ නැ..
    මේක තමා සංසිද්දිය. අනික සජබෙට එහෙම සල්ලි දුන්න උන් මේ පාර දෙන්න නැතුවඇති උන්ට ටිටන් එක ගන්න බෑනෙ දිනන්නෙ නැතුව