කට කියවන මෝඩ පුතියෙක් කියලා නැවතත් තහවුරුයි.කොච්චර එන්තරවාසි යැවෙනවාද කියලාවත් දන්නැති එකෙක් නේ. සබ දන්න එකෙක් ඕක කවදාවත් කියන්නැ.


හරි කතාවේ වැරැද්ද කියපං එකින් එක. උබ ඔය කියන එකක් වත් පොයින් එකට කියන්නැ
ඔහේ මොනාහරි කියවනවා.
නඩු දාන එකයි වැරදි කාරයා වන එකයි දෙකක් කියලාවත් දන්නැති පුතියෙක්. නිවැරදි කරයා උනත් නඩුවක් ඉවර වෙනකං උසාවි බඩගාන්න වෙනවා කියලා දන්නැති පුතියෙක්.
දන්නවා තමයි.
උසාවියේදි "එක්ස්පර්ට් ඔපිනියන්" කියලා පිලිගන්න, මහේස්ත්‍රාත් උසාවියට ලිඛිතවත් ඉහල උසාවිවලට අවස්ථානුකුලව වාචිකවත් උත්තර සපයන පුලුවන් රස්සාවක් කරද්දි ලියද්දි දන්නවා කියලා කියන්න බය වෙන්නේ මොකද?