උනන්දුවාගේ වැඩේ රියලිස්ටික් ගානක්ද?

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කිර්තිනාමයට හානිවන බව කියලා ඕනානම් නඩු දාන්න පුලුවන්.ඒකට ඔය කන්ස්ටිටියුෂන් එක අදාල නැ. වරදකාරයා වනවද නොනවනවාද කියන එක තිරණය වෙන්නේ උසාවියෙන්.ඒකටයි ඔය වගන්තිය අදාල. අනික ඕක විතරක් වැඩක් නැ, නඩු දාන්නේ කෝඩ් එකේ තියන වගන්ති අනුව.

    ඔයවගේ කුනවල් කන්න අවශ්‍ය නැ, ඒ නිසා මෙහෙම ⁣ලියන එක හොදයි. සමහරු සියල්ල දත් බුරුවෝ වගේ එක වගන්තියක් දෙකක් අල්ලගෙන දන්නවා වගේ කියැව්වට ඉතින් කන්න වෙන්නේ තනියමනේ. අරගලේදි කට්ටිය කන හැටි පේනවානේ ඔය මොන නිදහස ආ.ව්‍යවස්ථාවෙන් දිලා තිබ්බ😂😂😂
    Ammo ammo menna law me widiyata tv Chanel,News paper, Radio Chanel walata dawasa gane Nadu watenna ona. Mama danne monawada umbath ekka baladdi?mewane bole law.umbata mama kawda kiyala therumak ne mokada umba matath wada godak dannawa.Thank you for teaching me👍👍👍😋😋😋
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    50% return ekak denawanam bankuwen 24% loan ekak dala thaman wawagannawane
    godak welawata oka kela hena durakin podi land plot ekak hamba wei bicycle ekakin athulata yanna puluwan
    kalin company ekaka une same land eka dethun denekta wikunala
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කෑලෑ ඉඩමකට ලියවිල්ලක් ලැබෙනවා. 99 අවුරුදු බදු ගත්තු government ඉඩම් නිසා මුදල්මය වටිනාකමක් නෑ. No road or no legal deeds

    ඔය ගස් වලින් ඔය කියන තරම් ආදායම් ලැබෙන්නේ නෑ.... ගස් මැරෙන්න පුලුවන්, ඵලදාව අඩුන්වෙන්න පුලුවන්.

    උන්ට කියපන් උඹ ඉඩමක් අරන් දෙන්නම් ඒකේ වවන්න කියලා, අන්තිමට ඉඩම හරි ඉතිරි වෙයි.

    Kumar is a promotor only. He face only advertising, so legally no harm to him
    Promotor nemei bn..eyagema thamai. High risk high return.. agreement ekak thiyanawa oke. Pora oken perfume ekak hadanne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    කිර්තිනාමයට හානිවන බව කියලා ඕනානම් නඩු දාන්න පුලුවන්.ඒකට ඔය කන්ස්ටිටියුෂන් එක අදාල නැ. වරදකාරයා වනවද නොනවනවාද කියන එක තිරණය වෙන්නේ උසාවියෙන්.ඒකටයි ඔය වගන්තිය අදාල. අනික ඕක විතරක් වැඩක් නැ, නඩු දාන්නේ කෝඩ් එකේ තියන වගන්ති අනුව.

    ඔයවගේ කුනවල් කන්න අවශ්‍ය නැ, ඒ නිසා මෙහෙම ⁣ලියන එක හොදයි. සමහරු සියල්ල දත් බුරුවෝ වගේ එක වගන්තියක් දෙකක් අල්ලගෙන දන්නවා වගේ කියැව්වට ඉතින් කන්න වෙන්නේ තනියමනේ. අරගලේදි කට්ටිය කන හැටි පේනවානේ ඔය මොන නිදහස ආ.ව්‍යවස්ථාවෙන් දිලා තිබ්බත්.
    අරගලේදි කට්ටිය කන හැටි පේනවානේ.....

    A French Sri Lankan dual citizen remanded for 14 days. Reason gave foods to the protesters at the Galle face. Now he can't fly to France till legal case finishing. Small kids and wife live in France. How sad ?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    Ammo ammo menna law me widiyata tv Chanel,News paper, Radio Chanel walata dawasa gane Nadu watenna ona.
    කට කියවන මෝඩ පුතියෙක් කියලා නැවතත් තහවුරුයි.කොච්චර එන්තරවාසි යැවෙනවාද කියලාවත් දන්නැති එකෙක් නේ. සබ දන්න එකෙක් ඕක කවදාවත් කියන්නැ. 🤣🤣🤣

    Mama danne monawada umbath ekka baladdi?mewane bole law.
    හරි කතාවේ වැරැද්ද කියපං එකින් එක. ⁣උබ ඔය කියන එකක් වත් පොයින් එකට කියන්නැ
    ඔහේ මොනාහරි කියවනවා.
    නඩු දාන එකයි වැරදි කාරයා වන එකයි දෙකක් කියලාවත් දන්නැති පුතියෙක්. නිවැරදි කරයා උනත් නඩුවක් ඉවර වෙනකං උසාවි බඩගාන්න වෙනවා කියලා දන්නැති පුතියෙක්.

    umbata mama kawda kiyala therumak ne mokada umba matath wada godak dannawa.Thank you for teaching me👍👍👍😋😋😋
    දන්නවා තමයි.
    උසාවියේදි "එක්ස්පර්ට් ඔපිනියන්" කියලා පිලිගන්න, මහේස්ත්‍රාත් උසාවියට ලිඛිතවත් ඉහල උසාවිවලට අවස්ථානුකුලව වාචිකවත් උත්තර සපයන පුලුවන් රස්සාවක් කරද්දි ලියද්දි දන්නවා කියලා කියන්න බය වෙන්නේ මොකද?
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කට කියවන මෝඩ පුතියෙක් කියලා නැවතත් තහවුරුයි.කොච්චර එන්තරවාසි යැවෙනවාද කියලාවත් දන්නැති එකෙක් නේ. සබ දන්න එකෙක් ඕක කවදාවත් කියන්නැ. 🤣🤣🤣


    හරි කතාවේ වැරැද්ද කියපං එකින් එක. ⁣උබ ඔය කියන එකක් වත් පොයින් එකට කියන්නැ
    ඔහේ මොනාහරි කියවනවා.
    නඩු දාන එකයි වැරදි කාරයා වන එකයි දෙකක් කියලාවත් දන්නැති පුතියෙක්. නිවැරදි කරයා උනත් නඩුවක් ඉවර වෙනකං උසාවි බඩගාන්න වෙනවා කියලා දන්නැති පුතියෙක්.


    දන්නවා තමයි.
    උසාවියේදි "එක්ස්පර්ට් ඔපිනියන්" කියලා පිලිගන්න, මහේස්ත්‍රාත් උසාවියට ලිඛිතවත් ඉහල උසාවිවලට අවස්ථානුකුලව වාචිකවත් උත්තර සපයන පුලුවන් රස්සාවක් කරද්දි ලියද්දි දන්නවා කියලා කියන්න බය වෙන්නේ මොකද?
    Ok expert.Mata type Kara Kara umbata ugannanna welawak na ugannanna dekuth na balan giyama umba dannawa wadiye expert opinion Dena porakne😋😋😋.thaman ganama pampori gahanne siyalla dath amu modayo.Mama umba wage mage status Kiya Kiya walalenneth na dannawa Kiya Kiya.mama kawru unath me group eke member kenek witharaye bohoma sulu pirisak mama kawda kiyala dannawa.Okkotama kalin thaman dannawa Kiya Kiya thaman ganama pampori gahana eka nawaththapan eka Hari kathaye.Kiyanna deyak nathi un thamaye godak welawata ohoma pampori gagaha dangalanne.Expert opinion ekak ona unoth umbawa contact karannam.Danata ehema ona kamak na.😂😂😂👍👍👍

    Ahh thawa podi deyak constitution eke waganthi kiyala ekak na expert thiyenne wyawastha ekiyanne articles expert opinion denneth ohoma wenna athi neda oya."Waganthi" 😂😂😂Danna deyak kiyawapan modayo.waganthi thiyenne civil procedure code, criminal procedure code,Penal code eke wage ewage bola.Nodanna unta kiyapan umbe oya gon law talks.basic deyak wath danne nathi expert.ekin ekata kiyanna giyoth umba paw e nisa one na.😂😂😂
    ------ Post added on Oct 6, 2022 at 12:58 PM
     
    Last edited: