psychology එකක් බලල තිබ්බෙ. මේක හොදා. හැබැයි මාර අමාරු වෙන සීන් එකක් තියෙන්නෙ. suggested readings වැඩී.. acknowledges ගොඩයි
https://www.coursera.org/course/socialpsychology
මේකත් හොදා. හැබැයි final exam එකට creative project එකක් තියෙන්න පුලුවන්...
https://www.coursera.org/course/cic
200+ words essay එකක් එහෙම ලියල, modules ඇදල කරන්න ඕනෙ. course එකේ ඉන්න අනිත් අයගෙ projects වලට සාපෙක්ශව ලකුනු ලැබෙන නිසා ලේසි නෑ.

ඔයවගේ එකක් මම කලින් කලා. ඒක මම fail උනා.
https://www.coursera.org/course/design අලුත් concept එකකට මොකක්හරි දිනපතා පාවිච්චියට ගන්න දෙයක් කරන වැඩක් ලේසි කරන තමන්ගෙම නිපැයුමක් හදන්න තිබ්බෙ. මම කරපු එක වැරදිලා evolution එකේදි ලකුනු ලැබුනෙ නෑ..
මේක කරන්න පට්ටයි..
https://www.coursera.org/course/modelthinking
මේකත් හොදා. preview එකක් තියෙනව.
https://www.coursera.org/course/strategy101