ගෙදරට එන්නෙ නෑ download කරගන්න දෙන්නෙ. අනික සහතික වල uni logo, signs මුකුත් නෑ. නිකන් cousera කියල ගහපු කොලයක් විතරයි..නැහැ සහතික මන් දන්නා තරමින් ගෙදරට එන් නැහැ..එත් ඒවා ට අදාල වෙන අංකයක් එයාලගේ data base යනවා ..එක මගින් අපි මේ වැඩේට පෙනී හිටපු බවට දන ගන්න පුළුවන්..එහෙමයි වැඩේ වෙන්නේ..හරි පුළුවන් තරම් මේ ගැන දැනුවත් කරන්න ඔයාලට ගොඩක් පින්..
ඉගෙන ගන්න දේ තමා වටිනාකම.

ගෙදරට එන්නෙ නෑ download කරගන්න දෙන්නෙ. අනික සහතික වල uni logo, signs මුකුත් නෑ. නිකන් cousera කියල ගහපු කොලයක් විතරයි..ඉගෙන ගන්න දේ තමා වටිනාකම.
---------------------------------------------
https://googledrive.com/host/index.html
මේ තියෙන්නෙ මම final peer exam එකට හදපු ඇප් එකක්. මේ course එකෙ overall 89 ක් ලකුනු තියෙනව තාම නම් සහතිකේ ලැබුනෙ නෑ.
https://www.coursera.org/course/socialpsychology
මේ course එක තමා මේ දවස් වල කරන්නෙ. හෙට 1 week deadline එක. පුලුවන් අය සෙට් වෙන්න මාර ෆන්..![]()
ada awith balanna oona..thnxx wisthra kiwata .. umben illemak karanwa man puluwanm mee gana wadagath widihata thred ekak hadala dahan..mama eeka live tiyaa ganna uparima sup eka dennam ..මේ ටිකේ නම් ටිකක් අමාරුයි BCS නිසා.. පුලුවන් උනොත් අනිවා දාන්නම්. අනික Model thinking (cousera) එකේ Final exam එකත් ඇවිත්...mamath ookata enna ban hitiye wada serama awul una adika lesa wada watu nane..ada awith balanna oona..thnxx wisthra kiwata .. umben illemak karanwa man puluwanm mee gana wadagath widihata thred ekak hadala dahan..mama eeka live tiyaa ganna uparima sup eka dennam ..
වෙලාවක් ලැබුනු ගමන් ඔක්කොම එක තැනකට අරගෙන දාන්නම්.. 