උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    නැහැ සහතික මන් දන්නා තරමින් ගෙදරට එන් නැහැ..එත් ඒවා ට අදාල වෙන අංකයක් එයාලගේ data base යනවා ..එක මගින් අපි මේ වැඩේට පෙනී හිටපු බවට දන ගන්න පුළුවන්..එහෙමයි වැඩේ වෙන්නේ..හරි පුළුවන් තරම් මේ ගැන දැනුවත් කරන්න ඔයාලට ගොඩක් පින්..
    ගෙදරට එන්නෙ නෑ download කරගන්න දෙන්නෙ. අනික සහතික වල uni logo, signs මුකුත් නෑ. නිකන් cousera කියල ගහපු කොලයක් විතරයි.. :rofl: ඉගෙන ගන්න දේ තමා වටිනාකම.
    ---------------------------------------------

    https://googledrive.com/host/index.html

    මේ තියෙන්නෙ මම final peer exam එකට හදපු ඇප් එකක්. මේ course එකෙ overall 89 ක් ලකුනු තියෙනව තාම නම් සහතිකේ ලැබුනෙ නෑ. :rolleyes:

    https://www.coursera.org/course/socialpsychology

    මේ course එක තමා මේ දවස් වල කරන්නෙ. හෙට 1 week deadline එක. පුලුවන් අය සෙට් වෙන්න මාර ෆන්.. :love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගෙදරට එන්නෙ නෑ download කරගන්න දෙන්නෙ. අනික සහතික වල uni logo, signs මුකුත් නෑ. නිකන් cousera කියල ගහපු කොලයක් විතරයි.. :rofl: ඉගෙන ගන්න දේ තමා වටිනාකම.
    ---------------------------------------------

    https://googledrive.com/host/index.html

    මේ තියෙන්නෙ මම final peer exam එකට හදපු ඇප් එකක්. මේ course එකෙ overall 89 ක් ලකුනු තියෙනව තාම නම් සහතිකේ ලැබුනෙ නෑ. :rolleyes:

    https://www.coursera.org/course/socialpsychology

    මේ course එක තමා මේ දවස් වල කරන්නෙ. හෙට 1 week deadline එක. පුලුවන් අය සෙට් වෙන්න මාර ෆන්.. :love:

    mamath ookata enna ban hitiye wada serama awul una adika lesa wada watu nane..:( ada awith balanna oona..thnxx wisthra kiwata .. umben illemak karanwa man puluwanm mee gana wadagath widihata thred ekak hadala dahan..mama eeka live tiyaa ganna uparima sup eka dennam ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    mamath ookata enna ban hitiye wada serama awul una adika lesa wada watu nane..:( ada awith balanna oona..thnxx wisthra kiwata .. umben illemak karanwa man puluwanm mee gana wadagath widihata thred ekak hadala dahan..mama eeka live tiyaa ganna uparima sup eka dennam ..
    මේ ටිකේ නම් ටිකක් අමාරුයි BCS නිසා.. පුලුවන් උනොත් අනිවා දාන්නම්. අනික Model thinking (cousera) එකේ Final exam එකත් ඇවිත්... :baffled: වෙලාවක් ලැබුනු ගමන් ඔක්කොම එක තැනකට අරගෙන දාන්නම්.. :)