උන්ගෙයි අපේ වෙනස මොකක්ද ?
මේ එළකිරියෙ ඉන්නව අමුතු ජාතියක්.. හැම ත්රෙඩ් එකකට දානව සක්කිලි ටැග්..
තව සක්කිලි කමෙන්ට් දාල රෙප් කපනව.. අම්ම අප්ප මතක් කරනව ගොඩක් වෙලාවට
ඕව තමා බං පව් කියන්නෙ.. උඹල ඔය පව් කරන්නෙ.. වෙන මොකක්වත් නෙමේ.. අරූට බැනල මූට බැනල, කරන දේ සාධාරණීකරනය කරන්ඩ යන්ඩ එපා
ඒ ඇරුණම අපි කට්ටිය නෝමල් එකේ මේකෙ ඉන්නව..
ඇයි උං එහෙම හැසිරෙන්නෙ ?
උන්ට මොකක් හරි මානසික ලෙඩක්ද ?
නැත්තං ලෝකෙ ගැන කලකිරිලද ?
කලකිරුණ කියල උං තව කරන්නෙත්, අනිත් මිනිස්සුත් කළකිරවන දේවල්මයි
මට නං කියන්ඩ තියෙන්නෙ ඒ වගේ එවුන්ට ගොඩ යාමක් නෑ, ඔය යන විදියට ගියොත්.. වලෙන් වලටම තමා යන්නෙ..
මෙච්චර ප්රශ්න තියෙන, හුදකලා වෙච්ච මාත්, මේ ලෝකෙත් එක්ක හොඳින් ඉන්නව.. මෙයාල පොඩි දෙයක් ලොකු කරගෙන පිස්සො පිහාට්ටො වගේ හැසිරෙනව..

Last edited: