උන්ගෙයි අපේ වෙනස මොකක්ද ?

AnuradhaRa

Well-known member
  • උන්ගෙයි අපේ වෙනස මොකක්ද ?

    මේ එළකිරියෙ ඉන්නව අමුතු ජාතියක්.. හැම ත්‍රෙඩ් එකකට දානව සක්කිලි ටැග්..
    තව සක්කිලි කමෙන්ට් දාල රෙප් කපනව.. අම්ම අප්ප මතක් කරනව ගොඩක් වෙලාවට :lol:
    ඕව තමා බං පව් කියන්නෙ.. උඹල ඔය පව් කරන්නෙ.. වෙන මොකක්වත් නෙමේ.. අරූට බැනල මූට බැනල, කරන දේ සාධාරණීකරනය කරන්ඩ යන්ඩ එපා

    ඒ ඇරුණම අපි කට්ටිය නෝමල් එකේ මේකෙ ඉන්නව..
    ඇයි උං එහෙම හැසිරෙන්නෙ ? :confused:
    උන්ට මොකක් හරි මානසික ලෙඩක්ද ?
    නැත්තං ලෝකෙ ගැන කලකිරිලද ?
    කලකිරුණ කියල උං තව කරන්නෙත්, අනිත් මිනිස්සුත් කළකිරවන දේවල්මයි :lol:

    මට නං කියන්ඩ තියෙන්නෙ ඒ වගේ එවුන්ට ගොඩ යාමක් නෑ, ඔය යන විදියට ගියොත්.. වලෙන් වලටම තමා යන්නෙ..
    මෙච්චර ප්‍රශ්න තියෙන, හුදකලා වෙච්ච මාත්, මේ ලෝකෙත් එක්ක හොඳින් ඉන්නව.. මෙයාල පොඩි දෙයක් ලොකු කරගෙන පිස්සො පිහාට්ටො වගේ හැසිරෙනව..
     
    Last edited:
    • Like
    Reactions: tvw25 and CV6119

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව ගණන් ගන්න එපා බන්... උන් e වගේ දේවල් කරලා මානසික සහනයක් ලබනවා ඇති...
     
    • Like
    Reactions: AnuradhaRa

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    uq ɐpʍɐʞ ǝuuɐɹɐʞ ɐpɐʍ ɐlɐq ɐlɐq ʍɐd uᴉd ǝlɐʞ uɐp ɐʞᴉuɐ ˙uᴉuɐƃ ɐʞǝ lɐɥʇɐ ǝqn ɐqn ɐʇoʞɐuuɐƃ ɐʞǝ lɐɥʇɐ ǝƃun un˙ɐuq ɐdǝ ɐuuɐƃ uɐuɐƃ ɐʍʍo

    කොහොමද බන් අකුරු ටික ඔලුවෙන් හිටෙව්වේ.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඕව ගණන් ගන්න එපා බන්ස්.. උන්ගේ මානසික ලෙඩේට උබ මොකටද ලෙඩවෙන්නේ.. ඔය රේප් කපන උන් එදත් හිටියා අදත් ඉන්නවා.. උන් පුදුම ආතල් එකක් ගන්නේ fake හද හද රේප් කපලා.. රේප් කන්නද බන්. ඔව ටික දවසයි.. කාලයක් සෙට් එකක් මාව රතු කොටු වෙනකම් රේප් කැපුවා.. උන් දැන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.

    මානසික ලෙඩෙක් සිගිති වින්දනයක් ලබනකොට ගනං ගන්න එපා bro.
     
    • Like
    Reactions: AnuradhaRa

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකයි ඕකට කියන්නේ කොන්ද පන නැති මානසිකත්වය. එළිපිට කියන්න බයයි.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේකයි ඕකට කියන්නේ කොන්ද පන නැති මානසිකත්වය. එළිපිට කියන්න බයයි.

    මුගේ මොනාට අකමැති උනත් මේ දාලා තියෙන රිප්ලයි එකනම් ඇප්ලයි කරනවා මං....:):)
     

    AnuradhaRa

    Well-known member
  • මේකයි ඕකට කියන්නේ කොන්ද පන නැති මානසිකත්වය. එළිපිට කියන්න බයයි.

    මුගේ මොනාට අකමැති උනත් මේ දාලා තියෙන රිප්ලයි එකනම් ඇප්ලයි කරනවා මං....:):)

    :)
     
    • Like
    Reactions: elakiri_reader

    AnuradhaRa

    Well-known member
  • ඕව ගණන් ගන්න එපා බන්ස්.. උන්ගේ මානසික ලෙඩේට උබ මොකටද ලෙඩවෙන්නේ.. ඔය රේප් කපන උන් එදත් හිටියා අදත් ඉන්නවා.. උන් පුදුම ආතල් එකක් ගන්නේ fake හද හද රේප් කපලා.. රේප් කන්නද බන්. ඔව ටික දවසයි.. කාලයක් සෙට් එකක් මාව රතු කොටු වෙනකම් රේප් කැපුවා.. උන් දැන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.

    මානසික ලෙඩෙක් සිගිති වින්දනයක් ලබනකොට ගනං ගන්න එපා bro.

    ඔන්න රෙප් 6ක් දුන්න තියන හැටියට බං

    රෙප් 11+ :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මාත් වෙලාවකට උඹව අවුස්සන්න ටැග් නම් දානව බං :lol: :lol:
    උඹට යංතං වචනයක් දැක්කත් ටක් ගාල ඇවිස්සෙනවනෙ ඒකයි අවුල :baffled: :baffled:
    එහෙම ඇවිස්සෙන්නැතුව හිටපං යකෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් නේද :baffled: :baffled:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේ සයිබර් එක යකුනේ..:frown:
    වාද විවාද නොකර එක මතේකට එන්න අමාරුයි..:dull:
    පරාජය දරාගන්න බැරි උන් රේප් කපනවා..:oo:
    උබ ඕව ගණන් ගන්නේපා..:)
    දිගටම හරි දේවල් වෙනුවෙන් වාද කරපං..:yes:
    හැබැයි බ්‍රව්සරෙන් එහාට මේවා තියාගන්න එපා..;)