උන්ගේ පැටව් ලෑස්තියි.තොපේ උන්??

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
මෙච්චර මිනිස්සු පහත් තත්වයට ඇද වැටිලා තියෙන හැටි දැක්කාම දුක හිතෙනවා
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    උන්ගේ පැටව් ලෑස්තියි.තොපේ උන්??

    අපේ එවුන් සහයොගයෙන් NOLIMIT යනවා....
    සහජිවනෙන් ඉන්න එපැයි....

    පන්සලකට ගිහින් බැලුවම වැඩිපුරම ඉන්නේ ගැනු සහ 60 පැනපු කට්ටිය...:no::no:
    උන් එකේ අනික් පැත්ත...

    පන්සලක වැඩකට ගමේ ඔක්කොම කොල්ලො ටික කවදාවත් සෙට් වෙන්නේ නෑ...:no::no:
    හැබැයි උන් එක විසිල් එකට මුලු ගමම එනවා...

    කූරගල, දිඝවාපිය, මුහුදු මහා විහාරය ගැන කතා කරන්න මොකෙක්වත් නෑ...:no::no:
    හැබැයි සහජිවනේ ගැන කතා කරන්න ඉන්නවා මාර සෙට් එකක්...

    ලගදිම සහජිවනේන් පුකේත් ඇරලා යයි... එදාටත් සහජිවනේන් ඉමු..

    උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ...:yes::yes:

    ඉස්සෙල්ලම අපේ උන් ටික හදාගන්න බලමු...:yes::yes:

    උන් මොන සහජිවනේ කතා කලත්, උන්ට පොදු අරමුණක් තියෙනවා..
    අපි එක එකා වෙන වෙන මත වල..


    උදාහරණෙකට-

    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන පර්ලිමෙන්තු මන්3වරු 10 ක් නම් කරපන් පුලුවන්නම්....:no::no:

    හැබැයි උන්ගෙ ඔක්කොම පර්ලිමෙන්තු මන්3වරු එකම මතයක...



    දුක යනු

    වෙසක් පොයටත් බොන්න සෙට් වෙන එවුන් බුදු දහම ගැන ලොකු ටොක් දීමයි...

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැනුවල් එකට ජීවත්වෙන හැත්තගෙන් වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ. දැං අර පූට්ටුවෝ ටික මොනවද දන්නෙ නෑ මේව බලලා හිතන්නේ. මේවත් ආගම්ද තූ විතරක්.