උන්ට නැත අපිට ඇත

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකත් සලකන්න වෙන්නෙ rape එකක් විදිහට තමා සතාට මිනිසා ගැන ආශාවක් ඇතිවෙලා නෙමේනෙ බොහෝ විට මිනිහට තියෙන කීකරු කමට භයට නිකං ඉන්නෙ :yes: :yes:
    හැබැයි බල්ලො නං ඇවිල්ල මිනිස්සුන්ගෙ කකුල් වල එල්ලිලා sex කරනව :yes: :yes:

    Eka තමයි ban මම කිව්වේ homosexuality ekei.. බල්ලාත් ekka sex karana ekei loku wenasak thiyanawa.. බල්ලාත් ekka sex karana eka clearly rape ekak.. :yes:
     
    thanujaka

    Well-known member
  • නෑ :no: :no:

    මෝල ඇවිස්සීම උග්‍ර නං උට පාලනය කරගන්න බැරි නං ඔව්. :yes: :yes:

    ඉතිං දැක්කනෙ ප්‍රශ්නෙ නිශ්චිත නැති වුනාම වෙන්න පුලුවන් අවස්ථා ටික පැහැදිලි කරල ඒ අවස්ථා අනුව තමා ඔව් නෑ කියන්න වෙන්නෙ. නිකංම වැලේ තියෙන එක බලල ආශාව ඇති වෙලා එහෙම්ම උගෙ ගහන ගියා නං නෑ. ඕක දැකපු ගමං සේරම අමතක වෙලා හොරකං කරන්න යන්න වෙන ගානට ලොකූ ආශාවක් ඇතිවෙනවනං ඔව් :sorry: :sorry:

    ආ දැන් උබට අනුව ඌ මානසික ලෙඩෙක් වෙන්න ඌ ඒක හොරකං කරං යන්නම ඕනේ..
    නැත්තං මානසික ලෙඩක් නෙමෙයි...
    ඌට ඒකට ආශාවක් ඇති උනා, ඒක ඌ සිහි කර කර හිතෙ තියන් ඉන්නවා කියන එක එහෙම නෝර්මල් ද එතකොට?

    නිකං මේ වැලේ තියෙන රෙදි කෑල්ලක්.. ඒකට ආසවෙලා ලිංගික හැගීම් මතු කරගැනීම ඕකේ.. නොර්මල්..
    හොරකං කලොත් මානසික ලෙඩ.. එහෙමද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි අයහපතක් නොවෙන්නෙ ? සතෙක් එක්ක sex කරන්න ගිහිං ඌ හපාකෑවොත් වෙන දේවල් ? එතනම තියෙනවනෙ ඒ චර්යාව හින්ද තමන්ට හානියක් කරගන්නව කියල. සමලිංගිකයො එහෙම නෙමේනෙ උන්ගෙ කැමැත්තෙන්නෙ.

    හපාකෑවොත් නේ එහෙම වෙන්නේ,,නැත්තන් ඔයා අනුමත කරනවා ඒ කියන්නේ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Rape karana kathawak mama kiwwe na ne, ehenan ballawa adaren polabawagena me katayuththe yedunoth kamak
    Nadda?

    එහෙම කොහොමද ලිංගික චර්යාවකට බල්ලෙක්ව පොලඹවා ගන්නෙ ? ඌ ඕනෙනං භය නිසා ඉඳියි ඒත් එතන උට කැමැත්තක් නෑ ඒ කියන්නෙම රේප් එකක් තමා. අනික ඒකෙන් තමන්ට හානි වෙන්න පුලුවන් ඉතිං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Rape karana kathawak mama kiwwe na ne, ehenan ballawa adaren polabawagena me katayuththe yedunoth kamak
    Nadda?

    එතකොට බල්ලා inne kamathtenda අකැමැත්තෙන් da kiyala sure karanna ba. So by default rape ekak kiyala thamai ganna wenne..
     
    thanujaka

    Well-known member
  • මේකත් සලකන්න වෙන්නෙ rape එකක් විදිහට තමා සතාට මිනිසා ගැන ආශාවක් ඇතිවෙලා නෙමේනෙ බොහෝ විට මිනිහට තියෙන කීකරු කමට භයට නිකං ඉන්නෙ :yes: :yes:
    හැබැයි බල්ලො නං ඇවිල්ල මිනිස්සුන්ගෙ කකුල් වල එල්ලිලා sex කරනව :yes: :yes:

    දැන් අන්න එහෙම කැමැත්තෙන් බල්ලා එනවා සෙක්ස් කරන්න..
    දැන් මං උගෙන් ඇරවගත්තොත් ඒකත් නෝර්මල් ද?
    සතත් කැමතී මාත් කැමති?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    සමලිංගිකත්වය අනුමත කරන ඔයා ඇයි මේ තත්වය හෙලාදකින්නේ? ඒකත් සමාජෙට අයහපතක් කරන දෙයක් නෙමෙයිනේ. මෙච්චර වෙලා ඔයා ගෙනාපු තර්ක එක්ක මේක ගැලපෙන්නේ නෑ නේද?
    3. Oya fail bro..:no:

    මම හිතන්නෙ සමාජය කිව්වහම අපේ අවට ජීවත් වෙන සත්තුත් අයිති වෙනවා. ඉතින් මේක අර අහින්සක සතාට කරන කරදරයක්..ඒවගේම උ අටෑක් කෙරුවොත් ඒක තමන්ටත් කරදරයක්ඒකයි මන් හිතන්නෙ වයිට් වෝකර් ඒක හෙලා දකින්නෙ:)
     
    • Like
    Reactions: rox2030

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    සමලිංගිකත්වය අනුමත කරන ඔයා ඇයි මේ තත්වය හෙලාදකින්නේ? ඒකත් සමාජෙට අයහපතක් කරන දෙයක් නෙමෙයිනේ. මෙච්චර වෙලා ඔයා ගෙනාපු තර්ක එක්ක මේක ගැලපෙන්නේ නෑ නේද?
    3. Oya fail bro..:no:

    අයහපතක් නොවෙන්නේ කොහොමද, සතෙක් එක්ක ලිංගිකව එකතුවෙන එක දූෂණය කිරීමක් නෙ. :dull: දෙපක්ෂයේම කැමැත්තෙන් සංසර්ගය වුණා කියල ඔප්පු කරන්න විදිහක් නෑනෙ :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම කොහොමද ලිංගික චර්යාවකට බල්ලෙක්ව පොලඹවා ගන්නෙ ? ඌ ඕනෙනං භය නිසා ඉඳියි ඒත් එතන උට කැමැත්තක් නෑ ඒ කියන්නෙම රේප් එකක් තමා. අනික ඒකෙන් තමන්ට හානි වෙන්න පුලුවන් ඉතිං.

    එතකොට සමලිංගිකයෝ හැමෝම දෙන්නම කැමැත්තෙන් එකතු වෙච්ච අය කියන්න පුලුවන්ද? තව කෙනෙක්ගෙ බලපෑමකට යටත් වෙලා එහෙම වෙච්ච අය නෑ කියලද කියන්නේ? වැඩි දෙයක් ඕනේ නෑ ඉස්කෝලෙක හොස්ටල් එකක් ගන්න, ඇඟ පතින් දුබල එවුන් තමයි ගොඩක් වෙලාවට ඕවට ගොදුරු වෙන්නේ, අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ දැන් උබට අනුව ඌ මානසික ලෙඩෙක් වෙන්න ඌ ඒක හොරකං කරං යන්නම ඕනේ..
    නැත්තං මානසික ලෙඩක් නෙමෙයි...
    ඌට ඒකට ආශාවක් ඇති උනා, ඒක ඌ සිහි කර කර හිතෙ තියන් ඉන්නවා කියන එක එහෙම නෝර්මල් ද එතකොට?

    නිකං මේ වැලේ තියෙන රෙදි කෑල්ලක්.. ඒකට ආසවෙලා ලිංගික හැගීම් මතු කරගැනීම ඕකේ.. නොර්මල්..
    හොරකං කලොත් මානසික ලෙඩ.. එහෙමද?

    හොරකං කිරීම කියන්නෙ පාලනය කරගන්න බැරි ආශාව නිසා කරන එක දෙයක් විතරයි. විරුද්ධ ලිංගිකයෙක්ට වුනත් පාලනය කරගන්න බැරි තරමට ආශාව උග්‍ර වෙලා පැහැරගෙන ගිහිං ඔය ඕනෙ තරං දූශණය කරන්නෙ. හොරකම් කිරීම කියන්නෙ ඒ පාලනය කරගන්න බැරි උග්‍ර ආශාව පෙන්නුම් කරන එක විදිහක් විතරයි. symptom එකක්. පාලනය කරගන්න බැරි ආශාව හින්ද හොරකම් කිරීමට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන් :yes: :yes:

    මෙතනත් ඕකේ නෝමල් කියන එකෙන් අදහස් කරන දේ අනුව තමා ඕකේ හෝ නෝමල් වෙන්නෙ.
    ඕකේ නෝමල් කියන එකෙං අදහස් කලේ සමාජෙ බහුතරේට තියෙනව කියන එක නං නෑ ඕකේ නෝමල් නෑ. ඕකේ නෝමල් කියන එකෙං අදහස් කලේ තමන්ටත් අනික් අයටත් හානියක් නෑ කියන එකනං ඔව් ඕකේ නෝමල්. ඕකේ නෝමල් කියන එකෙං අදහස් කලේ එහෙම නොවෙන අය මානසික රෝගීන් හෝ වැරදියි කියන පදනමින් නං එහෙනං ඕකේ නෝමල් නෑ. fetish කියන දේ සමලිංගිකත්වට වඩා ගොඩක් බහුලව තියෙන දෙයක්. සමලිංගිකයන්ට වඩා straight fetishists ල වැඩියි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට සමලිංගිකයෝ හැමෝම දෙන්නම කැමැත්තෙන් එකතු වෙච්ච අය කියන්න පුලුවන්ද? තව කෙනෙක්ගෙ බලපෑමකට යටත් වෙලා එහෙම වෙච්ච අය නෑ කියලද කියන්නේ? වැඩි දෙයක් ඕනේ නෑ ඉස්කෝලෙක හොස්ටල් එකක් ගන්න, ඇඟ පතින් දුබල එවුන් තමයි ගොඩක් වෙලාවට ඕවට ගොදුරු වෙන්නේ, අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා.

    Hetrosexual aya ඔක්කොම sex කරන්නේ කැමැත්තෙන් da.? :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් අන්න එහෙම කැමැත්තෙන් බල්ලා එනවා සෙක්ස් කරන්න..
    දැන් මං උගෙන් ඇරවගත්තොත් ඒකත් නෝර්මල් ද?
    සතත් කැමතී මාත් කැමති?

    බල්ල sex කරන්න එන්නෙ කකුල එක්ක මිසක් ලිංගික අවයවය එක්ක නෙමේ. ඌ ඒ සෙක්ස් කරන්න ආවත් මං නං දැකල නෑ ඌ ලිංගික ආශාවෙන් ශිෂ්ණයවත් ප්‍රාණවත් වෙලා තියෙනව. බල්ලො sex කිරීම තමන්ට බලය තියෙනව කියන අර්ථයෙනුත් පාවිච්චි කරනව. ඒ ගැන කලිං විස්තර කලා. ගොඩක් සත්තු බලය පෙන්නන්න ලිංගිකත්වය පාවිච්චි කරනව. ඉතිං ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නෙත් නැත්තං ඌ වෙන බැල්ලියොත් එක්ක සංසර්ගෙයේත් යෙදෙනව නං ඌට මිනිහ එක්ක සෙක්ස් කරන්න ඕනෙ වුනා කියන්නෙ කොහොමද ? :dull: :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. හෙලා දකිමි
    3. නැත. බල්ලෙක් වැනි සතෙක් සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය වන්නේ ඔහුට හෝ ඇයට ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තමා ප්‍රිය කරන විරුද්ධ වර්ගයේ හෝ තමන්ගේ වර්ගයේ ජීවීන් දුර්ලභ වීම නිසාය. තමා ප්‍රිය කරන වර්ගයේ අයෙකු හමු වූ විට සතුන් සමඟ එක්වීමට ඇති ආශාව ඉබේම පහවී යයි.
    4. 3 උත්තරයමයි

    බොහොම ස්තූතියි. පැහැදිලි කරගැනීමට තවත් එක් ප්‍රශ්නයක් අසමි. කැමතිනම් පමණක් උත්තරයක් දෙන්න.

    ඔබගේ ඉහත පිළිතුර ඔබ මෙතෙක් දැක්වූ සෘජු පිළිතුරු වලින් බැහැරවූ එකක් සේ දැනේ...

    1. මනුස්සයා මනුස්සයෙක් සමග සංසර්ගයමද ඔබ සිතන පරිදි ප්‍රදාන ලිංගික ක්‍රියාවන්? (සම ලිංගික-විශම ලිංගික ) ෆෙටිශ් අමතක කලත් සත්තු කියන්නේත් ජීවියෙක්නේ.. ඇයි ඒක මානසික රෝගයක් නොවේ නම් මනුස්ස ඇසුරකින් එම ආශාව දුබල වේ යැයි කියන්නේ..

    එය එසේනම් තමා ප්‍රියකරන විරුද්ධ ලිංගික පුද්ගලයෙකු හමුවීමෙන් සම ලිංගික ඇසුර දුලභ විය හැකි බවට මා යෝජනා කරනවා... :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    එතකොට සමලිංගිකයෝ හැමෝම දෙන්නම කැමැත්තෙන් එකතු වෙච්ච අය කියන්න පුලුවන්ද? තව කෙනෙක්ගෙ බලපෑමකට යටත් වෙලා එහෙම වෙච්ච අය නෑ කියලද කියන්නේ? වැඩි දෙයක් ඕනේ නෑ ඉස්කෝලෙක හොස්ටල් එකක් ගන්න, ඇඟ පතින් දුබල එවුන් තමයි ගොඩක් වෙලාවට ඕවට ගොදුරු වෙන්නේ, අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා.

    ඇඟ පතින් දුබල ගැහැණු කෙනෙක් එක්ක බලෙන් එකතු වෙච්ච අවස්ථා (ස්ත්‍රී දූෂණ) ඕන තරම් තියෙන්නෙ. ඒක Homosexual වීම නිසා කරන දෙයක් නෙමෙයි නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට සමලිංගිකයෝ හැමෝම දෙන්නම කැමැත්තෙන් එකතු වෙච්ච අය කියන්න පුලුවන්ද? තව කෙනෙක්ගෙ බලපෑමකට යටත් වෙලා එහෙම වෙච්ච අය නෑ කියලද කියන්නේ? වැඩි දෙයක් ඕනේ නෑ ඉස්කෝලෙක හොස්ටල් එකක් ගන්න, ඇඟ පතින් දුබල එවුන් තමයි ගොඩක් වෙලාවට ඕවට ගොදුරු වෙන්නේ, අන්තිමට ඒකට ඇබ්බැහි වෙනවා.

    කසුන් කියල තියෙනව වගේ විරුද්ධ ලිංගිකයොත් හැමෝම කැමැත්තෙන් එකතුවෙනව කියන්න බෑනෙ. එහෙම බලහත්කාරයෙන් කරනව නං ඒක rape එකක් තමා ඒක වැරදියි. ඇඟ පතින් දුබල අය ගොදුරු වුනාම වෙන්නෙ ඇබ්බැහි වෙනව නෙමේ phobia ඇතිවෙන එක. අනේ මන්ද එක තැනක කියනව පොඩි කාලෙ එක එක ජල්බරි වුනාම පස්සෙ විරුද්ධ ලිංගිකයන්ට භය නිසා සමලිංගික වෙනවලු මෙතන කියනව බලහත්කාරෙන් කලාම ඇබ්බැහි වෙනවලු ඇයි මේ තරම් අසංගත ? :sorry: :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි අයහපතක් නොවෙන්නෙ ? සතෙක් එක්ක sex කරන්න ගිහිං ඌ හපාකෑවොත් වෙන දේවල් ? එතනම තියෙනවනෙ ඒ චර්යාව හින්ද තමන්ට හානියක් කරගන්නව කියල. සමලිංගිකයො එහෙම නෙමේනෙ උන්ගෙ කැමැත්තෙන්නෙ.
    [හෝ ෆෝම් ඌ බල්ලෙකුගෙන් පු$ පාරක් කෑම]

    ඔව්වා පුරුදු කරපු අශ්වයෝ එහෙම ඉන්නවනේ... කොටුවෙන්න එපා බල්ලෙකුට...

    සීයට සීයක් විස්වාසදායී ස0සර්ගයක් නෑනේ විස්වාසයක් මිසක මිනිස්සු අතර උනත්... ඉතින් හොඳට පුරුදු කරපු අශවයෙකුගෙන් පු& පාරක් කන එක අනුමත නැද්ද ඔයාගේ මතයට අනූව?:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇඟ පතින් දුබල ගැහැණු කෙනෙක් එක්ක බලෙන් එකතු වෙච්ච අවස්ථා (ස්ත්‍රී දූෂණ) ඕන තරම් තියෙන්නෙ. ඒක Homosexual වීම නිසා කරන දෙයක් නෙමෙයි නෙ.

    ඔය ඉතින් මම උත්තර දුන්නු ප්‍රශ්නෙට නෙමෙයිනේ ඔයාල උත්තර දෙන්නේ, මම කිව්වේ සතෙක් එක්ක එකතු වෙන එක ගැන, බල්ලා මුලින් අකමැතිවෙලා පස්සේ පුරුද්දකට ගියානන් ඒක අනුමත කරනවද කියලා මම ඇහුවෙ
     
    • Like
    Reactions: thanujaka

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොහොම ස්තූතියි. පැහැදිලි කරගැනීමට තවත් එක් ප්‍රශ්නයක් අසමි. කැමතිනම් පමණක් උත්තරයක් දෙන්න.

    ඔබගේ ඉහත පිළිතුර ඔබ මෙතෙක් දැක්වූ සෘජු පිළිතුරු වලින් බැහැරවූ එකක් සේ දැනේ...

    1. මනුස්සයා මනුස්සයෙක් සමග සංසර්ගයමද ඔබ සිතන පරිදි ප්‍රදාන ලිංගික ක්‍රියාවන්? (සම ලිංගික-විශම ලිංගික ) ෆෙටිශ් අමතක කලත් සත්තු කියන්නේත් ජීවියෙක්නේ.. ඇයි ඒක මානසික රෝගයක් නොවේ නම් මනුස්ස ඇසුරකින් එම ආශාව දුබල වේ යැයි කියන්නේ..

    එය එසේනම් තමා ප්‍රියකරන විරුද්ධ ලිංගික පුද්ගලයෙකු හමුවීමෙන් සම ලිංගික ඇසුර දුලභ විය හැකි බවට මා යෝජනා කරනවා... :dull:

    ඔව් දැන් කියෙව්වාමයි දැනුනෙ 3 කියල 2 කලවං කලං උත්තර දීල. එහෙම ව්‍යාපාර අනුමත කරන්නෑ කියලයි මං අදහස් කලේ. එහෙම සත්තු එක්ක එක් වෙන එක පාලනය කරගන්න බැරි උග්‍ර ලිංගික ආශාව නිසා ඇතිවෙනව හානියකුත් වෙනව ඉතිං මානසික රෝගයක් කියල සලකල ප්‍රතිකාර කරන්න පුලුවන්. හැබැයි ඉතිං ප්‍රතිකාර කරනව කියල බෙහෙත්වත් උපදේශණයවත් බලාපොරොත්තු වෙන්න බෑ සරලවම ඒ පුද්ගලයා ආකර්ශණය වෙන ජාතියේ අයට නිරාවරණය කිරීමම ඇති.