උන්ට නැත අපිට ඇත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ............ ඉතිං ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නෙත් නැත්තං ඌ වෙන බැල්ලියොත් එක්ක සංසර්ගෙයේත් යෙදෙනව නං ඌට මිනිහ එක්ක සෙක්ස් කරන්න ඕනෙ වුනා කියන්නෙ කොහොමද ? :dull: :dull:

    ඒ කියන්නේ බල්ලාගේ පැත්තෙන් හිතලා ඒ සෙක්ස් කිරීම හොඳ නෑ නේද? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව්වා පුරුදු කරපු අශ්වයෝ එහෙම ඉන්නවනේ... කොටුවෙන්න එපා බල්ලෙකුට...

    සීයට සීයක් විස්වාසදායී ස0සර්ගයක් නෑනේ විස්වාසයක් මිසක මිනිස්සු අතර උනත්... ඉතින් හොඳට පුරුදු කරපු අශවයෙකුගෙන් පු& පාරක් කන එක අනුමත නැද්ද ඔයාගේ මතයට අනූව?:oo:

    පුරුදු කරනව කියල කරන්නෙම අශ්වයට ගහල භය කල්ල කරන්න හෝ කරනකං බලං ඉන්න බලපෑම් කිරීමක් නැතුව ලිංගික ආශාව ඔය කියන විදිහට පුරුදු කල හැකි දෙයක් නෙමේ ඒක තමා කලිං පිටු ගානක් සමලිංගිකත්වය බෝ වීම ගැන සාකච්ඡා කලේ එහෙම බෝ වෙන්නෙත් නෑ බෝ කරන්නත් බෑ. බලෙං එහෙම කරන්න හෝ දෙයක් කරනකං බලං ඉන්න යොදවනවනං එතන වෙන්නෙ දූශණයක් :dull: :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    ඔය ඉතින් මම උත්තර දුන්නු ප්‍රශ්නෙට නෙමෙයිනේ ඔයාල උත්තර දෙන්නේ, මම කිව්වේ සතෙක් එක්ක එකතු වෙන එක ගැන, බල්ලා මුලින් අකමැතිවෙලා පස්සේ පුරුද්දකට ගියානන් ඒක අනුමත කරනවද කියලා මම ඇහුවෙ

    බල්ලා මිනිස්සුත් එක්ක එකතු වෙන්නෙ මුලින් අකමැතිවෙලා පස්සේ පුරුද්දට ගිය නිසා කියල දන්නෙ කොහොමද?

    සමලිංගික එක් වීමකදී අන්‍යොන්‍ය කැමැත්ත තියෙන පාර්ශ්ව දෙකක් ඉන්නවා. බල්ලෙක් එක්ක එකතු වෙද්දී බල්ලාඅදාළ මනුස්සයත් එක්ක ලිංගිකව එකතුවෙන්න කැමතිද අකමැතිද කියල දැනගන්නෙ කොහොමද? එහෙම දැනගන්න ක්‍රමයක් නැත්නම්, සමලිංගික එක්වීමකුයි බල්ලෙක් එක්ක එක් වීමකුයි සංසන්දනය කරන්නෙ කොහොමද?

    කෙටියෙන්ම සමලිංගික එක් වීමක් දූෂණය කිරීමක් නෙමෙයි කියල ඔප්පු කරන්න පුළුවන්, ඒත් බල්ලෙක් එක්ක එක් වීමක් එහෙමයි කියල ඔප්පු කරන්න බෑනේ?
    ඒක අදාළ සතාටත් මිනිහටත් දෙන්නටම හානිකර නැද්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නේ බල්ලාගේ පැත්තෙන් හිතලා ඒ සෙක්ස් කිරීම හොඳ නෑ නේද? :dull:

    මෙතන පෙන්නන්න උත්සාහ කරන්නෙ මං මනුස්සයගෙ පාර්ශවයෙන් බල්ලත් එක්ක sex කරන එක අනුමත කරනව කියල පෙනේද කපටි කම :baffled: :baffled:

    කලිං කිව්වෙ බං එහෙම බල්ලොත් එක්ක සෙක්ස් කරන්න ආශාව ඇතිවෙන්නෙම තමන් ආශ කරන අය නැති වීම නිසා මොකක් හරි ක්‍රමේකට ආශාව ඉශ්ඨ කරගන්න හැදීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒක පරිසරය වෙනස් වුන ගමං හරියනව. සමලිංගිකත්වය එහෙම නෑ :no: :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ............................හැබැයි ඉතිං ප්‍රතිකාර කරනව කියල බෙහෙත්වත් උපදේශණයවත් බලාපොරොත්තු වෙන්න බෑ සරලවම ඒ පුද්ගලයා ආකර්ශණය වෙන ජාතියේ අයට නිරාවරණය කිරීමම ඇති.

    ඒ මනුස්සයා මොකක්දෝ හේතුවකට ගෑණු පිරිමි දෙගොල්ලනටම ආසා නෑ.. කිසි ආකර්ශනයක් නෑ... ගෙදර ඉන්න බල්ලා එක්ක කරන්න කැමති උනත් බල්ලට කියන්න තෙරෙන්නේ නෑ ඌ කැමතිද නැද්ද කියලා.. ඉතින් බල්ලාගේ අයිතිවාසිකම් නිසා අර මනුස්සයා සෙක්ස් නැතුව මැරිලා යයි දවසක...

    මස් කන්න ඕන උනාම සතෙක් මරාගෙන කන ලෝකේ සෙක්ස් පොඩ්ඩක් කරන්න සතෙක් යූස් කලම මොකොඈ... ඌටත් ආතල්නේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන්ගේ මානසික රෝග සාධාරණීකරනය කරන්න රටේ නැති හේතු මවනවා..දැන් එතකොට සත්තු කරන හැමදේම මිනිස්සු කරන්න ඕනේද? සත්තුයි මිනිස්සුයි අතරේ වෙනසක් නැද්ද?

    අප්පා මෙයාව දැක්ක කල් ....කොහෙද යකෝ වහන් වෙලා හිටියේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒ මනුස්සයා මොකක්දෝ හේතුවකට ගෑණු පිරිමි දෙගොල්ලනටම ආසා නෑ.. කිසි ආකර්ශනයක් නෑ... ගෙදර ඉන්න බල්ලා එක්ක කරන්න කැමති උනත් බල්ලට කියන්න තෙරෙන්නේ නෑ ඌ කැමතිද නැද්ද කියලා.. ඉතින් බල්ලාගේ අයිතිවාසිකම් නිසා අර මනුස්සයා සෙක්ස් නැතුව මැරිලා යයි දවසක...

    මස් කන්න ඕන උනාම සතෙක් මරාගෙන කන ලෝකේ සෙක්ස් පොඩ්ඩක් කරන්න සතෙක් යූස් කලම මොකොඈ... ඌටත් ආතල්නේ...

    තවත් hypothetical scenario එකක් :sorry: :sorry:

    එහෙම කිසි ආකර්ශණයක් නැති වෙන අයට බල්ලන්ට නෙමේ මොකෙකුටවත් ආකර්ශණ ඇතිවෙන්නෑ බං :no: :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. මෙතන පෙන්නන්න උත්සාහ කරන්නෙ මං මනුස්සයගෙ පාර්ශවයෙන් බල්ලත් එක්ක sex කරන එක අනුමත කරනව කියල පෙනේද කපටි කම :baffled: :baffled:

    2. කලිං කිව්වෙ බං එහෙම බල්ලොත් එක්ක සෙක්ස් කරන්න ආශාව ඇතිවෙන්නෙම තමන් ආශ කරන අය නැති වීම නිසා මොකක් හරි ක්‍රමේකට ආශාව ඉශ්ඨ කරගන්න හැදීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒක පරිසරය වෙනස් වුන ගමං හරියනව. සමලිංගිකත්වය එහෙම නෑ :no: :no:

    1. sathage mas kanawanam thawath monada oke aula :baffled:
    2. "සමලිංගිකත්වය එහෙම නෑ" onna okai aula. ayi samalingikathwaya athi wenneth wiruddha lingikaa ekka unu hutapatayak nisa kiyala hithanne nette... hethuwa mokakda?:growl: nikanma bea nokia kiyapan prastharayak waguwakin hari :dull:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. sathage mas kanawanam thawath monada oke aula :baffled:
    2. "සමලිංගිකත්වය එහෙම නෑ" onna okai aula. ayisamalingikathwaya athi wenneth wiruddha lingikaa ekka unu hutapatayak nisa kiyala... hethuwa mokakda?:growl:

    සමලිංගිකත්වය එහෙම ඇතිවෙනව හිරගෙවල් ඇතුලෙ වගේ එහෙම උන්ට විරුද්ධ ලිංගිකයො ආයෙ හම්බවුන ගමං උන්ගෙ නියම තත්වෙට පත් වෙනව. මෙතන කතා කරන්නෙ එහෙම හිර කල්ල තිබ්බ අය ගැන නෙමේ උපතින්ම සමලිංගික අය ගැන :dull: :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමලිංගිකත්වය එහෙම ඇතිවෙනව හිරගෙවල් ඇතුලෙ වගේ එහෙම උන්ට විරුද්ධ ලිංගිකයො ආයෙ හම්බවුන ගමං උන්ගෙ නියම තත්වෙට පත් වෙනව. මෙතන කතා කරන්නෙ එහෙම හිර කල්ල තිබ්බ අය ගැන නෙමේ උපතින්ම සමලිංගික අය ගැන :dull: :dull:
    upathinma samalingika aya kiyannea oya podi kaale ganu type inna kolloda? e unge persanality aulak neweida ban? genetically mokakhari wenas wela enawada? e qwe hormorne ekak wadiyen shraawaya wena siddiyak wage? :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතන්නේ සමලිංගික විවාහ නීති ගත කරන්න කියලා ඉල්ලනේ නීතිමය වශයෙන් පවතින ක්‍රමය තුල සමලිංගික පුද්ගලයන්ට දේපල හිමිකම් වලට අයිතිය තහවුරු කිරීම වැනි දේවල් කරගන්න බැරි නිසා වෙන්න ඇති ..... මේක මනෝ මුලික කාරණයක් විදිහටයි මම දකින්නේ ...සමහර පිරිමි තුල කාන්තා හෝමෝන ශ්‍රාවයන් නිසා රස්යනික විපර්යාස මොලය තුලින් සම ලිංගික ආකර්ශනයක් ඇති වෙන්න පුළුවන් ඇති ...මේ සම්බන්ධයෙන් වෛද්‍ය මතය කුමක්ද කියලනම් මම දන්නේ නැහැ ...

    ද්වි ලිංගික මිනිස්සු පිලිබඳ ලංකාවේ මිනිස්සු කතාකරන බලන විදිහෙන් ඒ මිනිස්සුන්ගේ මානව හිමිකම් වලට අයත් වෙලා තියෙන තත්වය ගැනද සලකා බලන්න වෙනවා ...

    නමුත් අවසානයේ සංස්කෘතිමය වශයෙන් පෙරදිග රටකට මෙය කොතරම් ගැලපෙනවද කියන මතය එනවා ....
     
    විවාද සම්පන්නයි... මිනිසා විසින් ඇතිකලත් සංස්කෘතිය, එයින් සමලිංගිකයින් ඇක්සෙප්ට් නොකරන නිසා, සමලිංගිකයින්ද මනුස්සයෝය පදනමින් ඔවුන් සංස්කෘතිය දූපත් මානසිකත්වය ලෙස හඳුන්වයි
     
    thanujaka

    Well-known member
  • හොරකං කිරීම කියන්නෙ පාලනය කරගන්න බැරි ආශාව නිසා කරන එක දෙයක් විතරයි. විරුද්ධ ලිංගිකයෙක්ට වුනත් පාලනය කරගන්න බැරි තරමට ආශාව උග්‍ර වෙලා පැහැරගෙන ගිහිං ඔය ඕනෙ තරං දූශණය කරන්නෙ. හොරකම් කිරීම කියන්නෙ ඒ පාලනය කරගන්න බැරි උග්‍ර ආශාව පෙන්නුම් කරන එක විදිහක් විතරයි. symptom එකක්. පාලනය කරගන්න බැරි ආශාව හින්ද හොරකම් කිරීමට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුලුවන් :yes: :yes:

    මෙතනත් ඕකේ නෝමල් කියන එකෙන් අදහස් කරන දේ අනුව තමා ඕකේ හෝ නෝමල් වෙන්නෙ.
    ඕකේ නෝමල් කියන එකෙං අදහස් කලේ සමාජෙ බහුතරේට තියෙනව කියන එක නං නෑ ඕකේ නෝමල් නෑ. ඕකේ නෝමල් කියන එකෙං අදහස් කලේ තමන්ටත් අනික් අයටත් හානියක් නෑ කියන එකනං ඔව් ඕකේ නෝමල්. ඕකේ නෝමල් කියන එකෙං අදහස් කලේ එහෙම නොවෙන අය මානසික රෝගීන් හෝ වැරදියි කියන පදනමින් නං එහෙනං ඕකේ නෝමල් නෑ. fetish කියන දේ සමලිංගිකත්වට වඩා ගොඩක් බහුලව තියෙන දෙයක්. සමලිංගිකයන්ට වඩා straight fetishists ල වැඩියි.

    මම අදහස් කරේ මෙන්න මේක..
    මේ අදහසින් ගත්තම උඹ පිලිගන්නවා එතකොට රෙදි වැලක තියෙන යටට අදින රෙදි කඩක් දැක්කම ඒක ගැන ලිංගික අදහසක් පහල වෙන එක නෝර්මල් නෑ ඒක මානසික ලෙඩක් කියල..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Meke gay ewunta support karana ewun witharai point ekata katha karanne. anith ewun karala thiyenne kunuharupa tag dala thiyana eka witharai wage
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    දැන් අන්න එහෙම කැමැත්තෙන් බල්ලා එනවා සෙක්ස් කරන්න..
    දැන් මං උගෙන් ඇරවගත්තොත් ඒකත් නෝර්මල් ද?
    සතත් කැමතී මාත් කැමති?

    balla kohomada kamathi kiyanne natta wanalada? mala magulai :rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය ඉතින් මම උත්තර දුන්නු ප්‍රශ්නෙට නෙමෙයිනේ ඔයාල උත්තර දෙන්නේ, මම කිව්වේ සතෙක් එක්ක එකතු වෙන එක ගැන, බල්ලා මුලින් අකමැතිවෙලා පස්සේ පුරුද්දකට ගියානන් ඒක අනුමත කරනවද කියලා මම ඇහුවෙ

    Back to the kitchen woman! Your arguments are retarded as fuck :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    thanujaka:21492359 said:
    නෑ :no: :no:

    මෝල ඇවිස්සීම උග්‍ර නං උට පාලනය කරගන්න බැරි නං ඔව්. :yes: :yes:

    ඉතිං දැක්කනෙ ප්‍රශ්නෙ නිශ්චිත නැති වුනාම වෙන්න පුලුවන් අවස්ථා ටික පැහැදිලි කරල ඒ අවස්ථා අනුව තමා ඔව් නෑ කියන්න වෙන්නෙ. නිකංම වැලේ තියෙන එක බලල ආශාව ඇති වෙලා එහෙම්ම උගෙ ගහන ගියා නං නෑ. ඕක දැකපු ගමං සේරම අමතක වෙලා හොරකං කරන්න යන්න වෙන ගානට ලොකූ ආශාවක් ඇතිවෙනවනං ඔව් :sorry: :sorry:

    ආ දැන් උබට අනුව ඌ මානසික ලෙඩෙක් වෙන්න ඌ ඒක හොරකං කරං යන්නම ඕනේ..
    නැත්තං මානසික ලෙඩක් නෙමෙයි...
    ඌට ඒකට ආශාවක් ඇති උනා, ඒක ඌ සිහි කර කර හිතෙ තියන් ඉන්නවා කියන එක එහෙම නෝර්මල් ද එතකොට?

    නිකං මේ වැලේ තියෙන රෙදි කෑල්ලක්.. ඒකට ආසවෙලා ලිංගික හැගීම් මතු කරගැනීම ඕකේ.. නොර්මල්..
    හොරකං කලොත් මානසික ලෙඩ.. එහෙමද?

    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් එය උපතින්ම ලැබෙන දෙයක් බවත් මේ වන විට ඔප්පු කර හමාරයි, ඒක නිසා මාන්සික රෝග සහ සමලිංගිකත්වය අලලා බොරු තර්ක මවන්න එපා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් එය උපතින්ම ලැබෙන දෙයක් බවත් මේ වන විට ඔප්පු කර හමාරයි, ඒක නිසා මාන්සික රෝග සහ සමලිංගිකත්වය අලලා බොරු තර්ක මවන්න එපා

    බොරු කියන්න එපා.උඹේම පෝස්ට් වලින් ඔප්පු කරන්න පුලුවන්