balla kohomada kamathi kiyanne natta wanalada? mala magulai![]()
සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් එය උපතින්ම ලැබෙන දෙයක් බවත් මේ වන විට ඔප්පු කර හමාරයි, ඒක නිසා මාන්සික රෝග සහ සමලිංගිකත්වය අලලා බොරු තර්ක මවන්න එපා
අනිත් උන් මම දන්නේ නෑ උඹනං එකෙන්ම මානසික ලෙඩෙක්..
යකෝ මිනිහෙක්ගේ මේස් දෙකක් දැක්කම, සාක්කුවක් දැක්කම ඌට් හිත වැටෙන උඹ මානසික ලෙඩෙක් නෙමෙයි නං මොකෙද්ද?

මචන්ලා අපේ ගෙවල් පැත්තෙ කොලුකාරයෙක් ඉන්නවා , කොළු කාරයෙක් කිව්වට මූට නම් තියෙන්නෙ වෙන මොකක් හරි අසහනයක් පොඩි එවුන්ව පේන්න බෑ , මේකයි ප්‍රශ්නේ අපේ ගෙට ගෙවල් දෙකක් විතර පහළින් ගෙයක් තියෙනවා ඒ ගෙදර ඉන්නේ අම්මායි පුතයි විතරයි ඒ කොල්ලා දැන් 8 වසරේ , තාත්තා මැරිලා අම්මා නම් මෙලෝ චාරයක් නෑ ළමයා ගැන එච්චර හොයන්නෙත් නෑ , දැන් අර කොලුකාර පොර මේ කොල්ලාවත් අල්ලගෙන කියලා මට හිතෙන්නෙ ඊයෙත් රෑ 7 ට විතර ඇවිත් අර පොඩි එකාව දාගෙන ගියා බයික් එකේ මහ ගෑණිත් හිටියා ඒකි දන්නෙ නෑ මූ එහෙම පොරක් කියලා , මමත් gay තමා ඒත් මට නම් මේ පොඩි එවුන්ගේ ජීවිත විනාශ කරන එවුන්ව පේන්න බෑ බන් , මේ කාළකන්නියා හින්දා ඒ පොඩි එකත් සමලිංගික උනොත් උටත් මැරෙනකම්ම විඳවන්න වෙන්නේ, අපේ ගෙදර අයටවත් මටවත් මේ සීන් එක මහ ගෑණිට කියන්න බෑ මොකද ඒකි අපිත් එක්ක තරහයි, කොල්ලා නම් කතා කරනවා මාත් එක්ක ඒත් ඌට කියන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බෑ , පව් බන් අහිංසක ජීවිත, වෙලාවකට හිතෙනවා පොලීසියට කියන්න ඒත් පොලිසියට කිව්වොත් අර පොඩි එකාගෙ ආත්ම ගරුත්වයත් නැති වෙනවා අනේ මන්දා බන්
මේ තියෙන්නේ..
ඌ කොලුකාරයෙක් හින්ද ඌ දන්නවා යථාර්ථය, ඕක වයිට් වෝකර්ට නොතේරුනාට..
මේ ඌම කියල තියෙන්නේ...
මේක කලින් දැක්ක නං මෙච්චර අත කැඩෙනකං කියවන්නේ නෑ වයිට් වෝකර්ට මෙක පෙන්නල නිකං ඉන්නවා...
මේ තියෙන්නේ උඹල ඔය හුරේ දාන කතාවේ ඇතුලාන්තය ඕකගේ කටින්ම කියල..
http://www.elakiri.com/forum/showthread.php?t=1744815
ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න අත්දැකීම් තරම් දෝශ සහගත අත්දැකීම් තවත් නෑ![]()
පුලුවන්නං cognitive biases කියල google පාරක් දාල බලන්න අපි දකින අහන දේවල්වලිං ගන්න තීරණ කොච්චර දුරට biases හින්ද වරදිනවද කියල. ඒ හින්ද තමා දහස් ගණං නියැදි අරං ප්‍රස්ථාර ගහල යාන්ත්‍රිකව තීරණ ගන්නෙ biases වල බලපෑම අඩු කරගන්න. උදාහරණෙකට අපි කොහෙට හරි බස් එකක යන්න ඉන්නකොට වෙන දිහාකට යන බස් ඕනෙ තරං එනව අපිට ඕනෙ බස් එක නෑ. තවත් දවසක එතනම තව දිහාකට යන්න බලං හිටියොත් එදාට අර මුලින් ගිය දිහාට යන බස් ඕනෙ තරං අපිට ඕනෙ බස් එක එදත් නෑ මේව ඇත්තද ? ඇස් දෙකෙන් දැකල කනට අහල ගන්න පුලුවන් පුද්ගලයෙක්ගෙ හැසිරීම් දරණ අදහස් විතරයි. කිසිම මනුස්සයෙක් තමන්ගෙ ලිංගික ආශාවන් සියල්ල ඒව ආරම්භ වුන විදිහ මේ හැම දෙයක්ම විවෘතව කියන්නෑ අනිවා මොනා හරි දෙයක් හංගනව. ඉතිං අපි දකින්නෙ මෙන්න සමලිංගික ගායකයෙක්ගෙ සින්දු අහනව මූත් සමලිංගික කියනව ඉතිං තීරණය කරනව සමලිංගික ප්‍රසිද්ද පුද්ගලයන්ට කැමති වීම නිසා තමා සමලිංගික වෙලා තියෙන්නෙ කියල. ඕව සම්පූර්ණෙන් වැරදියි. ඔහොම දේවල් නෙමේ අවුරුද්දකට දෙකකට කලිං තමන්ට අත්දකින්න වුන සිදුවීම් ගැන තියෙන මතකය පවා දෝශ සහගතයි. තමන් මුහුණ දුන්නු අත්දැකීම් දෝශ සහගත කොට අනික් අය ගැන දැකල අහල ගන්න තීරණ ගැන කුමන කතාද. තමන් කැමති ප්‍රසිද්ද පුද්ගලයො සමලිංගික වුනා කියල තමන් සමලිංගික වෙන්නෑ. එහෙමනං මාත් සමලිංගික වෙන්නෙ ඕනෙ![]()
![]()

සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් එය උපතින්ම ලැබෙන දෙයක් බවත් මේ වන විට ඔප්පු කර හමාරයි, ඒක නිසා මාන්සික රෝග සහ සමලිංගිකත්වය අලලා බොරු තර්ක මවන්න එපා
ළිදෙ පැනපියව් ඉතිං දැං......මේ තියෙන්නේ..
ඌ කොලුකාරයෙක් හින්ද ඌ දන්නවා යථාර්ථය, ඕක වයිට් වෝකර්ට නොතේරුනාට..
මේ ඌම කියල තියෙන්නේ...
මේක කලින් දැක්ක නං මෙච්චර අත කැඩෙනකං කියවන්නේ නෑ වයිට් වෝකර්ට මෙක පෙන්නල නිකං ඉන්නවා...
මේ තියෙන්නේ උඹල ඔය හුරේ දාන කතාවේ ඇතුලාන්තය ඕකගේ කටින්ම කියල..
http://www.elakiri.com/forum/showthread.php?t=1744815




උපතින් ලැබෙනවා කියල ඔප්පු කරන්නෙ කොහාමද? ඔප්පු කරන විදිය පෙන්නපන්කෝ...
ඩෝකින්සටත් හරි උත්තරයක් නෑ.. උඹ අඩුගානේ මේක බලලාවත් තියේද?
ඇයි යකෝ ඌ ඔය කියන්නේ සමයුග්මක නිවුන්නුන්ගෙ එකෙන් Homo නම් අනෙක් එකාත් එහෙම වෙන්න 50% චාන්ස් එකක් තියෙනවා කියලා.
දැනට තියෙන genetics වලින් කියන විදිහට ජානයක් තිබ්බ පලියට ඒ ජානය ප්‍රකාශ වෙන්නෙ නෑ. ඒ ඇරත් එකම ජානයෙන් කාලයෙන් කාලයට එක එක දේවල් එක එක පුද්ගලයන්ගෙ කරන්න පුළුවන්. ඒක නිසා සමයුග්මක නිවුන්නුගෙ පවා එකෙක් gay වුනොත් අනෙක් එකාත් අනිවාර්‍යයෙන් එහෙම වෙන්න ඕන නෑ. ඒත් ඌ එහෙම වෙන්න තියෙන සම්බවිතාවය විෂම යුග්මක නිවුන්නුන්ට වඩා වැඩී. ඒක නිසා homosexuality contains a genetic component. So yes, people can be born gay.
උත්පත්තියෙන් ලෙඩ හැදෙන්න බැරිද එතකොට?![]()
එහෙම කොහොමද බන්... ලිංගික රැචිය තීරණය කරන්නෙ ජානයක්ද? ජානයකට කොහොමද එහෙම කරන්න පුලුවන් වෙන්නෙ?
ඩෝකින්ස්ම කියනවා ජානයකට එහෙම තීරණයකට එන්න බැහැ. ඒකට අදාල පරිසර තත්ව තියෙන්න ඕනි කියල.
සරලවම කිව්වොත් පුද්ගලයා අත්විදින පරිසරය අනුව තමා සමලිංගික වෙනවද නැද්ද තීරණය වෙන්නෙ...