ෆෙස්බුක් එකෙ ඩොලර් විකුනන උන්ව තමා ගොඩක් අහු වෙන්නෙ.
man ubalata kivva neda oka allana puluvan kiyala
meke un hena talk dunne allana bahe kiyala...
oya set eka aelluvama nam dollar eka bahinava 300-320 thavakalikava
ඔව් බන්.
ෆේස්බුක් එකේ උන්ඩියල් උන් සැහෙන්න බය වෙලා.
හොදයි බන් අල්ලන් එක. අද උදෙත් ඔන්න අල්ලලා.

STF?![]()
FB එකොනොමිස්ට්ලා පැනික් වෙලා ටිකක්.
වැඩෙ අල්ලාවිද දිගටම?
------------------------
online එකොනොමිස්ටලට / ඔන්ටපනුවර් ලාට
අස්සයා මැටියෙන් වෙන්නත් ඕනෙ.....
කඩුල්ල පනින්නත් ඕනෙ...
ඩොලර් එක 500 වෙන්නත් ඕනෙ..
250ට කොත්තුත් ඕනෙ...
hard cash gaththa unta thamai sorry wenne Okun oya USD or Euro gathata danne nae lankawe bank gihila oya currency unge RFC or NRFC account valid reason nathuwa deposit karanna bae kiyalaFB එකොනොමිස්ට්ලා පැනික් වෙලා ටිකක්.
වැඩෙ අල්ලාවිද දිගටම?
------------------------
online එකොනොමිස්ටලට / ඔන්ටපනුවර් ලාට
අස්සයා මැටියෙන් වෙන්නත් ඕනෙ.....
කඩුල්ල පනින්නත් ඕනෙ...
ඩොලර් එක 500 වෙන්නත් ඕනෙ..
250ට කොත්තුත් ඕනෙ...
STF එකෙන්ම ඩොලර් ගන්න වගේ ගිහින් අල්ල ගන්න සින් එකක් යන්නේ. කොහෙන් ගියත් අහු වෙනවා බන්.
@Hamu mahaththaya1 we allelada?
Hard cash gaththa unta thamai godak sorry wenne mun dann
hard cash gaththa unta thamai sorry wenne Okun oya USD or Euro gathata danne nae lankawe bank gihila oya currency unge RFC or NRFC account valid reason nathuwa deposit karanna bae kiyaladan ithin bayen thamai inna oni
P2p berida bn?
හුකනවා. මට 2000 USD ගන්න ඕනේ. ගන්න තැනක් නැති වෙයි වගේ
Hard cash gaththa unta thamai godak sorry wenne mun dann
hard cash gaththa unta thamai sorry wenne Okun oya USD or Euro gathata danne nae lankawe bank gihila oya currency unge RFC or NRFC account valid reason nathuwa deposit karanna bae kiyaladan ithin bayen thamai inna oni
dollar rate eka adu kale eka wenna athi.. Goverment ekata dollars ona nisa kattiyak daala athi dollar buy karanna. Unge ganata negotiate wenne nethi unwa allanawa athi. Dollar rate eka adu kalama LKR aduwen wiyadam karala goverment ekata ona dollars tika buy karan puluwan. Goverment ekata me tike ona aduwen LKR print karanna.
Aniwa ithin kohen hari allanna patan ganna ona.. oya network eke koi konaka hari jawaram karayoth sambandai.. owa okkoma connect wela tiyenne money transaction haraha..ෆේස්බුක් එකේ ඇඩ්ස් තියෙනවා අම්බානෙක ඩොලර් විකුණන උන්ගෙන් උන්ව තමා අල්ලන්නේ බලන් යනකොට
එල එලෆෙස්බුක් එකෙ ඩොලර් විකුනන උන්ව තමා ගොඩක් අහු වෙන්නෙ.
ඩොලර් එක 500 වෙන්නත් ඕනෙ..
250ට කොත්තුත් ඕනෙ...
අඩුව බඩුත් ඕන, වැඩිය සල්ලිත් ඕන
Un kunu kolleta gani mokada unge business oya aluth USD n Euro collect karapu un kelinna haduweMoney Exchanges walin nikanma rupees kara ganna puluwan ne.
Aniwa ithin kohen hari allanna patan ganna ona.. oya network eke koi konaka hari jawaram karayoth sambandai.. owa okkoma connect wela tiyenne money transaction haraha..
solution eka doller kelinma bank ekata genna dena eka neweida? freelancing kerena ewunta bankuwata salli dagane bane thama direct
එල එල
මේවා කරන්න තිබ්බේ කලින්
වැඩිපුරම කරන්නේ කබ්රාල්ගේ ගෝලයෝ
දන්න එවුන් දෙන්නෙක් ඉන්නවා...
නෝනට හරි යන පාට වෙන්නත් ඕන. ගැවම සමනල තටු වගේ තියෙන්නත් ඕන. පට් පට් ගාලා වේලෙන්නත් ඕනේ.
අඩු මුදලකින් වැඩි බිත්ති ප්රමාණයක් ගෑවෙන්නත් ඕනේ.
