ඇත්ත බං. ඕව කියන්න ගියාම මුන්ට අපිව බයියෝ වෙනව.
ඕනම දේකට අන්තෙට යන්න ඕන අංඈ කියලයි මම කියන්නේ.
මාත් අරගලයට ගියා මචන්, එත් දැන් පොඩ්ඩක් නැවතිලා හුස්මක් අරන් හරියට ගෙමක් ගහන්න වෙයි. ගොඩක් මිනිස්සු මේ තත්වෙ හරියට තෙරුම් අරහ් නෑ.
මේ යන විදිහට ගියොත් වෙන්නෙ අපෙ රටේ අවසානය.
ඩොලර් එක තව ටික දවසකින් 400 ට යයි, ඒ කියන්නෙ රුපියල 50% කින් මාස ගනනක් තුල අවප්‍රමාණය වෙලා. එතකොට කලින් 50,000ක පඩියක් අරන් ජිවත් වුන පවුලක් ඇත්තටම හම්බු කරන්නෙ 25,000ක් වගේ, මොකද එයාල කලින් 50,000 කින් කරපුව කරන්න ලෑබෙන්නෙ 25,000යි. එතකොට මුලින්ම මෙ පවුලෙ අය කරන්නෙ අනවශ්‍ය වියදම් කපන එක, ඊට පස්සෙ ලමයින්ගෙ අද්යාපනයට යන වියදම් කපන එක. ඊට පස්සෙ වෙන දෙවල් හිතාගන්න පුළුවන් නේ. කවදා අපි ගොඩ එන්නද......

උඹත් දෙෂපාලන වහලෙක් මිත්‍රයා. උන්ට රට හදන්න උවමනාවක් නෑ, බයිල ගහල කියව කියව ඉන්න විතරයි පුලුවන්.AKD pannanne moketada? hora kewatada?![]()
------ Post added on May 13, 2022 at 1:03 PM