උන් කියන විදියටද රට කරන්න ඕන

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    ඇත්ත බං. ඕව කියන්න ගියාම මුන්ට අපිව බයියෝ වෙනව.

    ඕනම දේකට අන්තෙට යන්න ඕන අංඈ කියලයි මම කියන්නේ.​
    මාත් අරගලයට ගියා මචන්, එත් දැන් පොඩ්ඩක් නැවතිලා හුස්මක් අරන් හරියට ගෙමක් ගහන්න වෙයි. ගොඩක් මිනිස්සු මේ තත්වෙ හරියට තෙරුම් අරහ් නෑ.
    මේ යන විදිහට ගියොත් වෙන්නෙ අපෙ රටේ අවසානය.
    ඩොලර් එක තව ටික දවසකින් 400 ට යයි, ඒ කියන්නෙ රුපියල 50% කින් මාස ගනනක් තුල අවප්‍රමාණය වෙලා. එතකොට කලින් 50,000ක පඩියක් අරන් ජිවත් වුන පවුලක් ඇත්තටම හම්බු කරන්නෙ 25,000ක් වගේ, මොකද එයාල කලින් 50,000 කින් කරපුව කරන්න ලෑබෙන්නෙ 25,000යි. එතකොට මුලින්ම මෙ පවුලෙ අය කරන්නෙ අනවශ්‍ය වියදම් කපන එක, ඊට පස්සෙ ලමයින්ගෙ අද්යාපනයට යන වියදම් කපන එක. ඊට පස්සෙ වෙන දෙවල් හිතාගන්න පුළුවන් නේ. කවදා අපි ගොඩ එන්නද...... :(

    AKD pannanne moketada? hora kewatada? :unsure:
    උඹත් දෙෂපාලන වහලෙක් මිත්‍රයා. උන්ට රට හදන්න උවමනාවක් නෑ, බයිල ගහල කියව කියව ඉන්න විතරයි පුලුවන්.
    ------ Post added on May 13, 2022 at 1:03 PM
     
    • Like
    Reactions: kaveezh

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව් බන්, නැතුව උබල වගේ ගොබ්බයෝ කියන දෙවල් කරන්න බෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මාත් අරගලයට ගියා මචන්, එත් දැන් පොඩ්ඩක් නැවතිලා හුස්මක් අරන් හරියට ගෙමක් ගහන්න වෙයි. ගොඩක් මිනිස්සු මේ තත්වෙ හරියට තෙරුම් අරහ් නෑ.
    මේ යන විදිහට ගියොත් වෙන්නෙ අපෙ රටේ අවසානය.
    ඩොලර් එක තව ටික දවසකින් 400 ට යයි, ඒ කියන්නෙ රුපියල 50% කින් මාස ගනනක් තුල අවප්‍රමාණය වෙලා. එතකොට කලින් 50,000ක පඩියක් අරන් ජිවත් වුන පවුලක් ඇත්තටම හම්බු කරන්නෙ 25,000ක් වගේ, මොකද එයාල කලින් 50,000 කින් කරපුව කරන්න ලෑබෙන්නෙ 25,000යි. එතකොට මුලින්ම මෙ පවුලෙ අය කරන්නෙ අනවශ්‍ය වියදම් කපන එක, ඊට පස්සෙ ලමයින්ගෙ අද්යාපනයට යන වියදම් කපන එක. ඊට පස්සෙ වෙන දෙවල් හිතාගන්න පුළුවන් නේ. කවදා අපි ගොඩ එන්නද...... :(

    උඹත් දෙෂපාලන වහලෙක් මිත්‍රයා. උන්ට රට හදන්න උවමනාවක් නෑ, බයිල ගහල කියව කියව ඉන්න විතරයි පුලුවන්.
    ------ Post added on May 13, 2022 at 1:03 PM

    ඩොලර් එක පාලනය වෙන්නේ වෙළදපලෙන්. අපිට සංචිත නැති නිසා වෙන පාලනය කරන්න ක්‍රමයක් නෑ. බංකරෙක හැන්ගිලා ඉන්න හිවලෙක් එන්න රනිල් නෙවෙයි කුවේරයා ආවත් මේක කරන්න අමාරුයි.

    මම රනිල්ට ගෞරවයක් දෙනවා වෙන කිසි එකක් නැති වෙලාවක මොන හේතුවට හරි මේක ගත්ත එක ගැන. හැබැයී ඌම ඊයේ කිව්ව වගේ ගොර්ටාගෝගම තියෙන්නේ ඕනේ. උන් තමයි උද්දච්ච පාලකයන්ව අඩුගානේ වැරද්දක් පිළිගන්න තැනට ගෙනාවේ. ඉස්සරහටහ් උන් බලපෑම් කරන්න ඕනේ. නැත්නම් ආයෙත් මේක තිබ්බ විදියටම යන්න ගන්නවා.

    ------ Post added on May 13, 2022 at 1:08 PM
     
    • Like
    Reactions: Idias

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    මේ වෙලාවේ අනුර රට භාරගත්තත් මම කියන්නේ මේ ටිකම තමයි අනික. නිර්පාක්ෂිකයි කියන උබලට පක්ෂයක් තිබුණට මට ඒම නෑ.

    මම කියන්නේ මේ වෙලාවේ තමන්ගේ මතයම ඉටු කරගන්න දගලන්නේ නැතුව තමන් වහල්කම් කරන පක්ෂයටම බලය එනකන් කෑ ගහන් නැතුව පොඩ්ඩක් කරන් යන්න ඉඩ දියන් කියල.

    ඇයි අනුරට සජිත්ට මෙච්චර කල් තිබිල බාර නොගත්තේ. අනුර බලන් හිටියේ සජිත් අගමැතිකම බාරගන්නකන්. සජියත් එහාට මේහාට ඇද ඇද හිටිය.

    මේ වෙලාවේ රටක් බාරගන්නත් මාර හයියක් තියෙන්න ඕන. ඒක නැති උන් ගැන කතා කරන එකේවත් තේරුමක් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    දැන් මේ රටේ හැමදේම කරන්න ඕන ගෝල්පේස් හුකන්නලා කියන විදියටද ?

    දැන් උබල කියපුව ඇහුවනේ හුත්තෝ පොඩ්ඩක් හරි. දැන්වත් ඉවසලා මේ රටට ටිකක් නැගිටින්න දීපන්. උබලගේ පකේ දේශපාලනේ නොකර.

    උබල ජොබ් නොකරට , උබලට පිනට කන්න බොන්න පිනට ලැබුනට , උබලට වෙන වැඩක් පලක් නැති උනාට අපිට වැඩ තියෙනවා. අපි අපේ ජොබ් ටික බිස්නස් ටික කරගන්න ඕන.

    ශාපයක් වෙන්නෙපා හුත්තෝ. අන්තරේ හුත්තලානං පිනට ඉගෙනගෙන උපාධියත් අරගෙන උද්ගෝෂණ කරල කෝම හරි රජයෙන්ම ජොබක් ගනීයි රටටම බරක් වෙලා.

    ඒත් පාඩුවේ ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ට ඔලුවක් උස්සන්න දීපන්.

    උබල ඔය වදියට පෙලපාලි අරව මේව යන්න ගියාම හුත්තෝ හැමදාම මේ රටේ ප්රශ්න. බුලත් විටක් විකුණන් පාඩුවේ ජීවත් වෙන මනුස්සයෙක්ටවත් ජීවත් වෙන්න නෑ.

    ඉන්න බැරිනං රටෙන් පලයන් බං. ශාපයක් වෙන්න එපා.

    පාරවල් ගානේ ලැග්ගට රටක් දියුණු වෙන් නෑ. රුපියලක් හරි හම්බකරන්න බලපන්.
    kuhakayek wenna epa pons.. maina hitiyanam api ekekutawat oluwa ussanna wenne na..
     
    • Like
    Reactions: kaveezh

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    ඔව් බන්, නැතුව උබල වගේ ගොබ්බයෝ කියන දෙවල් කරන්න බෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඩොලර් එක පාලනය වෙන්නේ වෙළදපලෙන්. අපිට සංචිත නැති නිසා වෙන පාලනය කරන්න ක්‍රමයක් නෑ. බංකරෙක හැන්ගිලා ඉන්න හිවලෙක් එන්න රනිල් නෙවෙයි කුවේරයා ආවත් මේක කරන්න අමාරුයි.

    මම රනිල්ට ගෞරවයක් දෙනවා වෙන කිසි එකක් නැති වෙලාවක මොන හේතුවට හරි මේක ගත්ත එක ගැන. හැබැයී ඌම ඊයේ කිව්ව වගේ ගොර්ටාගෝගම තියෙන්නේ ඕනේ. උන් තමයි උද්දච්ච පාලකයන්ව අඩුගානේ වැරද්දක් පිළිගන්න තැනට ගෙනාවේ. ඉස්සරහටහ් උන් බලපෑම් කරන්න ඕනේ. නැත්නම් ආයෙත් මේක තිබ්බ විදියටම යන්න ගන්නවා.

    ------ Post added on May 13, 2022 at 1:08 PM
    බලපෑම් කරන්න ඔනේ, අනිවා. එත් ඒක කරන ගමන් රට ගොඩගන්න මේ හරක් පාලකයන්ට බල කිරීම් කරලා මිසක් එක එකාගෙ agendas වලින් උන්ව බලේට ගෙන්න නෙමෙයි.
    මිනිස්සුන්ව යතාර්තය තෙරුම් කරල දෙන්න ඔනේ, මෙතන සමහරක් දෙශපාලන ගෙම් කාරයො ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ගෝටා වඩා උගේ පොසිශන් එකම ගෝ හෝම් කරනව කියල ඌම කිව්ව එක ලොකු දෙයක්. එකම අවුල ඌට කාලයක් දීල අකුලගෙන වැඩේ උනේ නැත්තම් ආයෙ සෙට් වෙන එක සාර්ථක වෙයිද කියන එක. නමුත් මම හිතන්නෙ අරගලේ අරමුණටත් එහා ගිය දෙයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත්.
     
    • Like
    Reactions: TCB Rox and kaveezh

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113

    උඹත් දෙෂපාලන වහලෙක් මිත්‍රයා. උන්ට රට හදන්න උවමනාවක් නෑ, බයිල ගහල කියව කියව ඉන්න විතරයි පුලුවන්.
    ------ Post added on May 13, 2022 at 1:03 PM
    expected answer. :rofl:
     
    • Haha
    Reactions: Jack_Sparrow

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ගෝල්ෆේස් එකේ ඉන්න උනුයි රටේ අනිත් මිනිස්සුයි දෙවර්ගයක්ද?

    ආර්ථික අර්බුදය දීර්ඝකාලීනව බැලුවොත් ව්‍යුහාත්මක ගැටලුවක්. මේකට අවසාන පිළිතුර තියෙන්නෙ අනවරත ජනතා විරෝධයක් ඇතුලෙ. ආපහු තෙල් කෑම ටික ලැබෙද්දි මිනිස්සු ටිකක් හැලිල ආපහු සුපුරුදු ක්‍රමයට යයි. පුලුවන් උන් ටික ඕක ඇදගෙන යන්න ඉදියි.
     
    Last edited:
    • Like
    Reactions: BernieSanders

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    තොපි හම්බ කරන ඇටෙන් හැමදාම පාර්ලිමේන්තුවේ බල්ලො ටික නඩත්තු කර කර හිටපල්ලා. යකෝ කොල්ලො කෑ ගහන්නෙ මුළු රටටම අලුත් ක්‍රමයක් වෙනුවෙන්. ක්‍රමය වෙනස් නොවී ඔලුගෙඩි මාරු කර කර හිටියට වැඩක් වෙන්නෙ නෑ. 225 ඔක්කොම එකයි ඔක්කොම යාලුවෝ. වඩා උතුම් අරමුණක් වෙනුවෙන් සටන් කරන උන්ට අකුල් හෙලන්න එපා. තොපේ ළමයි තොපිට සාප කරයි අනාගතේදි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දැන් මේ රටේ හැමදේම කරන්න ඕන ගෝල්පේස් හුකන්නලා කියන විදියටද ?

    දැන් උබල කියපුව ඇහුවනේ හුත්තෝ පොඩ්ඩක් හරි. දැන්වත් ඉවසලා මේ රටට ටිකක් නැගිටින්න දීපන්. උබලගේ පකේ දේශපාලනේ නොකර.

    උබල ජොබ් නොකරට , උබලට පිනට කන්න බොන්න පිනට ලැබුනට , උබලට වෙන වැඩක් පලක් නැති උනාට අපිට වැඩ තියෙනවා. අපි අපේ ජොබ් ටික බිස්නස් ටික කරගන්න ඕන.

    ශාපයක් වෙන්නෙපා හුත්තෝ. අන්තරේ හුත්තලානං පිනට ඉගෙනගෙන උපාධියත් අරගෙන උද්ගෝෂණ කරල කෝම හරි රජයෙන්ම ජොබක් ගනීයි රටටම බරක් වෙලා.

    ඒත් පාඩුවේ ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ට ඔලුවක් උස්සන්න දීපන්.

    උබල ඔය වදියට පෙලපාලි අරව මේව යන්න ගියාම හුත්තෝ හැමදාම මේ රටේ ප්රශ්න. බුලත් විටක් විකුණන් පාඩුවේ ජීවත් වෙන මනුස්සයෙක්ටවත් ජීවත් වෙන්න නෑ.

    ඉන්න බැරිනං රටෙන් පලයන් බං. ශාපයක් වෙන්න එපා.

    පාරවල් ගානේ ලැග්ගට රටක් දියුණු වෙන් නෑ. රුපියලක් හරි හම්බකරන්න බලපන්.
    රනිල් තමයි 88-89 ගේම ගැහුවේ
    බටලන්ද රනිල් ගේ ගෙදර වගේ ඒ දවස්වල

    ඔය ගොෆෙස් එකේ ඉන්න එවුන් ඒවා දන්නේ නැහැ
    ටික දවසක් ගියාම එතන එකා දෙන්න අතුරුදහන් වෙන්න ගනී

    සති 3ක් යනකොට ඔතන ආප්ප, කොත්තු විතරක් ඉතුරු වෙයි.
     
    • Like
    Reactions: Idias

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ලන්කාවෙ කෝටි 2 කක මහ ජනතාවක් නියෝජනය කරන්නෙ කොහොමද බන් ඔය ගෝල් ෆේස් එකේ ඉන්න 1000-2000 සෙනග.

    තොපි හම්බ කරන ඇටෙන් හැමදාම පාර්ලිමේන්තුවේ බල්ලො ටික නඩත්තු කර කර හිටපල්ලා. යකෝ කොල්ලො කෑ ගහන්නෙ මුළු රටටම අලුත් ක්‍රමයක් වෙනුවෙන්. ක්‍රමය වෙනස් නොවී ඔලුගෙඩි මාරු කර කර හිටියට වැඩක් වෙන්නෙ නෑ. 225 ඔක්කොම එකයි ඔක්කොම යාලුවෝ. වඩා උතුම් අරමුණක් වෙනුවෙන් සටන් කරන උන්ට අකුල් හෙලන්න එපා. තොපේ ළමයි තොපිට සාප කරයි අනාගතේදි.

    පාර්ලිමේන්තුවට මන්ත්‍රීරලව තෝරල එවන්නෙ පොදු මහජනතාව. මිනිස්සු දැන ගන්න ඕන හොද මිනිස්සු පත් කරල එවන්න. ඔතන ඉන්න එවුන්ට රට හදන්න ඕනෙ නන් අලුත් පක්ශයක් හදන් චන්දෙ ඉල්ලන්න කියපන් උන්ගෙ ප්‍රතිපත්ති දාල, මිනිස්සු කැමති නන් උන්ට චන්දෙ දෙයි.

    මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන නැවැත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ.

    ------ Post added on May 13, 2022 at 1:50 PM
     
    • Like
    Reactions: kaveezh

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලන්කාවෙ කෝටි 2 කක මහ ජනතාවක් නියෝජනය කරන්නෙ කොහොමද බන් ඔය ගෝල් ෆේස් එකේ ඉන්න 1000-2000 සෙනග.

    පාර්ලිමේන්තුවට මන්ත්‍රීරලව තෝරල එවන්නෙ පොදු මහජනතාව. මිනිස්සු දැන ගන්න ඕන හොද මිනිස්සු පත් කරල එවන්න. ඔතන ඉන්න එවුන්ට රට හදන්න ඕනෙ නන් අලුත් පක්ශයක් හදන් චන්දෙ ඉල්ලන්න කියපන් උන්ගෙ ප්‍රතිපත්ති දාල, මිනිස්සු කැමති නන් උන්ට චන්දෙ දෙයි.

    මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන නැවැත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ.

    ------ Post added on May 13, 2022 at 1:50 PM
    අතුරු ප්‍රස්නයක් පොනිල් ව මිනිස්සු තෝරාලා ද එවුවේ ජාතික ලැයිස්තුවෙන් ද ආවේ :LOL::LOL::LOL::LOL:

    එතකොට චන්දේන් වත් දිනාගන්න බැරි හොරෙක් තමා අගමැචි මරු මරු :LOL::LOL::LOL::LOL:
    තව ටිකක් නය අරගෙන මිසක් ඔකට කොහෙද මේක හදන්න වැඩ පිලිවෙලක් නාකි ලොන්තයෝ :LOL::LOL::LOL::LOL:
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    අතුරු ප්‍රස්නයක් පොනිල් ව මිනිස්සු තෝරාලා ද එවුවේ ජාතික ලැයිස්තුවෙන් ද ආවේ :LOL::LOL::LOL::LOL:

    එතකොට චන්දේන් වත් දිනාගන්න බැරි හොරෙක් තමා අගමැචි මරු මරු :LOL::LOL::LOL::LOL:
    තව ටිකක් නය අරගෙන මිසක් ඔකට කොහෙද මේක හදන්න වැඩ පිලිවෙලක් නාකි ලොන්තයෝ :LOL::LOL::LOL::LOL:

    ණය නැති රටක් මේ තුන් ලෝකෙම නෑ. ණය හරියට කලමනාකරණය කරගන්න ඕන. ජපානය,ඇමරිකාව උනත් වෙන රටවලට ණයයි.

    මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන එක නවත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ / වැහි නැති හෙන ඉල්ලන්නෙ නාකි ලොන්තයෝ :LOL::LOL::LOL::LOL:.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ණය නැති රටක් මේ තුන් ලෝකෙම නෑ. ණය හරියට කලමනාකරණය කරගන්න ඕන. ජපානය,ඇමරිකාව උනත් වෙන රටවලට ණයයි.

    මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන එක නවත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ / වැහි නැති හෙන ඉල්ලන්නෙ නාකි ලොන්තයෝ :LOL::LOL::LOL::LOL:.
    පලයන් නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතා රුපියල් 8000 ට පුක දෙන්න අලුත් අකවුන්ට් හදාගෙන ඇවිල්ලා.
    පලයන් ගිහිල්ලා නන්දසේනගෙයි පොනිල්ගෙයි පයියවල් දෙකම එකට තියලා උබේ අම්මට බස්සගන්න කියපන් 😂👌
     
    • Dislike
    • Like
    Reactions: Sen-lu and Anil1984

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    දැන් මේ රටේ හැමදේම කරන්න ඕන ගෝල්පේස් හුකන්නලා කියන විදියටද ?

    දැන් උබල කියපුව ඇහුවනේ හුත්තෝ පොඩ්ඩක් හරි. දැන්වත් ඉවසලා මේ රටට ටිකක් නැගිටින්න දීපන්. උබලගේ පකේ දේශපාලනේ නොකර.

    උබල ජොබ් නොකරට , උබලට පිනට කන්න බොන්න පිනට ලැබුනට , උබලට වෙන වැඩක් පලක් නැති උනාට අපිට වැඩ තියෙනවා. අපි අපේ ජොබ් ටික බිස්නස් ටික කරගන්න ඕන.

    ශාපයක් වෙන්නෙපා හුත්තෝ. අන්තරේ හුත්තලානං පිනට ඉගෙනගෙන උපාධියත් අරගෙන උද්ගෝෂණ කරල කෝම හරි රජයෙන්ම ජොබක් ගනීයි රටටම බරක් වෙලා.

    ඒත් පාඩුවේ ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ට ඔලුවක් උස්සන්න දීපන්.

    උබල ඔය වදියට පෙලපාලි අරව මේව යන්න ගියාම හුත්තෝ හැමදාම මේ රටේ ප්රශ්න. බුලත් විටක් විකුණන් පාඩුවේ ජීවත් වෙන මනුස්සයෙක්ටවත් ජීවත් වෙන්න නෑ.

    ඉන්න බැරිනං රටෙන් පලයන් බං. ශාපයක් වෙන්න එපා.

    පාරවල් ගානේ ලැග්ගට රටක් දියුණු වෙන් නෑ. රුපියලක් හරි හම්බකරන්න බලපන්.
    ඕවා කියන්න ගිහිං බයි ටොයි ලේබල් ගහන් කොනකට වෙන්න වෙන්නේ අයුබෝවන්ඩ
     
    • Like
    Reactions: kaveezh

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    පලයන් නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතා රුපියල් 8000 ට පුක දෙන්න අලුත් අකවුන්ට් හදාගෙන ඇවිල්ලා.
    පලයන් ගිහිල්ලා නන්දසේනගෙයි පොනිල්ගෙයි පයියවල් දෙකම එකට තියලා උබේ අම්මට බස්සගන්න කියපන් 😂👌

    රටට කෙලවන්න හදන ලෝ ක්ලාස් අවජාතකයෙක්
     
    • Like
    Reactions: kaveezh