උන් කියන විදියටද රට කරන්න ඕන

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහබැංකු අධිපතිත් කිව්වනේ සති දෙකක් ඇතුලත රට ස්තාවර නොවුනොත්, ඉල්ලා අස්වෙනවා කියලා.
     
    • Like
    Reactions: TCB Rox

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    පොඩ්ඩක් Lebanon, Venezuela වගේ රටවල් ගැන හොයපන්, අරගලය ඔනේ, ඒකෙන් ලෑබුණු ජයග්‍රහණ ගොඩයි. එත් ඔනෙම දෙයක් ඔනෑවට වඩා ඔනේම නෑ. බැන්කු හොරා ආව එක හොදයි කියනව නෙමෙයි, එත් මේ වෙලාවෙ පඹයෙක් හරි ඔනේ ඔතන පුටුවට, රට ස්තාවර වුනේ නෑත්නම් ඔක්කොම ඉවරයි.
    මහ බැන්කු අදිපති ගේ මතය තමා මේ වෙලාවෙ වෑදගත්ම මතය.
    බැන්කු හොරා මෙක භාරගත්තේ ආයෙ පොරගෙ දෙශපාලනයක් නැති නිසා, මොකද ඌ දන්නව උට තිබ්බ චන්ද ටිකත් නැති වෙනවා මෙක ගත්තම. ඒකයි සජිත්, AKD මෙක ගන්න බය උනේ. අච්චර කරපු මහින්ද මාස කිහිපයකින් මයිනෙක් වෙලා හැන්ගිලා ඉන්න වෙන තත්වෙට පත් වුණා නම් මුන් ගැන කවර කතාද?
    අරගලේ ඉන්න නිර්පාක්ශික ලේබල් ගහගත්තු දෙෂපාලන ගෙම් කාරයො ටික පන්නල දාන්න ඔනේ. පුතානො එලෙව්වා වගේම AKD එලවන්න පුලුවන් වෙන්න ඔනේ.

    අනිවා

    ඔච්චර රට ගැන කැක්කුමක් තියනවා නං පුතානෝ හිවලට හරි අනුරට හරි ගන්න තිබ්බනේ රට.

    දැන් හමිනෙන්න හදන්නේ

    පුළුවන් නං මෝඩ හැත්ත එකතු වෙලා රනිල්වත් එලවපන්කෝ. මේ වෙලාවේ රටට කෙටි කාලීන ස්ථාවරත්වයක් දෙන්න පුළුවන් එකම එකා ඌ

    ඕකව යැව්වොත් සති දෙකෙන් මහා බැංකු ලොක්කත් යයි

    ඊටපස්සේ පොන්න හැත්තට පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න වෙන්නේ දියසේන ඇවිත් බේරගන්නකන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami

    පාර්ලිමේන්තුවට මන්ත්‍රීරලව තෝරල එවන්නෙ පොදු මහජනතාව. මිනිස්සු දැන ගන්න ඕන හොද මිනිස්සු පත් කරල එවන්න. ඔතන ඉන්න එවුන්ට රට හදන්න ඕනෙ නන් අලුත් පක්ශයක් හදන් චන්දෙ ඉල්ලන්න කියපන් උන්ගෙ ප්‍රතිපත්ති දාල, මිනිස්සු කැමති නන් උන්ට චන්දෙ දෙයි.

    මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන නැවැත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ.

    ------ Post added on May 13, 2022 at 1:50 PM
    එච්චර දේශපාලන සාක්ෂරතාවයක් නෑනෙ මේ රටේ උන්ට. නාකි පොන්නයෝ කැපුවත් මයින්ද මාත්තියටයි රනිල් මාත්තියටයි. ඒ නාකි වේසිගෙ පුත්තු නිසා තරුණ අපේ අනාගතේ විනාස කරගන්න බෑ. යකෝ ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නෙ කොහොමද අපි. මෙච්චර දුක් විඳපු එකේ තව ට්ක කාලයක් හරි දුක් විඳලා මේ පක්කු ඔක්කොම එළවලා මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනෙ. 225ම එපා කියන්නෙ එපා නිසා. අපේ තාත්ත මගෙ වයසෙ ඉද්දි පාර්ලිමේන්තු ගිය උන් තාම පාර්ලිමේන්තුවේ. එදා තිබ්බ ප්‍රශ්න එහෙමමයි තාමත් රට ඒ තැනමයි හැබැයි උන් හැදිලා. මොන මගුලක්ද මේකෙ තේරුම?
     
    • Like
    Reactions: ERROR40 and Sen-lu

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    අනිවා

    ඔච්චර රට ගැන කැක්කුමක් තියනවා නං පුතානෝ හිවලට හරි අනුරට හරි ගන්න තිබ්බනේ රට.

    දැන් හමිනෙන්න හදන්නේ

    පුළුවන් නං මෝඩ හැත්ත එකතු වෙලා රනිල්වත් එලවපන්කෝ. මේ වෙලාවේ රටට කෙටි කාලීන ස්ථාවරත්වයක් දෙන්න පුළුවන් එකම එකා ඌ

    ඕකව යැව්වොත් සති දෙකෙන් මහා බැංකු ලොක්කත් යයි

    ඊටපස්සේ පොන්න හැත්තට පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න වෙන්නේ දියසේන ඇවිත් බේරගන්නකන්
    රනිල් නාකි මයිනාත් එපා, හැබැයි අරගලේ එක්ක මුගෙන් අපිට ඔනේ වැඩේ කරගන්නයි ඔනේ. මාලිමාස් ලා හරියන්නේ විපක්ශෙටම තමා, හැමදාම කියවනව විතරයි, අභියොගයක් දුන්නම ඇඹරෙනවා.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    එච්චර දේශපාලන සාක්ෂරතාවයක් නෑනෙ මේ රටේ උන්ට. නාකි පොන්නයෝ කැපුවත් මයින්ද මාත්තියටයි රනිල් මාත්තියටයි. ඒ නාකි වේසිගෙ පුත්තු නිසා තරුණ අපේ අනාගතේ විනාස කරගන්න බෑ. යකෝ ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නෙ කොහොමද අපි. මෙච්චර දුක් විඳපු එකේ තව ට්ක කාලයක් හරි දුක් විඳලා මේ පක්කු ඔක්කොම එළවලා මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනෙ. 225ම එපා කියන්නෙ එපා නිසා. අපේ තාත්ත මගෙ වයසෙ ඉද්දි පාර්ලිමේන්තු ගිය උන් තාම පාර්ලිමේන්තුවේ. එදා තිබ්බ ප්‍රශ්න එහෙමමයි තාමත් රට ඒ තැනමයි හැබැයි උන් හැදිලා. මොන මගුලක්ද මේකෙ තේරුම?

    225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.

    උඹ වැඩිය ඉගෙන ගත්තු නැති එකෙක් නන් කොරියා ගිහින් අවුරුදු 5 මහන්සි වෙලා වරෙන් උඹට වාහනයක්,ගෙයක්,බිස්නස් එකක් අරන් ඉතිරි කාලෙ සන්තෝසෙන් ඉන්න පුලුවන්.

    උඹ ඉගෙන ගත්තු එකෙක් නන් ලන්කාවෙ ජොබ් එකක් ටික කාලයක් කරල ඕස්ට්‍රෙලියා/කැනඩා/යුරෝප් ගිහින් හොදට හම්බ කරන් වරෙන්.

    අපිත් අව්රුදු 32 වෙනකොට ජොබ් කරල, ෆ්‍රීලාන්සින් කරල ගෙවල් හදන්, වාහන අරන්, කසාද බැදල ඔක්කොම ඉවරයි. මේ එලකිරි එකෙත් ඒ වගේ අය ඕනතරන් ඉන්නව. අපිට කිසිම පොලිටිකල් බෑක් ස්පෝට් එකක් නෑ. අපි හිටියෙත් මහින්දගෙයි,රනිල්ගෙයි ආන්ඩු යටතෙ තමයි. උඹ මහන්සිවෙන්න කැමති නැත්තන් මොන ආණ්ඩුව ආවත් ඔච්චරයි.
     
    • Love
    Reactions: ara88

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    එලකිරි, මාර බුද්දිමත් සෙට් එකක් ලපේට වහල් කම් කරන්නේ, අපිට ඔවා තෙරෙන්නෙ නෑ. :P
    Wahal Kemak nemeine.. uwa pannanna hethuwa ahuwe.. uththereyak na itin.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.

    උඹ වැඩිය ඉගෙන ගත්තු නැති එකෙක් නන් කොරියා ගිහින් අවුරුදු 5 මහන්සි වෙලා වරෙන් උඹට වාහනයක්,ගෙයක්,බිස්නස් එකක් අරන් ඉතිරි කාලෙ සන්තෝසෙන් ඉන්න පුලුවන්.

    උඹ ඉගෙන ගත්තු එකෙක් නන් ලන්කාවෙ ජොබ් එකක් ටික කාලයක් කරල ඕස්ට්‍රෙලියා/කැනඩා/යුරෝප් ගිහින් හොදට හම්බ කරන් වරෙන්.

    අපිත් අව්රුදු 32 වෙනකොට ජොබ් කරල, ෆ්‍රීලාන්සින් කරල ගෙවල් හදන්, වාහන අරන්, කසාද බැදල ඔක්කොම ඉවරයි. මේ එලකිරි එකෙත් ඒ වගේ අය ඕනතරන් ඉන්නව. අපිට කිසිම පොලිටිකල් බෑක් ස්පෝට් එකක් නෑ. අපි හිටියෙත් මහින්දගෙයි,රනිල්ගෙයි ආන්ඩු යටතෙ තමයි. උඹ මහන්සිවෙන්න කැමති නැත්තන් මොන ආණ්ඩුව ආවත් ඔච්චරයි.
    "උබල" කිව්වට මට කිසි පක්ෂයක් නෑ. මම දෙපැත්තටම චන්දෙ දීල තියෙනවා. කටමැත කියෝන ජෙප්පෝ ගැන අදටත් මට විශ්වාසයකුත් නෑ. මම කියන්නෙ සල්ලි හොයන එක ගැන නෙමෙයි. රට ගිහින් වේවා මේ රටේ ඉඳන් වේවා සල්ලි හොයන්න පුළුවන්. ඒ හොයන සල්ලි වලට ලැබෙන වටිනාකම ගැනයි කියන්නේ. මේ දේශපාලු බල්ලො අපිව හූරගෙන කන හැටි පේන්නෙ නැද්ද බං? අපේ සල්ලි වලින් ලෑන්ඩ් කෲසර් බෙන්ස් අරන් මහා මාලිගාවල් හදල සුර සැප විඳිනවා, රටේ මිනිස්සුන්ට කන්නත් නෑ. රනිලා හිටියත් මයිනා හිටියත් වෙනසක් නෑ එකම කාසියෙ දෙපැත්ත. පවතින ක්‍රමය ආරක්ශා කරගන්නයි මුන් මේ සේරම කරන්නෙ. නැත්නම් උන්ට පැවැත්මක් නෑ. රනිලා ජපානෙන් හරි ඇමරිකාවෙන් හරි තඩි ලෝන් එකක් ගහල කන්න ටිකකුයි තෙල් ටිකකුයි ගෙනල්ල දායි. එතකොට ප්‍රශ්නෙ විසඳෙනවද? ඒ ගන්න ණයත් අපිමයි ගෙවන්න ඕන. නූපන් දරුවා පවා ලක්ෂ 10ක් ලෝකෙට ණයයි. මොකක්ද මේ චක්කරේ කෙලවර? එදා වේල කාල ඉන්න තිබ්බනම් අපේ උන්ට කිසි අවුලක් නෑ. අන්න එහෙම ඇහැ කන පියාගෙන දේසපාලු බල්ලන්ට ඕන නැටුමක් නටාගන්න දීල හිටපු නිසයි අද මේ දේ උනේ. මේ ලැබිල තියෙන්නෙ ස්වර්ණමය අවස්ථාවක් ක්‍රමය වෙනස් කරගන්න. නැත්නම් මැරෙනකන්ම මෙහෙම කාළකන්නි විදියට ජීවත් වෙන්න වෙන්නේ.
     
    • Like
    Reactions: ERROR40

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    dc

    Wahal Kemak nemeine.. uwa pannanna hethuwa ahuwe.. uththereyak na itin.
    නිර්පාක්ශික නම් ලපයෙක් පස්සෙ දුවන්නෙ මොකටද?
    ------ Post added on May 13, 2022 at 3:26 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    dc

    නිර්පාක්ශික නම් ලපයෙක් පස්සෙ දුවන්නෙ මොකටද?
    ------ Post added on May 13, 2022 at 3:26 PM
    ගෝල්ෆේස් එකේ පැය 24ම ලැගගෙන ඉන්න උන් ඔක්කොම ජෙප්පෝ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    dc

    නිර්පාක්ශික නම් ලපයෙක් පස්සෙ දුවන්නෙ මොකටද?
    ------ Post added on May 13, 2022 at 3:26 PM
    Duwanna one na.. gahanne ai kiyela ahuwe..

    Nirpaakshika unata dannenna protest kare jvp eketa sambanda kattiya.. eka itin kiyanda one nane…
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    "උබල" කිව්වට මට කිසි පක්ෂයක් නෑ. මම දෙපැත්තටම චන්දෙ දීල තියෙනවා. කටමැත කියෝන ජෙප්පෝ ගැන අදටත් මට විශ්වාසයකුත් නෑ. මම කියන්නෙ සල්ලි හොයන එක ගැන නෙමෙයි. රට ගිහින් වේවා මේ රටේ ඉඳන් වේවා සල්ලි හොයන්න පුළුවන්. ඒ හොයන සල්ලි වලට ලැබෙන වටිනාකම ගැනයි කියන්නේ. මේ දේශපාලු බල්ලො අපිව හූරගෙන කන හැටි පේන්නෙ නැද්ද බං? අපේ සල්ලි වලින් ලෑන්ඩ් කෲසර් බෙන්ස් අරන් මහා මාලිගාවල් හදල සුර සැප විඳිනවා, රටේ මිනිස්සුන්ට කන්නත් නෑ. රනිලා හිටියත් මයිනා හිටියත් වෙනසක් නෑ එකම කාසියෙ දෙපැත්ත. පවතින ක්‍රමය ආරක්ශා කරගන්නයි මුන් මේ සේරම කරන්නෙ. නැත්නම් උන්ට පැවැත්මක් නෑ. රනිලා ජපානෙන් හරි ඇමරිකාවෙන් හරි තඩි ලෝන් එකක් ගහල කන්න ටිකකුයි තෙල් ටිකකුයි ගෙනල්ල දායි. එතකොට ප්‍රශ්නෙ විසඳෙනවද? ඒ ගන්න ණයත් අපිමයි ගෙවන්න ඕන. නූපන් දරුවා පවා ලක්ෂ 10ක් ලෝකෙට ණයයි. මොකක්ද මේ චක්කරේ කෙලවර? එදා වේල කාල ඉන්න තිබ්බනම් අපේ උන්ට කිසි අවුලක් නෑ. අන්න එහෙම ඇහැ කන පියාගෙන දේසපාලු බල්ලන්ට ඕන නැටුමක් නටාගන්න දීල හිටපු නිසයි අද මේ දේ උනේ. මේ ලැබිල තියෙන්නෙ ස්වර්ණමය අවස්ථාවක් ක්‍රමය වෙනස් කරගන්න. නැත්නම් මැරෙනකන්ම මෙහෙම කාළකන්නි විදියට ජීවත් වෙන්න වෙන්නේ.

    225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    Duwanna one na.. gahanne ai kiyela ahuwe..

    Nirpaakshika unata dannenna protest kare jvp eketa sambanda kattiya.. eka itin kiyanda one nane…
    ඔතන නිරපාක්ශික නිසා තමයි මිනිස්සු ගියෙ, අර විඩියො එක බලපන්, එතන අය අහනව ඇයි මුව පෙරහැරෙ ගෙනියන්නෙ කියලා. ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම වහල්ලු. ලප ලොජික්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඔතන නිරපාක්ශික නිසා තමයි මිනිස්සු ගියෙ, අර විඩියො එක බලපන්, එතන අය අහනව ඇයි මුව පෙරහැරෙ ගෙනියන්නෙ කියලා. ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම වහල්ලු. ලප ලොජික්
    Hari dan muwa pannanna one ai kiyapan? Andu kerapu hindada? Hora kewa hindada? Lape hindada?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.
    විධායක ජනාද්හිපතිවරයෙක් නැතුව, වරප්‍රසාද නැතුව හැදෙන උගතුන් බුද්ධිමතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවකින් රට පාලනය වෙන එකයි මගෙ ආසාව සහ උවමනාව. පක්ෂ ලබ්බවල් වැඩක් නැ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    Hari dan muwa pannanna one ai kiyapan? Andu kerapu hindada? Hora kewa hindada? Lape hindada?
    මුව තියාගන්න ඔනේ ඇයි කියපන්? අභියොගයක් බාරගන්න බැරි හින්දද? බොරු කයිවාරු ගහන හින්දද?

    උඹෙ ප්‍රශ්ණෙට උත්තරෙ, මු එලියට දාපු ෆ්යිල් ටිකට නඩු දාන්න, නීතිය ක්‍රියාත්මක කරවන්න අගමැති කම අරගෙන, අනිත් එවුන්ගෙත් සහය අරන් ජනඩිපතිගෙ බලේ අඩු කරල, ව්‍යවස්තාව හදාගෙන, හොරු අල්ලන්න තිබුනා. එ වගෙම ගොටාව එලවලා දාන්නත් තිබ්බා. ඇයි මු එහෙම නොකර බොරු හෙතු දාගෙන රගන්නෙ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මුව තියාගන්න ඔනේ ඇයි කියපන්? අභියොගයක් බාරගන්න බැරි හින්දද? බොරු කයිවාරු ගහන හින්දද?

    උඹෙ ප්‍රශ්ණෙට උත්තරෙ, මු එලියට දාපු ෆ්යිල් ටිකට නඩු දාන්න, නීතිය ක්‍රියාත්මක කරවන්න අගමැති කම අරගෙන, අනිත් එවුන්ගෙත් සහය අරන් ජනඩිපතිගෙ බලේ අඩු කරල, ව්‍යවස්තාව හදාගෙන, හොරු අල්ලන්න තිබුනා. එ වගෙම ගොටාව එලවලා දාන්නත් තිබ්බා. ඇයි මු එහෙම නොකර බොරු හෙතු දාගෙන රගන්නෙ?
    #gotagohome kiyela ugenma agamathi kama ganna puke indan pissu wenda one….🤣..ehema gattanan mutath minussu gahai ambaneta..

    danna widiheta uta offer kareth na…
     
    • Haha
    Reactions: casc_rokz

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මුව තියාගන්න ඔනේ ඇයි කියපන්? අභියොගයක් බාරගන්න බැරි හින්දද? බොරු කයිවාරු ගහන හින්දද?

    උඹෙ ප්‍රශ්ණෙට උත්තරෙ, මු එලියට දාපු ෆ්යිල් ටිකට නඩු දාන්න, නීතිය ක්‍රියාත්මක කරවන්න අගමැති කම අරගෙන, අනිත් එවුන්ගෙත් සහය අරන් ජනඩිපතිගෙ බලේ අඩු කරල, ව්‍යවස්තාව හදාගෙන, හොරු අල්ලන්න තිබුනා. එ වගෙම ගොටාව එලවලා දාන්නත් තිබ්බා. ඇයි මු එහෙම නොකර බොරු හෙතු දාගෙන රගන්නෙ?

    lol deal ekak dala PM post ekak ganna eka challenge ekak da ban
    anika otana deal eka Rajapaksha set eka safe gaurd karana eka
    Files eliyata dapu ekekta reddak adan oka karanna puluwanda

    Eka athakata anuraya natiwa ranila apu eka hodai, mokada anuraya awilla rajapaksa set ekath ekka conflict unot government ekak establish wenne naha. Ranil short term rajapakshla ekka set wela monawa hari tikak wikunala goda dai, habai ewa challenge nemei

    api long run horu thakkadi ayin kale nattam meka ada wisaduwath ayet kalekin ewi 52b naya thawa wedi wewi yay apita wikunnanna deyak nathi wenakan
     
    • Like
    Reactions: acryan

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    විධායක ජනාද්හිපතිවරයෙක් නැතුව, වරප්‍රසාද නැතුව හැදෙන උගතුන් බුද්ධිමතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවකින් රට පාලනය වෙන එකයි මගෙ ආසාව සහ උවමනාව. පක්ෂ ලබ්බවල් වැඩක් නැ

    ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය පිළිගන්න ලෝකෙ හැම රටකම දේශපාලන පක්ශ ක්‍රමයක් තියෙනව. එහෙම නැති රටක් තියෙනව නන් කියන්න බලන්න.

    දේශපාලන පක්ශ ක්‍රමයක් නැති රටවල් විදියට මන් නන් අහල තියෙන්නෙ උතුරු කොරියාව, කියුබාව වගේ රටවල් තමයි.