පොඩ්ඩක් Lebanon, Venezuela වගේ රටවල් ගැන හොයපන්, අරගලය ඔනේ, ඒකෙන් ලෑබුණු ජයග්‍රහණ ගොඩයි. එත් ඔනෙම දෙයක් ඔනෑවට වඩා ඔනේම නෑ. බැන්කු හොරා ආව එක හොදයි කියනව නෙමෙයි, එත් මේ වෙලාවෙ පඹයෙක් හරි ඔනේ ඔතන පුටුවට, රට ස්තාවර වුනේ නෑත්නම් ඔක්කොම ඉවරයි.
මහ බැන්කු අදිපති ගේ මතය තමා මේ වෙලාවෙ වෑදගත්ම මතය.
බැන්කු හොරා මෙක භාරගත්තේ ආයෙ පොරගෙ දෙශපාලනයක් නැති නිසා, මොකද ඌ දන්නව උට තිබ්බ චන්ද ටිකත් නැති වෙනවා මෙක ගත්තම. ඒකයි සජිත්, AKD මෙක ගන්න බය උනේ. අච්චර කරපු මහින්ද මාස කිහිපයකින් මයිනෙක් වෙලා හැන්ගිලා ඉන්න වෙන තත්වෙට පත් වුණා නම් මුන් ගැන කවර කතාද?
අරගලේ ඉන්න නිර්පාක්ශික ලේබල් ගහගත්තු දෙෂපාලන ගෙම් කාරයො ටික පන්නල දාන්න ඔනේ. පුතානො එලෙව්වා වගේම AKD එලවන්න පුලුවන් වෙන්න ඔනේ.
එලකිරි, මාර බුද්දිමත් සෙට් එකක් ලපේට වහල් කම් කරන්නේ, අපිට ඔවා තෙරෙන්නෙ නෑ.expected answer.![]()

එච්චර දේශපාලන සාක්ෂරතාවයක් නෑනෙ මේ රටේ උන්ට. නාකි පොන්නයෝ කැපුවත් මයින්ද මාත්තියටයි රනිල් මාත්තියටයි. ඒ නාකි වේසිගෙ පුත්තු නිසා තරුණ අපේ අනාගතේ විනාස කරගන්න බෑ. යකෝ ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නෙ කොහොමද අපි. මෙච්චර දුක් විඳපු එකේ තව ට්ක කාලයක් හරි දුක් විඳලා මේ පක්කු ඔක්කොම එළවලා මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනෙ. 225ම එපා කියන්නෙ එපා නිසා. අපේ තාත්ත මගෙ වයසෙ ඉද්දි පාර්ලිමේන්තු ගිය උන් තාම පාර්ලිමේන්තුවේ. එදා තිබ්බ ප්‍රශ්න එහෙමමයි තාමත් රට ඒ තැනමයි හැබැයි උන් හැදිලා. මොන මගුලක්ද මේකෙ තේරුම?
පාර්ලිමේන්තුවට මන්ත්‍රීරලව තෝරල එවන්නෙ පොදු මහජනතාව. මිනිස්සු දැන ගන්න ඕන හොද මිනිස්සු පත් කරල එවන්න. ඔතන ඉන්න එවුන්ට රට හදන්න ඕනෙ නන් අලුත් පක්ශයක් හදන් චන්දෙ ඉල්ලන්න කියපන් උන්ගෙ ප්‍රතිපත්ති දාල, මිනිස්සු කැමති නන් උන්ට චන්දෙ දෙයි.
මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන නැවැත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ.
------ Post added on May 13, 2022 at 1:50 PM
අනිවා
ඔච්චර රට ගැන කැක්කුමක් තියනවා නං පුතානෝ හිවලට හරි අනුරට හරි ගන්න තිබ්බනේ රට.
දැන් හමිනෙන්න හදන්නේ
පුළුවන් නං මෝඩ හැත්ත එකතු වෙලා රනිල්වත් එලවපන්කෝ. මේ වෙලාවේ රටට කෙටි කාලීන ස්ථාවරත්වයක් දෙන්න පුළුවන් එකම එකා ඌ
ඕකව යැව්වොත් සති දෙකෙන් මහා බැංකු ලොක්කත් යයි
ඊටපස්සේ පොන්න හැත්තට පුකට ඇඟිල්ල ගහන් බලන් ඉන්න වෙන්නේ දියසේන ඇවිත් බේරගන්නකන්
එච්චර දේශපාලන සාක්ෂරතාවයක් නෑනෙ මේ රටේ උන්ට. නාකි පොන්නයෝ කැපුවත් මයින්ද මාත්තියටයි රනිල් මාත්තියටයි. ඒ නාකි වේසිගෙ පුත්තු නිසා තරුණ අපේ අනාගතේ විනාස කරගන්න බෑ. යකෝ ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නෙ කොහොමද අපි. මෙච්චර දුක් විඳපු එකේ තව ට්ක කාලයක් හරි දුක් විඳලා මේ පක්කු ඔක්කොම එළවලා මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනෙ. 225ම එපා කියන්නෙ එපා නිසා. අපේ තාත්ත මගෙ වයසෙ ඉද්දි පාර්ලිමේන්තු ගිය උන් තාම පාර්ලිමේන්තුවේ. එදා තිබ්බ ප්‍රශ්න එහෙමමයි තාමත් රට ඒ තැනමයි හැබැයි උන් හැදිලා. මොන මගුලක්ද මේකෙ තේරුම?
Wahal Kemak nemeine.. uwa pannanna hethuwa ahuwe.. uththereyak na itin.එලකිරි, මාර බුද්දිමත් සෙට් එකක් ලපේට වහල් කම් කරන්නේ, අපිට ඔවා තෙරෙන්නෙ නෑ.![]()
"උබල" කිව්වට මට කිසි පක්ෂයක් නෑ. මම දෙපැත්තටම චන්දෙ දීල තියෙනවා. කටමැත කියෝන ජෙප්පෝ ගැන අදටත් මට විශ්වාසයකුත් නෑ. මම කියන්නෙ සල්ලි හොයන එක ගැන නෙමෙයි. රට ගිහින් වේවා මේ රටේ ඉඳන් වේවා සල්ලි හොයන්න පුළුවන්. ඒ හොයන සල්ලි වලට ලැබෙන වටිනාකම ගැනයි කියන්නේ. මේ දේශපාලු බල්ලො අපිව හූරගෙන කන හැටි පේන්නෙ නැද්ද බං? අපේ සල්ලි වලින් ලෑන්ඩ් කෲසර් බෙන්ස් අරන් මහා මාලිගාවල් හදල සුර සැප විඳිනවා, රටේ මිනිස්සුන්ට කන්නත් නෑ. රනිලා හිටියත් මයිනා හිටියත් වෙනසක් නෑ එකම කාසියෙ දෙපැත්ත. පවතින ක්‍රමය ආරක්ශා කරගන්නයි මුන් මේ සේරම කරන්නෙ. නැත්නම් උන්ට පැවැත්මක් නෑ. රනිලා ජපානෙන් හරි ඇමරිකාවෙන් හරි තඩි ලෝන් එකක් ගහල කන්න ටිකකුයි තෙල් ටිකකුයි ගෙනල්ල දායි. එතකොට ප්‍රශ්නෙ විසඳෙනවද? ඒ ගන්න ණයත් අපිමයි ගෙවන්න ඕන. නූපන් දරුවා පවා ලක්ෂ 10ක් ලෝකෙට ණයයි. මොකක්ද මේ චක්කරේ කෙලවර? එදා වේල කාල ඉන්න තිබ්බනම් අපේ උන්ට කිසි අවුලක් නෑ. අන්න එහෙම ඇහැ කන පියාගෙන දේසපාලු බල්ලන්ට ඕන නැටුමක් නටාගන්න දීල හිටපු නිසයි අද මේ දේ උනේ. මේ ලැබිල තියෙන්නෙ ස්වර්ණමය අවස්ථාවක් ක්‍රමය වෙනස් කරගන්න. නැත්නම් මැරෙනකන්ම මෙහෙම කාළකන්නි විදියට ජීවත් වෙන්න වෙන්නේ.225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.
උඹ වැඩිය ඉගෙන ගත්තු නැති එකෙක් නන් කොරියා ගිහින් අවුරුදු 5 මහන්සි වෙලා වරෙන් උඹට වාහනයක්,ගෙයක්,බිස්නස් එකක් අරන් ඉතිරි කාලෙ සන්තෝසෙන් ඉන්න පුලුවන්.
උඹ ඉගෙන ගත්තු එකෙක් නන් ලන්කාවෙ ජොබ් එකක් ටික කාලයක් කරල ඕස්ට්‍රෙලියා/කැනඩා/යුරෝප් ගිහින් හොදට හම්බ කරන් වරෙන්.
අපිත් අව්රුදු 32 වෙනකොට ජොබ් කරල, ෆ්රීලාන්සින් කරල ගෙවල් හදන්, වාහන අරන්, කසාද බැදල ඔක්කොම ඉවරයි. මේ එලකිරි එකෙත් ඒ වගේ අය ඕනතරන් ඉන්නව. අපිට කිසිම පොලිටිකල් බෑක් ස්පෝට් එකක් නෑ. අපි හිටියෙත් මහින්දගෙයි,රනිල්ගෙයි ආන්ඩු යටතෙ තමයි. උඹ මහන්සිවෙන්න කැමති නැත්තන් මොන ආණ්ඩුව ආවත් ඔච්චරයි.
නිර්පාක්ශික නම් ලපයෙක් පස්සෙ දුවන්නෙ මොකටද?Wahal Kemak nemeine.. uwa pannanna hethuwa ahuwe.. uththereyak na itin.
ගෝල්ෆේස් එකේ පැය 24ම ලැගගෙන ඉන්න උන් ඔක්කොම ජෙප්පෝ.dc
නිර්පාක්ශික නම් ලපයෙක් පස්සෙ දුවන්නෙ මොකටද?
------ Post added on May 13, 2022 at 3:26 PM
Duwanna one na.. gahanne ai kiyela ahuwe..dc
නිර්පාක්ශික නම් ලපයෙක් පස්සෙ දුවන්නෙ මොකටද?
------ Post added on May 13, 2022 at 3:26 PM
"උබල" කිව්වට මට කිසි පක්ෂයක් නෑ. මම දෙපැත්තටම චන්දෙ දීල තියෙනවා. කටමැත කියෝන ජෙප්පෝ ගැන අදටත් මට විශ්වාසයකුත් නෑ. මම කියන්නෙ සල්ලි හොයන එක ගැන නෙමෙයි. රට ගිහින් වේවා මේ රටේ ඉඳන් වේවා සල්ලි හොයන්න පුළුවන්. ඒ හොයන සල්ලි වලට ලැබෙන වටිනාකම ගැනයි කියන්නේ. මේ දේශපාලු බල්ලො අපිව හූරගෙන කන හැටි පේන්නෙ නැද්ද බං? අපේ සල්ලි වලින් ලෑන්ඩ් කෲසර් බෙන්ස් අරන් මහා මාලිගාවල් හදල සුර සැප විඳිනවා, රටේ මිනිස්සුන්ට කන්නත් නෑ. රනිලා හිටියත් මයිනා හිටියත් වෙනසක් නෑ එකම කාසියෙ දෙපැත්ත. පවතින ක්‍රමය ආරක්ශා කරගන්නයි මුන් මේ සේරම කරන්නෙ. නැත්නම් උන්ට පැවැත්මක් නෑ. රනිලා ජපානෙන් හරි ඇමරිකාවෙන් හරි තඩි ලෝන් එකක් ගහල කන්න ටිකකුයි තෙල් ටිකකුයි ගෙනල්ල දායි. එතකොට ප්‍රශ්නෙ විසඳෙනවද? ඒ ගන්න ණයත් අපිමයි ගෙවන්න ඕන. නූපන් දරුවා පවා ලක්ෂ 10ක් ලෝකෙට ණයයි. මොකක්ද මේ චක්කරේ කෙලවර? එදා වේල කාල ඉන්න තිබ්බනම් අපේ උන්ට කිසි අවුලක් නෑ. අන්න එහෙම ඇහැ කන පියාගෙන දේසපාලු බල්ලන්ට ඕන නැටුමක් නටාගන්න දීල හිටපු නිසයි අද මේ දේ උනේ. මේ ලැබිල තියෙන්නෙ ස්වර්ණමය අවස්ථාවක් ක්‍රමය වෙනස් කරගන්න. නැත්නම් මැරෙනකන්ම මෙහෙම කාළකන්නි විදියට ජීවත් වෙන්න වෙන්නේ.
ඔතන නිරපාක්ශික නිසා තමයි මිනිස්සු ගියෙ, අර විඩියො එක බලපන්, එතන අය අහනව ඇයි මුව පෙරහැරෙ ගෙනියන්නෙ කියලා. ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම වහල්ලු. ලප ලොජික්Duwanna one na.. gahanne ai kiyela ahuwe..
Nirpaakshika unata dannenna protest kare jvp eketa sambanda kattiya.. eka itin kiyanda one nane…
Hari dan muwa pannanna one ai kiyapan? Andu kerapu hindada? Hora kewa hindada? Lape hindada?ඔතන නිරපාක්ශික නිසා තමයි මිනිස්සු ගියෙ, අර විඩියො එක බලපන්, එතන අය අහනව ඇයි මුව පෙරහැරෙ ගෙනියන්නෙ කියලා. ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම වහල්ලු. ලප ලොජික්
විධායක ජනාද්හිපතිවරයෙක් නැතුව, වරප්‍රසාද නැතුව හැදෙන උගතුන් බුද්ධිමතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවකින් රට පාලනය වෙන එකයි මගෙ ආසාව සහ උවමනාව. පක්ෂ ලබ්බවල් වැඩක් නැ225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.
මුව තියාගන්න ඔනේ ඇයි කියපන්? අභියොගයක් බාරගන්න බැරි හින්දද? බොරු කයිවාරු ගහන හින්දද?Hari dan muwa pannanna one ai kiyapan? Andu kerapu hindada? Hora kewa hindada? Lape hindada?
#gotagohome kiyela ugenma agamathi kama ganna puke indan pissu wenda one….මුව තියාගන්න ඔනේ ඇයි කියපන්? අභියොගයක් බාරගන්න බැරි හින්දද? බොරු කයිවාරු ගහන හින්දද?
උඹෙ ප්‍රශ්ණෙට උත්තරෙ, මු එලියට දාපු ෆ්යිල් ටිකට නඩු දාන්න, නීතිය ක්‍රියාත්මක කරවන්න අගමැති කම අරගෙන, අනිත් එවුන්ගෙත් සහය අරන් ජනඩිපතිගෙ බලේ අඩු කරල, ව්‍යවස්තාව හදාගෙන, හොරු අල්ලන්න තිබුනා. එ වගෙම ගොටාව එලවලා දාන්නත් තිබ්බා. ඇයි මු එහෙම නොකර බොරු හෙතු දාගෙන රගන්නෙ?
මුව තියාගන්න ඔනේ ඇයි කියපන්? අභියොගයක් බාරගන්න බැරි හින්දද? බොරු කයිවාරු ගහන හින්දද?
උඹෙ ප්‍රශ්ණෙට උත්තරෙ, මු එලියට දාපු ෆ්යිල් ටිකට නඩු දාන්න, නීතිය ක්‍රියාත්මක කරවන්න අගමැති කම අරගෙන, අනිත් එවුන්ගෙත් සහය අරන් ජනඩිපතිගෙ බලේ අඩු කරල, ව්‍යවස්තාව හදාගෙන, හොරු අල්ලන්න තිබුනා. එ වගෙම ගොටාව එලවලා දාන්නත් තිබ්බා. ඇයි මු එහෙම නොකර බොරු හෙතු දාගෙන රගන්නෙ?
විධායක ජනාද්හිපතිවරයෙක් නැතුව, වරප්‍රසාද නැතුව හැදෙන උගතුන් බුද්ධිමතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවකින් රට පාලනය වෙන එකයි මගෙ ආසාව සහ උවමනාව. පක්ෂ ලබ්බවල් වැඩක් නැ