*මම නම් හිතනව එතන ඉන්න උන්ගෙන් 50%කටවත් basic needs fullfill කරගන්න පුලුවන් කම ඇති කියල. * අපි කෑවට බිවට මදි රටේම මිනිස්වෙසු කාලා ඇඳලා ඉන්නුන ඕනි හොරකම නැති රටක්න්මම දන්නව තාමත් දුෂ්කර කටුක ජීවිත ගෙවන මිනිස්සු ගම් තියෙනව.
මම මෙතන මත අදහස දැක්වුවෙ අර පාරවල් ගානෙ පිස්සු කෙල කෙල ඉන්න පහල මධ්යම ප්රාන්තික කොල්ලෝ කෙල්ලෝ ගැන. අරගලේට ගිහින් හිනාවෙලා insta පොටෝ දාන උන් ගැන. මම නම් හිතනව එතන ඉන්න උන්ගෙන් 50%කටවත් basic needs fullfill කරගන්න පුලුවන් කම ඇති කියල.
අනිත් එක උබ ඔය කියපු දුෂ්චර පැති වල දුප්පත් මිනිස්සු මේ වගේ පාරට බහින්නේ නෑ කෝමත්. උන් පාරට බැස්සොත් උන්ට එදා වේල කන්නත් නැති වෙනව මචං. උන් තමන්ගේ හේනක් කුබුරක් කොටන් තමන්ගේ වැඩක් කරන් බෝම අමාරුවෙන් ජීවත් වෙනව බං. උන්ට නාස්ති කරන්න කාලයක් නෑ. මොකද උන්ට කන්න බොන්න දෙන්න කවුරුත් නෑ.
අනික මහාමාර්ග කියන්නේ රටක ප්රධාන යටිතල පහසුකමක්. හැබැයි ඒක useful බිස්නස් , නිෂපාදන වෙන රටකට විතරයි.
මේ එලියට බැස්සේ අන්න ඒ මිනිස්සු එච්චරයි සරලයි insta පොටෝ මේක අලුත් පරපුරේ වැඩ , දේවල් තේරුම් ගන්න දේශපාලනය ගැන මිනිස්සු ගැන කියවන්න තව දේවල් තෙරයි
අනික මහාමාර්ග කියන්නේ රටක ප්රධාන යටිතල පහසුකමක්. හැබැයි ඒක useful බිස්නස් , නිෂපාදන වෙන රටකට විතරයි. අයියෝ ඔයාගේ දැනුම හැමදේම බිස්නස් නෙවේ කොල්ලෝ , මිනිස්සු බෙහෙත් ගන්න , අධ්‍යාපන ආයතනවලට ඇක්සස් කරන්න ,උබට ජිවත් වෙන්න පුලුවන්ද පාරක් නැති ගමක

අරගලය පිස්සුවක් නෙවේ !
------ Post added on May 14, 2022 at 11:51 AM