උන් විදින සැප

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් නම් ඉතින් හොරාකාලා වංචා කරලා හමාරයි. මොකද්ද ලබ්බක් සම්මත කලා නේ.. ඊ‍යෙ...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113

    උගතමනා ශිල්පය මයි මතු රැකෙනා
    Private Uni ගිහින් ඉගෙන ගත්තොත් ගොඩ තමා පුතේ
    කොහෙද උන් කියල තියෙන්නෙ පව්ද්ගලික විශ්ව විද්‍යාල වහල දානව කියල උන් ආවොත්?
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    lankawe godak normal sinhalluta horakan karanna chance ekak nathi nisa or risk eka ganna baya nisa horakan nokaranne..
    naththan okkoma ekai..
    normal padi hanbena custom officer job ekata laksha ganan padi hanbena job, business daala duwan enne..
    lankawe unta thiyenne thamanta hora kanna chance ekak nathi ekata duka, nathuwa rata hadanna uwamanawak nemei..
     
    • Like
    Reactions: Mugen and NRTG

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    lankawe godak normal sinhalluta horakan karanna chance ekak nathi nisa or risk eka ganna baya nisa horakan nokaranne..
    naththan okkoma ekai..
    normal padi hanbena custom officer job ekata laksha ganan padi hanbena job, business daala duwan enne..
    lankawe unta thiyenne thamanta hora kanna chance ekak nathi ekata duka, nathuwa rata hadanna uwamanawak nemei..
    Api danagena imu mulin rata hadanna..badagini kiala kiuwata puso kanne na Mee pasan..rapak mathak una..
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලපන් ඇමති පුත්තු එහෙම, දේශපාලනයෙන් හොරාකාලා හම්බ කරගෙන ඒවගෙන් බාර්, හෝටල් දාගෙන 365 දවසම ආතල් ගන්න එක කරන්නෙ, කිසි බරක් නෑ මාරම ආතල්

    ඒත් බලපන් අපිවගේ එවුන්, රටට හිකිලා ගියාට පස්සෙ මහන්සියෙන් දියුණුවෙන්න තිබුන අවස්ථා ඔක්කොම නැතිවෙලා ගියා. කාලා ඇදලා ඉන්න පුලුවන් ඒත් ඒක නෙවෙයිනෙ බන් ජීවත්වෙනවා කියන්නෙ. උබලට හිතෙන්නෙ නැද්ද මොනගේමක් ගහලා හරි උන්ගෙ සල්ලි වලින් කොටසක් තමන්ගෙ කරගන්න.

    kala adala innath amaruy ban

    hamba karapu bagekata wadiya me hora system ekata giya
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    බලපන් ඇමති පුත්තු එහෙම, දේශපාලනයෙන් හොරාකාලා හම්බ කරගෙන ඒවගෙන් බාර්, හෝටල් දාගෙන 365 දවසම ආතල් ගන්න එක කරන්නෙ, කිසි බරක් නෑ මාරම ආතල්

    ඒත් බලපන් අපිවගේ එවුන්, රටට හිකිලා ගියාට පස්සෙ මහන්සියෙන් දියුණුවෙන්න තිබුන අවස්ථා ඔක්කොම නැතිවෙලා ගියා. කාලා ඇදලා ඉන්න පුලුවන් ඒත් ඒක නෙවෙයිනෙ බන් ජීවත්වෙනවා කියන්නෙ. උබලට හිතෙන්නෙ නැද්ද මොනගේමක් ගහලා හරි උන්ගෙ සල්ලි වලින් කොටසක් තමන්ගෙ කරගන්න.
    නෑ
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය හොරා කෑව කියන දේ උඹල භාවිතා කරන විදිය වචනයක් වගේම ක්‍රියාවක් විදියටත් වැරදියි.

    රටේ හැම පුරවැසියටම හොරෙකුට විරුද්දව නීතිය ඉදිරියට යන්න පුලුවන් හා උන් හොරු නං නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕන.

    මේ දක්වා ඔය කියන කිසි කෙනෙක් හොරු විදියට හිරේ ගිහින් නෑ. ඉතින් ඒගොල්ලෝ හොරු නෙමෙයි.

    දැන් ඕගොල්ලෝ ගෙදර යන්න.😊
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    ඔය සැප බොහොම තාවකාලිකයි........... අම්ම තාත්තගේ දේ හොරෙන් වංචාවෙන් ගන්නවට වඩා බරපතලයි ආණ්ඩුවේ දේ හොරෙන් ගන්න එක...... හොරාකාලා ගොඩගියාට ඕකුන්ගේ පුත්තු මානසික ලෙඩ්ඩු, කුඩ්ඩො වෙන්නෙ ඒකයි......
    Mehema wenewada machan? @dilann :rofl:
     
    • Haha
    Reactions: NRTG and dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කොහෙද උන් කියල තියෙන්නෙ පව්ද්ගලික විශ්ව විද්‍යාල වහල දානව කියල උන් ආවොත්?
    Protest+against+Central+Lancashire+University+Uclan+Sri+Lanka.JPG
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි මෙහෙ මොනවා කිව්වත් තවම දේශපාලකයන්ට සර් කියාගෙන කඩේ යන සෙට් එකක් තවම ඉන්නවා. උන් ඉන්නකන් අරුන් ඉහලින් වැජබෙනවා. දැක්කේ නැද්ද අර පොස්පේට් සිද්දියේදී අර වටේ ඉන්න උන් අර තඩි මිහරකට සර් කියා කියා නඩුව කියන්නේ