උඳුවප් පුර පසළොස්වක පෝය අදයි
සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,
ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම
අද වැනි උදුවප් පුර පසළොස්වක පෝය දිනයෙ දී සිදු විය. අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක් මෙරට පළමු භික්ෂුණීන් බවට පත්වෙමින් උපසම්පදාව ලැබුවේය.
ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇරඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

Last edited: