උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

    2616468956_55825cf11f.jpg

    සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,
    ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම
    අද වැනි උදුවප් පුර පසළොස්වක පෝය දිනයෙ දී සිදු විය. අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක් මෙරට පළමු භික්ෂුණීන් බවට පත්වෙමින් උපසම්පදාව ලැබුවේය.
    ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

    102287408.jpg



    20120823045831-b02afc1d.jpg

     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile