Skylark
කමල්, ඔබට මේ ජීවිතයේදීම කවදා හෝ මේ කරන කියන දේවල් වලට පසුතැවෙන්න වෙනවමයි.

ඔය උඩ පල කරලා තියෙන youtube චිත්රපට වල වැරදි තියෙන බව පෙන්නලා තියෙන්නේ කිහිප වතාවක්ම. මේයා ඒවා අයෙමත් දානවා මොකුත් වෙලා නැහැ වහේ.
ඔතන තියෙන ලොකුම චෝදනාව බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නොවේ කියන එක.
බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නොවේනම් වෙන කොහෙද ඉපදුනේ ???
මෙචර වෙහෙසක් දරලා සාදක රාෂියක් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා -> [-> මෙතන <-]
මෙයාට එතන සිංහලෙන් ලියල තියෙන ඒවා තේරෙන්නේ නැහැ. ඕනේ නමී ඉංග්රීසියෙන් කියලා දෙන්නම් තේරෙන්නේ නැතිනම්.
මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:
Skylark
ඔබගේ මනා හැසිරීම වෙනුවෙන් රතුකොටු.හරිම අසාධාරනයක් නේද වෙලා තියෙන්නෙ?
ඔය උඩ පල කරලා තියෙන youtube චිත්රපට වල වැරදි තියෙන බව පෙන්නලා තියෙන්නේ කිහිප වතාවක්ම. මේයා ඒවා අයෙමත් දානවා මොකුත් වෙලා නැහැ වහේ.
ඔතන තියෙන ලොකුම චෝදනාව බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නොවේ කියන එක.
බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ නොවේනම් වෙන කොහෙද ඉපදුනේ ???
මෙචර වෙහෙසක් දරලා සාදක රාෂියක් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා -> [-> මෙතන <-]
මෙයාට එතන සිංහලෙන් ලියල තියෙන ඒවා තේරෙන්නේ නැහැ. ඕනේ නමී ඉංග්රීසියෙන් කියලා දෙන්නම් තේරෙන්නේ නැතිනම්.
ඔයා මම හිතන්නේ පැය 4ක් විතර ඔයා ඕක හැදුවා. හුගක් හිත රිදෙන්න ඇති.

ඔය රතු කොටු කාරයො කරන කියන දේවල් ගැන අපි එච්චර දුරට හිතන්න ඕනෙ නෑ.ඒ අය කරන පිස්සු වැඩ ගැන මුලු එලකිරියෙම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ දැන්.![]()