උපක්‍රමයක්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒත් මචං මට තියෙන ප්‍රශ්නය ඔය වෙලාවට පැති කණ්නාඩි බලන්න මතක් වෙයිද කියන එකයි.. ඒක හින්දා මචන් මම හිතන විදිහට පැති කණ්නාඩි වගේම පිටි පස්ස බලාගෙන රිවර්ස් කරන්න පුලුවන් කණ්නඩි දෙකත් හයි කරගත්තනම් හරි...

    එලකිරි නිර්මාණය මචං...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    එහෙම බලල හරි උත්තරීතර ප්‍රේමය හඳුන ගන්න පුලුවන් නම්..කී දාහකගේ සිත් සෝ තැවුලින් මුදා ගන්න හැකි වේද?

    තවත් අපුරු සරල එහෙත් දිගු අරුතක් හිතට නංවන නිර්මානයක්..

    මල්ලියට ජය...

    Aiyandige katawa uparimai....
    premaya,duka ekata gewena wachana,
    bedeem nisa ethi wena duk wla parimawa sehenna wede tamai...
    Sthoothi kiwwa
    :)
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Premaya wanahi Meepani rasa piri wasa kuppiyaki... oowata uttala kaacha hai karala hari yanne naa....:lol::lol: hama dama wage me kawiyath anargai...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    එළ එළ... ඒත් ඉතිං ඔය වාහනයේ යන කොට වට පිට බැලෙන්නෙ නෑනෙ... ඒක තමයි අවුල... ;)
    තවත් නිර්මාණශීලී අදහසක්... නියමයි... :D

    yep yep bro,uba kiwwa hari.watapita belenne ne nennam....:lol:
    Thanks kiwwa
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ඒත් මචං මට තියෙන ප්‍රශ්නය ඔය වෙලාවට පැති කණ්නාඩි බලන්න මතක් වෙයිද කියන එකයි.. ඒක හින්දා මචන් මම හිතන විදිහට පැති කණ්නාඩි වගේම පිටි පස්ස බලාගෙන රිවර්ස් කරන්න පුලුවන් කණ්නඩි දෙකත් හයි කරගත්තනම් හරි...

    එලකිරි නිර්මාණය මචං...

    Etta ban,matak wenne tamai,ube katawa hari,hatara watetama kannadi hai karanna wenawa...jaya machanz :)