උපත් පාලන ක්‍රමයක්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මම ලගදි බදින්න ඉන්නෙ, තව අවුරුද්දක් විතර යනකන් ලමයි හදන්නෙ නැතිව ඉන්න හිතුවෙ.
    බැදපු ගොඩක් අය කරනවා වගෙ උපත් පාලන ක්‍රමයක් විදියට වයිෆ්ට මාසයකට සැරයක් නොලිමිට් එකෙන් බ්රා එකකුයි පෑන්ටියකුයි අරන්දෙන්න කියලා හිතුවෙ. වාසෙත්මී වෙනුවට මං අදුරන ගොඩක් අය කරෙ නානාගෙ කඩෙන් මාස හයක් විතර කොත්තු කන එක මේවා අතුරු ආබාධය නැති උපත් පාලන ක්‍රම කියලයි ගොඩක් අය කියන්නෙ.
    ඒත් දැන් දැන් බහුතරය දේශප්රෙමී නානලා නිසා ඉස්සරහට මේ ක්‍රමය සාර්ථක වෙන්නෙ නැති වෙයිද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ආතල් දෙන්න එපා උත්තො උදේ පාන්දර...

    රනිල්ගෙන් හරි පුතානෝ ගෙන් හරි අහපන්.උන් මේකෙ නෑ
     
    • Haha
    Reactions: HKavinda and Ultron

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ගු ඇන් පි නම් උපත් පාලන ක්‍රම අනවශ්යයි,lol
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉස්සර යූඇන්පී...... දැන් සජබෙ .... සමාජිකයෙක් වෙයන් උපත්පාලනෙ ඕනෙම නෑ ... ටක් ගාල මද සරුවෙනවා