උපත් පාලන කොපු මැෂින්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,630
    113
    කොන්ඩම් විතරක් දීල පක් ගහන්නද, ඔන්න අඩුවට ඉන්දියාවෙන් හරි කමක් නැහැ කෑල්ලකුත් අඩුවට සෙට් කරනවානම් කමක් නැහැ

    පට්ට ඇත්ත කොටයියේ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පට්ටම පට්ට. ළමයි වදලා කාණු ගානේ දාලා යනවට වඩා, ගඟට විසි කරනවට වඩා, වැසිකිලි වලට දානවට වඩා කොච්චර ශ්‍රෙෂ්ඨ වැඩක්ද මේක. ගෝත්‍රික බයියෝ කියයි දැන් මේ මැශින් එක විතරයි අඩුවකට තිබුනේ කියලා. ඒකත් පට්ට ඇත්ත. මේකත් එක අඩුවක් තමයි මේ රටේ තිබුණු. වැඩිවන අධික ජනගහණයට නියම විසඳුම. මේවා කොළඹ විතරක් නැතිව රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හන්දියක් හන්දියක් ගානේ ස්ථාපනය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.

    ජාතික මෙහෙවරකට උරදුන් ඩයලොග් ආසියාටා සමාගමට අපගේ උපහාරය!

    එකෙන්ම බන් එකෙන්ම :cool::cool: +
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    භාවිතා කරන පිළිවෙල

    රෑට දූවලා...දූවලා...දූවලා..එනවා මැෂින් එක ලගට:P
    මැෂින් එක දිහා වපර ඇහෙන් බලන ගමන් පහු කරගෙන ටිකක් ඉස්සරහට යනවා:lol:
    වටේ පිටේ තත්වෙ නිරීක්ෂණය කරනවා:rofl:
    ආපහු හැරිලා දූවලා...දූවලා...දූවලා..එනවා මැෂින් එක ලගට:P
    ඉක්කන්ට නම්බරේ ඔබලා පැකට් තුන හතරක් ගන්නවා
    මොකුත් නොවුන ගානට ආපහු යනවා:dull:
    හරි සලරයි:lol::lol::lol::lol:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    භාවිතා කරන පිළිවෙල

    රෑට දූවලා...දූවලා...දූවලා..එනවා මැෂින් එක ලගට:P
    මැෂින් එක දිහා වපර ඇහෙන් බලන ගමන් පහු කරගෙන ටිකක් ඉස්සරහට යනවා:lol:
    වටේ පිටේ තත්වෙ නිරීක්ෂණය කරනවා:rofl:
    ආපහු හැරිලා දූවලා...දූවලා...දූවලා..එනවා මැෂින් එක ලගට:P
    ඉක්කන්ට නම්බරේ ඔබලා පැකට් තුන හතරක් ගන්නවා
    මොකුත් නොවුන ගානට ආපහු යනවා:dull:
    හරි සලරයි:lol::lol::lol::lol:

    naththam kawruth nathi weleka aragena tiyaganna oni :rolleyes::D:rofl:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    සල්ලි දාල ගන්න එකක් set කරන්න තිබුනෙ. උන් අපේ phone number අරන් ප්‍රීති කොපු advertisement messages හැටියට එවයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෆාමසි ගානේ කට්ට නොකා ෆෝන් බිලටම ගන්න, මහ පාරේ උපත් පාලන කොපු මැෂින් :frown::frown:

    මෙච්චරයි ලංකාවට අඩුවට තිබ්බේ :lol::lol:

    No Offence machan but please grow up. කොන්ඩම් එක ෆාමසියෙන් ගත්තත් ගහනවා පාරේ මැෂින් එකෙන් ගත්තත් ගහනවා ඉතින්. මිනිස්සුන්ට සමාජ රෝග බෝ වෙන එක අඩු කරගන්න ඕනා නෑ නමුත් AIDS හැදෙනවට කැමති නෑ.. ලොල් ලොජික් ඔව්වා බං. පිටරට යුනිවර්සිටි වල, සමාජ ශාලා වල, පබ්ලික් රෙස්ට්රූම් වල මේවා හයි කරලා තියෙන්නේ. නමුත් ලංකාවෙත් සමාජ රෝග තුරන් කරන්න හැදුවහම ඒකට පුකෙන් හිනා වෙන්නේ.. සෝ සෑඩ් බ්‍රෝ. :no::no::dull:
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron

    No Offence machan but please grow up. කොන්ඩම් එක ෆාමසියෙන් ගත්තත් ගහනවා පාරේ මැෂින් එකෙන් ගත්තත් ගහනවා ඉතින්. මිනිස්සුන්ට සමාජ රෝග බෝ වෙන එක අඩු කරගන්න ඕනා නෑ නමුත් AIDS හැදෙනවට කැමති නෑ.. ලොල් ලොජික් ඔව්වා බං. පිටරට යුනිවර්සිටි වල, සමාජ ශාලා වල, පබ්ලික් රෙස්ට්රූම් වල මේවා හයි කරලා තියෙන්නේ. නමුත් ලංකාවෙත් සමාජ රෝග තුරන් කරන්න හැදුවහම ඒකට පුකෙන් හිනා වෙන්නේ.. සෝ සෑඩ් බ්‍රෝ. :no::no::dull:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: The_Killer

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    marry karapu unta godak welawata free hambenawa condoms,
    pare yana ena gaman badu gahana unta thama owa thiyenne, Aids control karanna
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කොලබට කොපු..
    එක්කෝ පිට පලත්වල ෆාමසිවල දොරකඩ වෙස්මුනු ටිකකක් තිබ්බනම් හරි.අපිට දාගන යන්න.
    එක්කෝ කොල්ලෙක් ෆාමසියට එද්දී ඌව හැඩල් කරන්න කොල්ලෙක් දාන්න ඔනේ කෙල්ලෝ එවන්නැතුව.කොන්ඩම් එකක් ඉල්ලුවාම 'මු හු_කන්න යන එකෙක්' කියලවගේ බලන්නේ.
    ලන්කාවේ හි_ම කියන මිනිසුන්ගේ අවශ්‍යතාවය දේශපාලුවෝ නීතිහදලා මුනිසුන්ගෙන් දුරස් කරලා, නීතියෙන් තහනම්. දැන් ඒකට පර්මිශන් තියෙන්නේ බැන්ද එවුන්ට.ගෑනුන්ව රවට්ටගන රුම් යන එවුන්ට.මේයාලව නීතියට අල්ලන්න බෑ.
    ඒත් ලින්ගික අවශ්‍යතාවක් අවොත් නොබැන්ද/ ගෑනී නොමැති/ගෑනි ඉඩනොදෙන/කෙල්ලෙක් නැති නීතිගරුක කෙනෙක් ඒක යටපත් කරගන්න ඔනේ, ලන්කාවේ පරිසරයතුල.උට බැදලා සෙක්ස් කරන එවුන්, කෙල්ල එක්ක රූම් ගිය, ඇන්ටිල අදින එවුන් හු_කපුවා ගැන කියද්දී සෙක්ස් සහ ඌ අතර ගැප් එකෙ වැඩිවෙලා වෙඩිවෙල සෙක්ස් යනු උට ෆැන්ටසියක් වෙනවා.හු_න්න ගෑනියෙක් තබා ගෑනියෙක්ගේ යට ඇදුමක් සමහරවිට උන්ගේ හීල්දකක් උනත් ඌට සජීවී ගැහැනියක් ලෙස හිතන මට්ටමට වැටෙනවා.මුවා අල්ලගන්න බැරි උනාම මුවහමට තඩිබානවවගේ.
    ඊටපස්සේ ඔය වේගය පිටවෙන්නේ බස්වලින්, කෝච්චිවලින්, නාන තැන්වලින්, රෙදිවැල්වලින්, පස්ස හෝදගන්න බැරි පොඩි උන්ගෙන්, එලු ගව මහේශාදීන්ගෙන්.ඔන්න ලන්කාවේ ප්‍රාතමික විනය නීතිපද්දතියෙන් ලැබුන දායාදය.මෝඩ විදියට සන්ස්කෘතිය රකින්න ඉස්සරහට එන උන්ගේ දුරදක්න නුවනේ ප්‍රතිඵලය.

    මිනිසාගේ මුලික අවශ්‍යතා තුනෙන් එකක් මෙයබව නොදන්න සමාජෙක මෙතනින් එහාදෙයක් නොලැබේ.සෙක්ස් ආරක්ශිතව ලබාගතහැකි ක්‍රමයක් හැදුවොත් සමාජය විනාශවීමකි.හැබැයි, වසරින් වසර ලමා අපචාර වැඩිවීම(වාර්තා නොවු ඒවා දන්නේද නැත ), කාන්තා හින්සනය , දුශන කේස්,අනාරක්ශිත ලින්ගික හැසිරීම්වලින් සමාජරෝග පැතිරීම සමාජ හානියක් නොවේ.
    පාසැලේ ලින්ගික අධ්‍යාපනය දීම, පරිහානියකි.ලින්ගිකඅධ්‍යාපනය යනු,හු_න්න ඉගැන්වීමකි.

    නමුත් සුලගෙන් ඒඩ්ස් බෝවෙන මිනිස්සු ලින්ගික ආද්යාපනය කියන්නේ,
    සමාජ රෝග(STD),
    උපත් පාලනය( birth cntrl),
    පවුල් සැලසුම(family plan ),
    ප්‍රජනනය (rproduction)
    වැනි ඒරියා ගොඩක් බව නොදනී.එහෙවු ගෙදරක කොල්ල කසාද සහතිකය අත්සන් කලදවසේ රෑ එකී මෙකී නොකී ලින්ගිකත්වය ගැන දැනුම උට ක්වොන්ටම් තලයකින් , කොන්ටම් පිම්මක් උගේ මනසට පනින බව සමහර දෙමාපියන් සිතති.
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මොබිටෙල් වතුර බෝතල් දේන කොට
    ඩයලොග් කොන්ඩම් දෙනවා.
    හට්ච්,එටිසෙලාට්,එයටෙල් වලත් ......
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මොබිටෙල් වතුර බෝතල් දේන කොට
    ඩයලොග් කොන්ඩම් දෙනවා.
    හට්ච්,එටිසෙලාට්,එයටෙල් වලත් ......

    couple package :P:P
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කොලබට කොපු..
    එක්කෝ පිට පලත්වල ෆාමසිවල දොරකඩ වෙස්මුනු ටිකකක් තිබ්බනම් හරි.අපිට දාගන යන්න.
    එක්කෝ කොල්ලෙක් ෆාමසියට එද්දී ඌව හැඩල් කරන්න කොල්ලෙක් දාන්න ඔනේ කෙල්ලෝ එවන්නැතුව.කොන්ඩම් එකක් ඉල්ලුවාම 'මු හු_කන්න යන එකෙක්' කියලවගේ බලන්නේ.
    ලන්කාවේ හි_ම කියන මිනිසුන්ගේ අවශ්‍යතාවය දේශපාලුවෝ නීතිහදලා මුනිසුන්ගෙන් දුරස් කරලා, නීතියෙන් තහනම්. දැන් ඒකට පර්මිශන් තියෙන්නේ බැන්ද එවුන්ට.ගෑනුන්ව රවට්ටගන රුම් යන එවුන්ට.මේයාලව නීතියට අල්ලන්න බෑ.
    ඒත් ලින්ගික අවශ්‍යතාවක් අවොත් නොබැන්ද/ ගෑනී නොමැති/ගෑනි ඉඩනොදෙන/කෙල්ලෙක් නැති නීතිගරුක කෙනෙක් ඒක යටපත් කරගන්න ඔනේ, ලන්කාවේ පරිසරයතුල.උට බැදලා සෙක්ස් කරන එවුන්, කෙල්ල එක්ක රූම් ගිය, ඇන්ටිල අදින එවුන් හු_කපුවා ගැන කියද්දී සෙක්ස් සහ ඌ අතර ගැප් එකෙ වැඩිවෙලා වෙඩිවෙල සෙක්ස් යනු උට ෆැන්ටසියක් වෙනවා.හු_න්න ගෑනියෙක් තබා ගෑනියෙක්ගේ යට ඇදුමක් සමහරවිට උන්ගේ හීල්දකක් උනත් ඌට සජීවී ගැහැනියක් ලෙස හිතන මට්ටමට වැටෙනවා.මුවා අල්ලගන්න බැරි උනාම මුවහමට තඩිබානවවගේ.
    ඊටපස්සේ ඔය වේගය පිටවෙන්නේ බස්වලින්, කෝච්චිවලින්, නාන තැන්වලින්, රෙදිවැල්වලින්, පස්ස හෝදගන්න බැරි පොඩි උන්ගෙන්, එලු ගව මහේශාදීන්ගෙන්.ඔන්න ලන්කාවේ ප්‍රාතමික විනය නීතිපද්දතියෙන් ලැබුන දායාදය.මෝඩ විදියට සන්ස්කෘතිය රකින්න ඉස්සරහට එන උන්ගේ දුරදක්න නුවනේ ප්‍රතිඵලය.

    මිනිසාගේ මුලික අවශ්‍යතා තුනෙන් එකක් මෙයබව නොදන්න සමාජෙක මෙතනින් එහාදෙයක් නොලැබේ.සෙක්ස් ආරක්ශිතව ලබාගතහැකි ක්‍රමයක් හැදුවොත් සමාජය විනාශවීමකි.හැබැයි, වසරින් වසර ලමා අපචාර වැඩිවීම(වාර්තා නොවු ඒවා දන්නේද නැත ), කාන්තා හින්සනය , දුශන කේස්,අනාරක්ශිත ලින්ගික හැසිරීම්වලින් සමාජරෝග පැතිරීම සමාජ හානියක් නොවේ.
    පාසැලේ ලින්ගික අධ්‍යාපනය දීම, පරිහානියකි.ලින්ගිකඅධ්‍යාපනය යනු,හු_න්න ඉගැන්වීමකි.

    නමුත් සුලගෙන් ඒඩ්ස් බෝවෙන මිනිස්සු ලින්ගික ආද්යාපනය කියන්නේ,
    සමාජ රෝග(STD),
    උපත් පාලනය( birth cntrl),
    පවුල් සැලසුම(family plan ),
    ප්‍රජනනය (rproduction)
    වැනි ඒරියා ගොඩක් බව නොදනී.එහෙවු ගෙදරක කොල්ල කසාද සහතිකය අත්සන් කලදවසේ රෑ එකී මෙකී නොකී ලින්ගිකත්වය ගැන දැනුම උට ක්වොන්ටම් තලයකින් , කොන්ටම් පිම්මක් උගේ මනසට පනින බව සමහර දෙමාපියන් සිතති.

    :yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕවා හිකරන්න ඕනි කට්ඨාන්කුදු දර්ගා ටවුන් අකුරණ වගේ පති වල