උපදෙසක් දියන්කො

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    උපදෙසක් දියන්කො

    මචන්ලා..මගෙ කෙල්ල කියනවා එයාට මට වඬා එයාගෙ යාලුවො ලොකුයිලු..මං මොකක්ද කරන්න ඕනෙ.. උපදෙසක් දියන්කො..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙම කියපන්

    අනේ පලයන් #!@$%#^!&#)_!#%%!^#&))@_!(@#& උබ ඒ ##ති/###යා එක්කම හිටපන්
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    oka kollan ta th podui ban, mata nam kella ta wada mage eda idan laga hitapu yaluwo wadagath, kello koi wele apiwa dala yai da dan na... okun wa loku karan yaluwo nati karagana oni na ...
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එසේනම් තොපගේ කෙල්ලට ඕන එකක් කරගන්න කියල කියපන් ඒ යාලුවෝ එක්කම....
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කෙටියෙන්ම කියන්නං...
    උබට ප්‍රමුඛතාවය නොදෙන කෙල්ලෙක්නං ලොවෙත් වැඩක් නෑ...
    :yes:
    11.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,638
    5,823
    113
    කොල්ලට වැඩිය කෙල්ලගෙ දෙමව්පියො ලොකුයි කිව්වනම් අව්ලක් නෑ, උඹට වඩා යාළුවො ලොකු උනේ කොහොමද, ඔන්න ඔහේ කෙල්ලට කියහන් බං, මාත් එක්ක ඉන්න බැරිනම් යාලුවොන්ට කියල හු%ගනින් කියල ... :dull: කෙල්ලන්ට ඕනාවට වැඩිය දෙන්න යන්න එපා බං, උන් හිතන් ඉන්නෙ ලෝකෙ කෙල්ලො කියල ඉන්නෙ උන් දෙතුන් දෙනා විතරයි කියල :rolleyes:
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන් නම් අස්සයා ගිහින් ඉවරයි වගේ මචං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් උඹේ මොකක් හරි අඩුවක් වෙලාද බලපන්
    නැත්නම් යන ගොනාට යන්න දෙන එක මිසක් කොරන්න දෙයක් නැහැ