කෙටියෙන්ම කියන්නං...
උබට ප්‍රමුඛතාවය නොදෙන කෙල්ලෙක්නං ලොවෙත් වැඩක් නෑ...
කෙල්ලන්ට ඕනාවට වැඩිය දෙන්න යන්න එපා බං, උන් හිතන් ඉන්නෙ ලෝකෙ කෙල්ලො කියල ඉන්නෙ උන් දෙතුන් දෙනා විතරයි කියල
කවුද බන් දැන් අස්සයා...?දැන් නම් අස්සයා ගිහින් ඉවරයි වගේ මචං
