උපදෙසක් දෙන්නම්..
මචන්ස්ලා....ඔයාල කාට හරි ආදරේ කරනවා නම්..ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න..

Last edited:

පිස්සුද ? ඒහෙම කියන්න ගියොත් ගෑනිට අහෙනවනෙ ඕයි! ඊට පස්සෙ විසුමක් වෙන්නෙ නෑ.

කෙල්ලෙක්ට ආදරේ වෙන්න කලින් හොද යාලුවෙක් වෙන්න ඕනේ,නෑතුව එකපාරටම ජබොස් ගාලා කෙල්ලෙක්ට මම ඔයාට දාබරේ කිව්වට ඒකි ගනන් ගන්නෙ වත් නෑහෑ,යාලුවෙක් වෙලා එයාටම තෙරෙන්න දුන්නම ඔයා තමයි එයාගේ හෑමදේම කියලා,,කෙල්ලම අනිවාරයෙන්ම අපෙන් ආදරේ ඉල්ලනවා!
මටත් ඔය වගෙ කේස් එකක් වෙන්ඩ ගිහින් බොහොම අමාරුවෙන් වැඩේ හරිගස්සගන යනවා........
![]()
ප්රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?

කෙල්ල යාලුවෙනව නං කවුද ඒක ඉස්සෙල්ල අහන්නෙ කියන එක ප්රෂ්නයක් කරගන්න එක මෝඩකමප්රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?
ප්රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?
කෙල්ලෙක්ට ආදරේ වෙන්න කලින් හොද යාලුවෙක් වෙන්න ඕනේ,නෑතුව එකපාරටම ජබොස් ගාලා කෙල්ලෙක්ට මම ඔයාට දාබරේ කිව්වට ඒකි ගනන් ගන්නෙ වත් නෑහෑ,යාලුවෙක් වෙලා එයාටම තෙරෙන්න දුන්නම ඔයා තමයි එයාගේ හෑමදේම කියලා,,කෙල්ලම අනිවාරයෙන්ම අපෙන් ආදරේ ඉල්ලනවා!
එහෙම අහන්න ගියොත් නං ආදරේ කොහොම වෙතත් කුඩ පාරක් හරි සෙරෙප්පු පාරක් හරි නම් ෂුවර්.
හ්ම්, නෑතුව පාරේ දෑකපු හෑටියේ ආදරයක් බලාපොරොත්තුවෙන්
ඒ කෙල්ලගෙන් ඈහුවාට කිසිම කෙල්ලෙක්ට ආදරයක් හිතෙන්නේ නෑ..