උපදෙසක් දෙන්නම්..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
උපදෙසක් දෙන්නම්..

මචන්ස්ලා....ඔයාල කාට හරි ආදරේ කරනවා නම්..ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න..

:(:(:(
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද ? ඒහෙම කියන්න ගියොත් ගෑනිට අහෙනවනෙ ඕයි! ඊට පස්සෙ විසුමක් වෙන්නෙ නෑ.
     
    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    මටත් ඔය වගෙ කේස් එකක් වෙන්ඩ ගිහින් බොහොම අමාරුවෙන් වැඩේ හරිගස්සගන යනවා........
    :love::love::love:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    aththa kathawa, ara song ekakuth thiyenne

    Yuwathiyakata oba adare nan ayata pawadsanna,
    Pawaseemata atha pasu we nam aya gana nosithanna
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, ඒ කතාවේත් ඈත්තක් තියෙනවා..
    ඒත්.. තමා ඒ ආදරය හරියට තේරුම් ගන්න ඕනේ ප්‍රථමයෙන් ඒ වගේ දෙයක් කියන්න කලින්..
    නෑතිනම් ඒ යාලු කමත් නෑතිවෙන්න පුලුවන්.

    අනික තමා ඒ ආදරය ඒ කෙල්ලට කියන්න කලින්.. ඒ කෙල්ලගේ හිත දිනා ගෙන ඉන්න ඕනේ..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    යුවතියකට ඔබ ආදරෙ නම්...ඇයට පවසන්න ...පැවසීමට අත පසුවේ නම්..ඇය ගැන නොසිතන්න........

    :love::love::love::love:
    මටත් ඕක තමා වෙන්නේ..ඒත් එක සැරයක් මට්‍ටු වුනා කෙල්ලෙක් නිසා..ඒ නිසා ආයේ ආදරයක් වෙනුවෙන් වෙන් වෙන්න මට බයයි...
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කෙල්ලෙක්ට ආදරේ වෙන්න කලින් හොද යාලුවෙක් වෙන්න ඕනේ,නෑතුව එකපාරටම ජබොස් ගාලා කෙල්ලෙක්ට මම ඔයාට දාබරේ කිව්වට ඒකි ගනන් ගන්නෙ වත් නෑහෑ,යාලුවෙක් වෙලා එයාටම තෙරෙන්න දුන්නම ඔයා තමයි එයාගේ හෑමදේම කියලා,,කෙල්ලම අනිවාර‍‍යෙන්ම අපෙන් ආදරේ ඉල්ලනවා!

    work%20for%20love.jpg
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කෙල්ලෙක්ට ආදරේ වෙන්න කලින් හොද යාලුවෙක් වෙන්න ඕනේ,නෑතුව එකපාරටම ජබොස් ගාලා කෙල්ලෙක්ට මම ඔයාට දාබරේ කිව්වට ඒකි ගනන් ගන්නෙ වත් නෑහෑ,යාලුවෙක් වෙලා එයාටම තෙරෙන්න දුන්නම ඔයා තමයි එයාගේ හෑමදේම කියලා,,කෙල්ලම අනිවාර‍‍යෙන්ම අපෙන් ආදරේ ඉල්ලනවා!

    ප්‍රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් ඔය වගෙ කේස් එකක් වෙන්ඩ ගිහින් බොහොම අමාරුවෙන් වැඩේ හරිගස්සගන යනවා........
    :love::love::love:

    ඒ වගේ අමාරුවෙන් දිනා ගන්න
    ආදරයක තමයි වටිනාකම තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?

    සාමාන්‍යයෙන් මේ සමාජයේ කෙල්ලෝ පුරුදු වේලා නෑ..
    කොල්ලෝන්ගෙන් කෑමෑත්ත ඉල්ලන්න..:rofl::no:
    ඒ හින්දා.. අපි දෑන ගන්න ඕනේ. ඒ ආදරය හරි කෙනා සමගද අහන්න යන්නේ කියලා..
    :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?
    කෙල්ල යාලුවෙනව නං කවුද ඒක ඉස්සෙල්ල අහන්නෙ කියන එක ප්‍රෂ්නයක් කරගන්න එක මෝඩකම
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ප්‍රශ්නයක්...කෙල්ලෙක් ඔයාගෙන් යාලු වෙන්න අහනවටද කැමති? කෙල්ලගෙන් ඔයා අහනවටද?

    සාමාන්‍යයෙන් වෙන්නේ කොල්ලෙක්නේ කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්නේ,,ඒඅතරේ බොහොම පොඩ්ඩක් ඉන්නවා කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න අහන,,මම හිතන විදිහට කොල්ලෙක් අහන එක තමයි සිදුවිය යුතු,,{හේතු මොනාද කියලා ටිකක් කල්පනා කළොත් තේරේවී},,හෑබෑයි එහෙම කොල්ලෙක් අහලා කෙල්ලෙක් යාළු උනාට පස්සේ බලෙන් ඒකෙල්ල ගෙන් ආදරේ ඉල්ලන එක නෙමෙයි කරන්න ඕනේ,,කෙල්ලට ඔයා ගෑන ආදරේ හිතෙන විදිහට වෑඩ කරන එක,,
    {මට හිතෙන විදිහට ඔයාගේ හිතේ තියෙනවා ප්‍රෂ්නයක්,ඒක මට හිතෙන විදිහට ඔයාගේ විදිහ,,ඔයාගේ විදිටට ආසනෑති අය හිටියට ඔයාගේ විදිහට ආස කෙල්ලෙකුත් මේ ලෝකේ ඉන්නවා,,එයාව ඔයාට හම්ඹවේවී,,එතකොට ඔයාටම හිතේවී මට මෙයාව නොලෑබිලා මම ඉක්මන් වෙලා වෙන කෙනෙක් මට ලෑබුණා නම් මගේ ජීවිතයට මොනා වෙයිද කියලා....}

    පොඩි උපදෙසක් දුන්නේ පොඩ්ඩක් හිතලා බලන්න ඈත්තද කියලා.......

    Last edited:
    • Like
    Reactions: jkadithya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක්ට ආදරේ වෙන්න කලින් හොද යාලුවෙක් වෙන්න ඕනේ,නෑතුව එකපාරටම ජබොස් ගාලා කෙල්ලෙක්ට මම ඔයාට දාබරේ කිව්වට ඒකි ගනන් ගන්නෙ වත් නෑහෑ,යාලුවෙක් වෙලා එයාටම තෙරෙන්න දුන්නම ඔයා තමයි එයාගේ හෑමදේම කියලා,,කෙල්ලම අනිවාර‍‍යෙන්ම අපෙන් ආදරේ ඉල්ලනවා!

    හ්ම්, නෑතුව පාරේ දෑකපු හෑටියේ ආදරයක් බලාපොරොත්තුවෙන්
    ඒ කෙල්ලගෙන් ඈහුවාට කිසිම කෙල්ලෙක්ට ආදරයක් හිතෙන්නේ නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    හ්ම්, නෑතුව පාරේ දෑකපු හෑටියේ ආදරයක් බලාපොරොත්තුවෙන්
    ඒ කෙල්ලගෙන් ඈහුවාට කිසිම කෙල්ලෙක්ට ආදරයක් හිතෙන්නේ නෑ..
    එහෙම අහන්න ගියොත් නං ආදරේ කොහොම වෙතත් කුඩ පාරක් හරි සෙරෙප්පු පාරක් හරි නම් ෂුවර්. :P