හ්ම්, නෑතුව පාරේ දෑකපු හෑටියේ ආදරයක් බලාපොරොත්තුවෙන්
ඒ කෙල්ලගෙන් ඈහුවාට කිසිම කෙල්ලෙක්ට ආදරයක් හිතෙන්නේ නෑ..



ටිකක් ලොකු වෙද්දි තමයි බන් සිද්දිය තේරෙන්නේ,,අපි ඉතින් A/L කාලේ කෙරුවෙම ඕකනේ..



හ්ම්, නෑතුව පාරේ දෑකපු හෑටියේ ආදරයක් බලාපොරොත්තුවෙන්
ඒ කෙල්ලගෙන් ඈහුවාට කිසිම කෙල්ලෙක්ට ආදරයක් හිතෙන්නේ නෑ..






apo bn matat oka wela tiyenwa,

ටිකක් ලොකු වෙද්දි තමයි බන් සිද්දිය තේරෙන්නේ,,අපි ඉතින් A/L කාලේ කෙරුවෙම ඕකනේ...


mage kellath mava dala giya macho

යුවතියකට ඔබ ආදරෙ නම්...ඇයට පවසන්න ...පැවසීමට අත පසුවේ නම්..ඇය ගැන නොසිතන්න........
මචන් කතාවත් කියපන්, එතකොට ඔක හරියඉ............
මම පොඩි මගේ මතයක් කියන්නම්,,
මම නම් කියන්නේ බන් කෙල්ලෙක් හොයාගන්න රස්සාවක් හොයනවාටත් වඩා මහන්සි වෙන්න එපා,තමන්ට උරුම කෙල්ල අපි කොච්චර හෙව්වත් කවදාවත් ලෑබුනේ නෑත්තන් අපි කවදා හරි මෑරුනම හරි අපේ මලගමට හරි අවිල්ල හිතින් ඔයාට කියයි මම ඔයාට ආදරෙයි කියලා....
හෑබෑයි මම දන්නවා ඔයා මම අපි හෑමෝම එච්චර නම් අවාසනාවන්ත නෑහෑ
හ්ම්, ඒ කතාවේත් ඈත්තක් තියෙනවා..
ඒත්.. තමා ඒ ආදරය හරියට තේරුම් ගන්න ඕනේ ප්රථමයෙන් ඒ වගේ දෙයක් කියන්න කලින්..
නෑතිනම් ඒ යාලු කමත් නෑතිවෙන්න පුලුවන්.
අනික තමා ඒ ආදරය ඒ කෙල්ලට කියන්න කලින්.. ඒ කෙල්ලගේ හිත දිනා ගෙන ඉන්න ඕනේ..


ඈත්ත... අනික..
කෙල්ලෙක් නෑ කියලා සුසුමක් හෙලාගෙන ජිවිතය ගෑන කළකිරිලා ජිවත් වෙන යාලුවන්ට කියන්න තියෙන්නේ.
අපේ ජිවිතයේ අනිවාර්යෙන්ම දවසක කෙල්ලෙක් අපිත් එක්ක එකතු වෙනවා..
ඒ හින්දා අපි නොලබපු දෙයක් ගෑන තේරුමක් නෑතිව වද වෙන්න ඕනේ නෑ..

ඔව් අය්යේ..මට පිස්සු වගේ...

එහෙම අහන්න ගියොත් නං ආදරේ කොහොම වෙතත් කුඩ පාරක් හරි සෙරෙප්පු පාරක් හරි නම් ෂුවර්.![]()


.ඔයාල කාට හරි ආදරේ කරනවා නම්..ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න..එහෙම හිතේ තියාගෙන ඉඳලා මට මේ දැන් මං ගොඩක් ආදරේ කරපු කෙනෙක් නැති උනා..
![]()
මට ඒක කියාගන්න බැරි උනා මචෝ...
නෑ. මේක වැරදි. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන්ගෙ හැඟිම් හරිහැටි හඳුනා නොගැනීම සහ කෙල්ල/කොල්ල ගැන හරි අවබෝධයක්, එයාගෙ හඟීම් ගැන හරි අව්බෝධයක් නැති කම.
මචන්. අපි කොයි තරම් ආදරය දෑක් වුවාට..
කෙල්ලෝ හෑමොම එකහා සමාන නෑ..
ඒ අයගේ හිත් දිනා ගන්න නම්.. අපි කොයි තරම් කෑප විම් කලත්..
පලක් නම් වෙන්නේ නෑ..