උපදෙසක් දෙන්නම්..

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    හ්ම්, නෑතුව පාරේ දෑකපු හෑටියේ ආදරයක් බලාපොරොත්තුවෙන්
    ඒ කෙල්ලගෙන් ඈහුවාට කිසිම කෙල්ලෙක්ට ආදරයක් හිතෙන්නේ නෑ..
    :yes::yes::yes:

    ටිකක් ලොකු වෙද්දි තමයි බන් සිද්දිය තේරෙන්නේ,,අපි ඉතින් A/L කාලේ කෙරුවෙම ඕකනේ..:P:P:rofl::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apo bn matat oka wela tiyenwa,

    බලාගෙන යද්දි.. බොහෝ දෙනෙක් කෙල්ලෙක්
    හින්දා අසරණ වේලා කියලා පෙනවා..
    හ්ම්, මෙකෙන් අපිට හිතන්න වෙන්නේ. මොනවාද ?
    කෙල්ලෝ ආදරය හරියට වටහා ගන්නේ නෑ කියලා ද ?
    එහෙම නෑත්නම්.. කෙල්ලෝ අපිව අසරණ කරනවා කියලා ද ?
    :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes:

    ටිකක් ලොකු වෙද්දි තමයි බන් සිද්දිය තේරෙන්නේ,,අපි ඉතින් A/L කාලේ කෙරුවෙම ඕකනේ...:P:P:rofl::P

    ඔව්, ඒ වගේම.. ඒ කාලේ..
    කෙල්ලෙක් හිනා වුන පලියට අපි හිතා ගෙන හිතියේ..
    අපි ගෑන ඒ කෙල්ලට ආදරයක් ඈති වේලා ඈති කියලා නේ..:D:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage kellath mava dala giya macho

    මචන්. අපි කොයි තරම් ආදරය දෑක් වුවාට..
    කෙල්ලෝ හෑමොම එකහා සමාන නෑ..
    ඒ අයගේ හිත් දිනා ගන්න නම්.. අපි කොයි තරම් කෑප විම් කලත්..
    පලක් නම් වෙන්නේ නෑ..
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම පොඩි මගේ මතයක් කියන්නම්,,
    මම නම් කියන්නේ බන් කෙල්ලෙක් හොයාගන්න රස්සාවක් හොයනවාටත් වඩා මහන්සි වෙන්න එපා,තමන්ට උරුම කෙල්ල අපි කොච්චර හෙව්වත් කවදාවත් ලෑබුනේ නෑත්තන් අපි කවදා හරි මෑරුනම හරි අපේ මලගමට හරි අවිල්ල හිතින් ඔයාට කියයි මම ඔයාට ආදරෙයි කියලා....
    හෑබෑයි මම දන්නවා ඔයා මම අපි හෑමෝම එච්චර නම් අවාසනාවන්ත නෑහෑ:yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම පොඩි මගේ මතයක් කියන්නම්,,
    මම නම් කියන්නේ බන් කෙල්ලෙක් හොයාගන්න රස්සාවක් හොයනවාටත් වඩා මහන්සි වෙන්න එපා,තමන්ට උරුම කෙල්ල අපි කොච්චර හෙව්වත් කවදාවත් ලෑබුනේ නෑත්තන් අපි කවදා හරි මෑරුනම හරි අපේ මලගමට හරි අවිල්ල හිතින් ඔයාට කියයි මම ඔයාට ආදරෙයි කියලා....
    හෑබෑයි මම දන්නවා ඔයා මම අපි හෑමෝම එච්චර නම් අවාසනාවන්ත නෑහෑ:yes::yes:

    ඈත්ත... අනික..
    කෙල්ලෙක් නෑ කියලා සුසුමක් හෙලාගෙන ජිවිතය ගෑන කළකිරිලා ජිවත් වෙන යාලුවන්ට කියන්න තියෙන්නේ.
    අපේ ජිවිතයේ අනිවාර්යෙන්ම දවසක කෙල්ලෙක් අපිත් එක්ක එකතු වෙනවා..
    ඒ හින්දා අපි නොලබපු දෙයක් ගෑන තේරුමක් නෑතිව වද වෙන්න ඕනේ නෑ..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හ්ම්, ඒ කතාවේත් ඈත්තක් තියෙනවා..
    ඒත්.. තමා ඒ ආදරය හරියට තේරුම් ගන්න ඕනේ ප්‍රථමයෙන් ඒ වගේ දෙයක් කියන්න කලින්..
    නෑතිනම් ඒ යාලු කමත් නෑතිවෙන්න පුලුවන්.

    අනික තමා ඒ ආදරය ඒ කෙල්ලට කියන්න කලින්.. ඒ කෙල්ලගේ හිත දිනා ගෙන ඉන්න ඕනේ..

    ඒක ඇත්ත සහෝ..:yes::yes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඈත්ත... අනික..
    කෙල්ලෙක් නෑ කියලා සුසුමක් හෙලාගෙන ජිවිතය ගෑන කළකිරිලා ජිවත් වෙන යාලුවන්ට කියන්න තියෙන්නේ.
    අපේ ජිවිතයේ අනිවාර්යෙන්ම දවසක කෙල්ලෙක් අපිත් එක්ක එකතු වෙනවා..
    ඒ හින්දා අපි නොලබපු දෙයක් ගෑන තේරුමක් නෑතිව වද වෙන්න ඕනේ නෑ..

    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් අය්යේ..මට පිස්සු වගේ...

    ඒ ආදරය නෑති වුනේ කොහොමද කියලා මං අහන්න යන්නේ නෑ..
    හේතුව කලින් ඔයා ඒ ගෑන අහන්න යන්න එපා කියපු නිසා..

    දෙන්නාට දෙන්නාගේ සෑබෑ ආදරයක් තිබ්බා නම්..
    පොඩි දෙයක් වුනත් තේරුමක් නෑතිව ඒ ආදරය නෑති වෙන්නේ නෑ..
    :no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම අහන්න ගියොත් නං ආදරේ කොහොම වෙතත් කුඩ පාරක් හරි සෙරෙප්පු පාරක් හරි නම් ෂුවර්. :P

    ඒ වගේ මතයෙන් ක්‍රියා කලේ අතිතයේදි..
    දෑන් කෙල්ලෝ ඒ වගේ දෙයක් කරන්නේ නෑ..
    සමහර කෙල්ලෝ ඒ තෑනින් බේරි යෑම වෙනුවෙන්.. පොඩි හිනාවක් දාලා ඒ තෑනින් මග හෑරිලා යයි.. එහෙමත් නෑත්නම්..
    නොදෑක්ක ගානේ යයි..
    :rolleyes::D
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    .ඔයාල කාට හරි ආදරේ කරනවා නම්..ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න..එහෙම හිතේ තියාගෙන ඉඳලා මට මේ දැන් මං ගොඩක් ආදරේ කරපු කෙනෙක් නැති උනා..


    :(:(:(

    මට ඒක කියාගන්න බැරි උනා මචෝ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට ඒක කියාගන්න බැරි උනා මචෝ...

    ඔයාට ඒක කියා ගන්න බෑරි වුනත්..
    යාලුවාට හගවන්න තිබ්බා ඒ කෙල්ලට කෑමති කියලා
    ක්‍රියාකාරකමින්, මොනවා වුනත්. දෑන් දුක් වෙන්න එපා යාලුවා..

    ඒ ආදරය අහිමි වුනාම දෑනෙන වේදනාව මං දන්නවා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මචන්. අපි කොයි තරම් ආදරය දෑක් වුවාට..
    කෙල්ලෝ හෑමොම එකහා සමාන නෑ..
    ඒ අයගේ හිත් දිනා ගන්න නම්.. අපි කොයි තරම් කෑප විම් කලත්..
    පලක් නම් වෙන්නේ නෑ..
    නෑ. මේක වැරදි. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන්ගෙ හැඟිම් හරිහැටි හඳුනා නොගැනීම සහ කෙල්ල/කොල්ල ගැන හරි අවබෝධයක්, එයාගෙ හඟීම් ගැන හරි අව්බෝධයක් නැති කම.