උපදෙසක් දෙන්නම්..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

ඔයාට ඒක කියා ගන්න බෑරි වුනත්..
යාලුවාට හගවන්න තිබ්බා ඒ කෙල්ලට කෑමති කියලා
ක්‍රියාකාරකමින්, මොනවා වුනත්. දෑන් දුක් වෙන්න එපා යාලුවා..

ඒ ආදරය අහිමි වුනාම දෑනෙන වේදනාව මං දන්නවා..

thanx මචෝ..මට දැන් වෙන කරන්න දෙයක් නෑ..
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ. මේක වැරදි. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන්ගෙ හැඟිම් හරිහැටි හඳුනා නොගැනීම සහ කෙල්ල/කොල්ල ගැන හරි අවබෝධයක්, එයාගෙ හඟීම් ගැන හරි අව්බෝධයක් නැති කම.

    හ්ම්, ඔව්.. ඒ හින්දාම තමයි.. මං කිව්වේ හෑම කෙල්ලෙක්ම ඒක සමාන නෑ කියලා..
    ඒ අයගේ සිතුම් පෑතුම්. අපි මුලින් ම දෑන හදුනා ගන්න ඕනේ.
    අනික ඒ අය අකමෑති කියන දෙවල් වලින් අපි වෑලකිලා ජිවත් වෙන්න ඕනේ..
    ඒ අයව හරියට තේරුම් ගන්න කල් වත්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx මචෝ..මට දැන් වෙන කරන්න දෙයක් නෑ..

    ඒ කෙල්ලට වෙනත් කෙනෙක් ගේ හිත ගිය
    හින්දා ද මේ වගේ තිරණයක් ගත්තේ.
    එහෙම නෑතිනම් ඉතින්..
    ඕය යාලුවාට ඒ ආදරය ගෑන ලොකු විශ්වාසයක් තියෙනවා නම්..
    තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කමක් තියෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage kella mava dala giya.. but thama mama ayata adareye

    හ්ම්, ඔව්,
    අපි ඉතින් ඒ ආදරය එක සිතින් කල හින්දා..
    ඒ ආදරය අපිට අමතක කරන්න ලේසි වෙන්නේ නෑ..

    ඒ වගේ අමතක කරන්න පුලුවන් නම් ඒ ආදරය, ඒ සෑබෑ ආදරයක් නෙවෙයි නේ.. යාලුවා..
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    හ්ම්, ඒ කතාවේත් ඈත්තක් තියෙනවා..
    ඒත්.. තමා ඒ ආදරය හරියට තේරුම් ගන්න ඕනේ ප්‍රථමයෙන් ඒ වගේ දෙයක් කියන්න කලින්..
    නෑතිනම් ඒ යාලු කමත් නෑතිවෙන්න පුලුවන්.

    අනික තමා ඒ ආදරය ඒ කෙල්ලට කියන්න කලින්.. ඒ කෙල්ලගේ හිත දිනා ගෙන ඉන්න ඕනේ..

    :yes::yes::yes::yes::yes::yes:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    හ්ම්, ඔව්.. ඒ හින්දාම තමයි.. මං කිව්වේ හෑම කෙල්ලෙක්ම ඒක සමාන නෑ කියලා..
    ඒ අයගේ සිතුම් පෑතුම්. අපි මුලින් ම දෑන හදුනා ගන්න ඕනේ.
    අනික ඒ අය අකමෑති කියන දෙවල් වලින් අපි වෑලකිලා ජිවත් වෙන්න ඕනේ..
    ඒ අයව හරියට තේරුම් ගන්න කල් වත්..

    ඔය කතාවට නන් මන් එච්චර එකග නෑ මචෝ. කොච්චර එහෙම කලත් යන්න හිතුනම යනව ගොඩක් අය
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒ කෙල්ලට වෙනත් කෙනෙක් ගේ හිත ගිය
    හින්දා ද මේ වගේ තිරණයක් ගත්තේ.
    එහෙම නෑතිනම් ඉතින්..
    ඕය යාලුවාට ඒ ආදරය ගෑන ලොකු විශ්වාසයක් තියෙනවා නම්..
    තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කමක් තියෙනවා..

    මට ආයෙ එතනට යන්න බෑ බන්..ඒත් පොඩිම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා..ඒක හින්දම..බලාගෙන ඉන්නවා...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සාමාන්‍යයෙන් මේ සමාජයේ කෙල්ලෝ පුරුදු වේලා නෑ..
    කොල්ලෝන්ගෙන් කෑමෑත්ත ඉල්ලන්න..:rofl::no:
    ඒ හින්දා.. අපි දෑන ගන්න ඕනේ. ඒ ආදරය හරි කෙනා සමගද අහන්න යන්නේ කියලා..
    :)

    මට දැන් තියන ප්‍රශ්නෙ...මට හොද යාලුවෙක් හිටියා.,,අපි දෙන්නම දෙනට කැමති,.දෙන්නටම එක පාරක් වැරදුනා..මට එයා කැමති...මං අහන් නැතුව හිටියේ ආයෙත් අමාරුවේ වැටෙන්න වෙයිද කියලා බයයි..දැන් එයා මගෙන් අහන තත්වෙට පත්වෙලා..මන් ආස නෑ නිදහස නැති කරගන්න..ඒ වගේම තමා මට ආදරයක් නඩත්තු කරගන්න තරම් තාම ආර්ඨිකයක් නෑ
     
    • Like
    Reactions: tharindudoo

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :rolleyes:

    Memories consume
    Like opening the wound
    I'm picking me apart again
    You all assume
    I'm safe here in my room
    Unless I try to start again

    [Bridge:]
    I don't want to be the one
    The battles always choose
    'Cause inside I realize
    That I'm the one confused

    [Chorus:]
    I don't know what's worth fighting for
    Or why I have to scream
    I don't know why I instigate
    And say what I don't mean
    I don't know how I got this way
    I know it's not alright
    So I'm breaking the habit
    I'm breaking the habit
    Tonight

    Clutching my cure
    I tightly lock the door
    I try to catch my breath again
    I hurt much more
    Than anytime before
    I had no options left again

    [Bridge:]
    I dont want to be the one
    The battles always choose
    'Cause inside I realize
    That I'm the one confused

    [Chorus:]
    I don't know what's worth fighting for
    Or why I have to scream
    I don't know why I instigate
    And say what I don't mean
    I don't know how I got this way
    I'll never be alright
    So, I'm breaking the habit
    I'm breaking the habit
    Tonight

    [Bridge:]
    I'll paint it on the walls
    'Cause I'm the one at fault
    I'll never fight again
    And this is how it ends

    [Chorus:]
    I don't know what's worth fighting for
    Or why I have to scream
    But now I have some clarity
    to show you what I mean
    I don't know how I got this way
    I'll never be alright
    So, I'm breaking the habit
    I'm breaking the habit
    I’m breaking the habit
    Tonight
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්, ඔව්.. ඒ හින්දාම තමයි.. මං කිව්වේ හෑම කෙල්ලෙක්ම ඒක සමාන නෑ කියලා..
    ඒ අයගේ සිතුම් පෑතුම්. අපි මුලින් ම දෑන හදුනා ගන්න ඕනේ.
    අනික ඒ අය අකමෑති කියන දෙවල් වලින් අපි වෑලකිලා ජිවත් වෙන්න ඕනේ..
    ඒ අයව හරියට තේරුම් ගන්න කල් වත්..
    hard to type in Sinhala, so I'm switching to English.

    There's more to it than that. First off , you need to correctly identify what your feelings are. Are you looking at a casual affair with this guy/girl ? is it a committed relationship that you want that will ultimately result in marriage ? or is it just one fling ?
    Next you need to know clearly what his/her feelings are. Is he/she looking for a committed relationship or a casual affair ?
    Also both of you need to clearly let the other one know how you feel.

    Not properly identifying both of these is the reason for most bad breakups.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය කතාවට නන් මන් එච්චර එකග නෑ මචෝ. කොච්චර එහෙම කලත් යන්න හිතුනම යනව ගොඩක් අය

    ඔව්, ඒ ඈවිත්..
    ඒ අය අපිව හරියට තේරුම් ගත්තේ නෑත්නම් තමයි..:yes:
    ඒ ආදරය ඒ අය කිසිම ආකාරයෙන් මායම් කරලා නෑති වුනාම
    ඒ වගේ තිරණ ගන්න අය ඉන්නවා..
    හෑබෑයි.. යාලුවා කිව්ව විදියට ඒ වගේ කිසිම තේරුමක් නෑතිව ආදරයක් බලාපොරොත්තුවක් අපිට එකතු කරලා දාලා යන කෙල්ලෝ මේ සමාජයේ නෑතුවාම නෙවෙයි
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සාමාන්‍යයෙන් වෙන්නේ කොල්ලෙක්නේ කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්නේ,,ඒඅතරේ බොහොම පොඩ්ඩක් ඉන්නවා කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න අහන,,මම හිතන විදිහට කොල්ලෙක් අහන එක තමයි සිදුවිය යුතු,,{හේතු මොනාද කියලා ටිකක් කල්පනා කළොත් තේරේවී},,හෑබෑයි එහෙම කොල්ලෙක් අහලා කෙල්ලෙක් යාළු උනාට පස්සේ බලෙන් ඒකෙල්ල ගෙන් ආදරේ ඉල්ලන එක නෙමෙයි කරන්න ඕනේ,,කෙල්ලට ඔයා ගෑන ආදරේ හිතෙන විදිහට වෑඩ කරන එක,,
    {මට හිතෙන විදිහට ඔයාගේ හිතේ තියෙනවා ප්‍රෂ්නයක්,ඒක මට හිතෙන විදිහට ඔයාගේ විදිහ,,ඔයාගේ විදිටට ආසනෑති අය හිටියට ඔයාගේ විදිහට ආස කෙල්ලෙකුත් මේ ලෝකේ ඉන්නවා,,එයාව ඔයාට හම්ඹවේවී,,එතකොට ඔයාටම හිතේවී මට මෙයාව නොලෑබිලා මම ඉක්මන් වෙලා වෙන කෙනෙක් මට ලෑබුණා නම් මගේ ජීවිතයට මොනා වෙයිද කියලා....}

    පොඩි උපදෙසක් දුන්නේ පොඩ්ඩක් හිතලා බලන්න ඈත්තද කියලා.......



    ඔයාගේ කතාව හරි යාලුවා...අපි හිතං ඉන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහන්නම ඕන කියයි/...එතකොට කොල්ලා විතරද ආදරය ඉල්ලන්නේ හැම තිස්සේම..මන් හිතන්නේ එතන කෙල්ලෙක් කොල්ලෙක් කියලා විශේශයක් නෑ..මන් ආදරය කරලා තියනවා...ඒ ආදරය නතර කරන්නත් වෙලා තියනවා..අන්තිමට ඒ ආදරයෙන්ම රටේ නැති බලු බැනුම් අහලත් තියනවා..මං හිතන්නේ මං තාම අදරයක් අයේ ලබන්න ඕන තත්වෙක නෑ..අනික ජොබ් එකතුත් හරියට නැතුව මොන ලව් ද? :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට ආයෙ එතනට යන්න බෑ බන්..ඒත් පොඩිම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා..ඒක හින්දම..බලාගෙන ඉන්නවා...

    බලාගෙන හිටියාට ඒ ආදරය ඕය යාලුවා..
    මුලින් අපිට කිව්ව විදියට ඉටු කරන්න බෑ..
    කොහොම වුනත්.. යාලුවා ඒ කෙල්ලට ආදරේ කරද්දී යාලුවා ඒ ආදරයට අගෞරවයක් කලේ නෑත්නම්.. අනිවාර්යෙන්ම යාලුවාව බලාපොරොත්තුවෙන්..
    ඒ ආදරය ඒකතු වෙයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට දැන් තියන ප්‍රශ්නෙ...මට හොද යාලුවෙක් හිටියා.,,අපි දෙන්නම දෙනට කැමති,.දෙන්නටම එක පාරක් වැරදුනා..මට එයා කැමති...මං අහන් නැතුව හිටියේ ආයෙත් අමාරුවේ වැටෙන්න වෙයිද කියලා බයයි..දැන් එයා මගෙන් අහන තත්වෙට පත්වෙලා..මන් ආස නෑ නිදහස නැති කරගන්න..ඒ වගේම තමා මට ආදරයක් නඩත්තු කරගන්න තරම් තාම ආර්ඨිකයක් නෑ
    first make up your mind on what you really want.
    After that tell her clearly what you feel.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සහතික ඇත්ත මචෝ...

    ඕක වැඩිය විශ්වාස කරන්න එපා..මුලින්ම ඔයා ඒ කෙල්ලව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනෙ..නැත්නම් අපි හැමෝම කරන්නේ, අම්මලා තාත්තලා හම්බ කරන සල්ලි වලින් එයාව නඩත්තු කරන එකනේ..ඕක තේරෙන්නේ ජොබ් එකක් කරන කාලෙක තමයි..මට නම් දැන් තේරිලා ඉන්නේ එලටම
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඕක වැඩිය විශ්වාස කරන්න එපා..මුලින්ම ඔයා ඒ කෙල්ලව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනෙ..නැත්නම් අපි හැමෝම කරන්නේ, අම්මලා තාත්තලා හම්බ කරන සල්ලි වලින් එයාව නඩත්තු කරන එකනේ..ඕක තේරෙන්නේ ජොබ් එකක් කරන කාලෙක තමයි..මට නම් දැන් තේරිලා ඉන්නේ එලටම

    umba macho dan job ekak karanwada?api job ekak karaddi ban honda kello okkoma badalath indi :confused:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට දැන් තියන ප්‍රශ්නෙ...මට හොද යාලුවෙක් හිටියා.,,අපි දෙන්නම දෙනට කැමති,.දෙන්නටම එක පාරක් වැරදුනා..මට එයා කැමති...මං අහන් නැතුව හිටියේ ආයෙත් අමාරුවේ වැටෙන්න වෙයිද කියලා බයයි..දැන් එයා මගෙන් අහන තත්වෙට පත්වෙලා..මන් ආස නෑ නිදහස නැති කරගන්න..ඒ වගේම තමා මට ආදරයක් නඩත්තු කරගන්න තරම් තාම ආර්ඨිකයක් නෑ

    ආදරයක් කරන්න ආර්ථිකයක් ඕන වෙන්නේ නෑ..
    ඒ වගේම ඒ කෙල්ලත් දෑන් ඔයා ඉන්න මානසිකත්වය හොදින් තේරුම් අරන් ඈති.. ඔයාට සෑබවින්ම ආදරය කරන කෙල්ලෙක් නම්..
    ඉතින්.. මං කියන්න යන්නේ නෑ. ඒ කෙල්ල ඔයාගෙන් අහන කම් ඉන්න කියලා..
    ඒ වුනත්.. ඔය දෙන්නා ආදරේ කරනවා කිව්වේ මොන කතාව පදනම් කර ගෙනද කියන්න ?
    මං ඒ වගේ දෙයක් ඈහුවේ..
    ආදරයකදි.. අපි එකිනෙකාත් එක්ක කතා කරන විලාශයෙන් තේරුම් ගෑනිමේ හෑකියාවක් තියෙනවා.. ඒ ආදරය..