ඔයාට ඒක කියා ගන්න බෑරි වුනත්..
යාලුවාට හගවන්න තිබ්බා ඒ කෙල්ලට කෑමති කියලා
ක්රියාකාරකමින්, මොනවා වුනත්. දෑන් දුක් වෙන්න එපා යාලුවා..
ඒ ආදරය අහිමි වුනාම දෑනෙන වේදනාව මං දන්නවා..
thanx මචෝ..මට දැන් වෙන කරන්න දෙයක් නෑ..
ඔයාට ඒක කියා ගන්න බෑරි වුනත්..
යාලුවාට හගවන්න තිබ්බා ඒ කෙල්ලට කෑමති කියලා
ක්රියාකාරකමින්, මොනවා වුනත්. දෑන් දුක් වෙන්න එපා යාලුවා..
ඒ ආදරය අහිමි වුනාම දෑනෙන වේදනාව මං දන්නවා..
you can always have a 3some with your right hand and left handthanx මචෝ..මට දැන් වෙන කරන්න දෙයක් නෑ..

නෑ. මේක වැරදි. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන්ගෙ හැඟිම් හරිහැටි හඳුනා නොගැනීම සහ කෙල්ල/කොල්ල ගැන හරි අවබෝධයක්, එයාගෙ හඟීම් ගැන හරි අව්බෝධයක් නැති කම.
thanx මචෝ..මට දැන් වෙන කරන්න දෙයක් නෑ..
mage kella mava dala giya.. but thama mama ayata adareye
හ්ම්, ඒ කතාවේත් ඈත්තක් තියෙනවා..
ඒත්.. තමා ඒ ආදරය හරියට තේරුම් ගන්න ඕනේ ප්‍රථමයෙන් ඒ වගේ දෙයක් කියන්න කලින්..
නෑතිනම් ඒ යාලු කමත් නෑතිවෙන්න පුලුවන්.
අනික තමා ඒ ආදරය ඒ කෙල්ලට කියන්න කලින්.. ඒ කෙල්ලගේ හිත දිනා ගෙන ඉන්න ඕනේ..






හ්ම්, ඔව්.. ඒ හින්දාම තමයි.. මං කිව්වේ හෑම කෙල්ලෙක්ම ඒක සමාන නෑ කියලා..
ඒ අයගේ සිතුම් පෑතුම්. අපි මුලින් ම දෑන හදුනා ගන්න ඕනේ.
අනික ඒ අය අකමෑති කියන දෙවල් වලින් අපි වෑලකිලා ජිවත් වෙන්න ඕනේ..
ඒ අයව හරියට තේරුම් ගන්න කල් වත්..
ඒ කෙල්ලට වෙනත් කෙනෙක් ගේ හිත ගිය
හින්දා ද මේ වගේ තිරණයක් ගත්තේ.
එහෙම නෑතිනම් ඉතින්..
ඕය යාලුවාට ඒ ආදරය ගෑන ලොකු විශ්වාසයක් තියෙනවා නම්..
තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කමක් තියෙනවා..
සාමාන්‍යයෙන් මේ සමාජයේ කෙල්ලෝ පුරුදු වේලා නෑ..
කොල්ලෝන්ගෙන් කෑමෑත්ත ඉල්ලන්න..
ඒ හින්දා.. අපි දෑන ගන්න ඕනේ. ඒ ආදරය හරි කෙනා සමගද අහන්න යන්නේ කියලා..![]()

hard to type in Sinhala, so I'm switching to English.හ්ම්, ඔව්.. ඒ හින්දාම තමයි.. මං කිව්වේ හෑම කෙල්ලෙක්ම ඒක සමාන නෑ කියලා..
ඒ අයගේ සිතුම් පෑතුම්. අපි මුලින් ම දෑන හදුනා ගන්න ඕනේ.
අනික ඒ අය අකමෑති කියන දෙවල් වලින් අපි වෑලකිලා ජිවත් වෙන්න ඕනේ..
ඒ අයව හරියට තේරුම් ගන්න කල් වත්..
ඔය කතාවට නන් මන් එච්චර එකග නෑ මචෝ. කොච්චර එහෙම කලත් යන්න හිතුනම යනව ගොඩක් අය

සාමාන්‍යයෙන් වෙන්නේ කොල්ලෙක්නේ කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්නේ,,ඒඅතරේ බොහොම පොඩ්ඩක් ඉන්නවා කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න අහන,,මම හිතන විදිහට කොල්ලෙක් අහන එක තමයි සිදුවිය යුතු,,{හේතු මොනාද කියලා ටිකක් කල්පනා කළොත් තේරේවී},,හෑබෑයි එහෙම කොල්ලෙක් අහලා කෙල්ලෙක් යාළු උනාට පස්සේ බලෙන් ඒකෙල්ල ගෙන් ආදරේ ඉල්ලන එක නෙමෙයි කරන්න ඕනේ,,කෙල්ලට ඔයා ගෑන ආදරේ හිතෙන විදිහට වෑඩ කරන එක,,
{මට හිතෙන විදිහට ඔයාගේ හිතේ තියෙනවා ප්රෂ්නයක්,ඒක මට හිතෙන විදිහට ඔයාගේ විදිහ,,ඔයාගේ විදිටට ආසනෑති අය හිටියට ඔයාගේ විදිහට ආස කෙල්ලෙකුත් මේ ලෝකේ ඉන්නවා,,එයාව ඔයාට හම්ඹවේවී,,එතකොට ඔයාටම හිතේවී මට මෙයාව නොලෑබිලා මම ඉක්මන් වෙලා වෙන කෙනෙක් මට ලෑබුණා නම් මගේ ජීවිතයට මොනා වෙයිද කියලා....}
පොඩි උපදෙසක් දුන්නේ පොඩ්ඩක් හිතලා බලන්න ඈත්තද කියලා.......

මට ආයෙ එතනට යන්න බෑ බන්..ඒත් පොඩිම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා..ඒක හින්දම..බලාගෙන ඉන්නවා...
first make up your mind on what you really want.මට දැන් තියන ප්‍රශ්නෙ...මට හොද යාලුවෙක් හිටියා.,,අපි දෙන්නම දෙනට කැමති,.දෙන්නටම එක පාරක් වැරදුනා..මට එයා කැමති...මං අහන් නැතුව හිටියේ ආයෙත් අමාරුවේ වැටෙන්න වෙයිද කියලා බයයි..දැන් එයා මගෙන් අහන තත්වෙට පත්වෙලා..මන් ආස නෑ නිදහස නැති කරගන්න..ඒ වගේම තමා මට ආදරයක් නඩත්තු කරගන්න තරම් තාම ආර්ඨිකයක් නෑ
සහතික ඇත්ත මචෝ...
ඔව්, ඒ වගේම.. ඒ කාලේ..
කෙල්ලෙක් හිනා වුන පලියට අපි හිතා ගෙන හිතියේ..
අපි ගෑන ඒ කෙල්ලට ආදරයක් ඈති වේලා ඈති කියලා නේ..![]()


sira katahawa!first make up your mind on what you really want.
After that tell her clearly what you feel.
ඕක වැඩිය විශ්වාස කරන්න එපා..මුලින්ම ඔයා ඒ කෙල්ලව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනෙ..නැත්නම් අපි හැමෝම කරන්නේ, අම්මලා තාත්තලා හම්බ කරන සල්ලි වලින් එයාව නඩත්තු කරන එකනේ..ඕක තේරෙන්නේ ජොබ් එකක් කරන කාලෙක තමයි..මට නම් දැන් තේරිලා ඉන්නේ එලටම

මට දැන් තියන ප්‍රශ්නෙ...මට හොද යාලුවෙක් හිටියා.,,අපි දෙන්නම දෙනට කැමති,.දෙන්නටම එක පාරක් වැරදුනා..මට එයා කැමති...මං අහන් නැතුව හිටියේ ආයෙත් අමාරුවේ වැටෙන්න වෙයිද කියලා බයයි..දැන් එයා මගෙන් අහන තත්වෙට පත්වෙලා..මන් ආස නෑ නිදහස නැති කරගන්න..ඒ වගේම තමා මට ආදරයක් නඩත්තු කරගන්න තරම් තාම ආර්ඨිකයක් නෑ