උපදෙසක් දෙන්න පුළුවන් අය help
මේක ගොන් ජෝක් එකක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් ඇය ඉන්නවනම් උපදෙසක් දෙන්න හැකියාව තියෙන අය ඉන්නවනම් මේක කියවලා යන්න.ලොකු උදව්වක්.
මේකයි සිද්දිය. පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්.
අපේ නෑදෑයෙක් අවුරුදු 5කට විතර කලින් බැන්ද.අක්ක කෙනෙක්.
උන් දැන් වෙන්වෙලා ඉන්නේ.මන් කොල්ල ගැන කියන්නම්.
මු තංගල්ලේ.නමය වසරට වෙනකන් විතරයි ඉගෙනගෙන තියෙන්නේ.එකත් හරියට බෑ.
හොර හැදුනුම්පත් හදාගෙන හමුදාවට ගියා.තුන් පාරක් පැනල ආව.තංගල්ලේ මුට පිහි ඇනුමකට නඩුවකුත් ගියා. උගේ වෙලාවට අරු මැරුණේ නෑ. මුට මානසික රෝගයක්ද කොහෙද.අක්කටත් මුත් එක්ක ඉන්න බැරි නිසා වෙන් වුනා.දැන් අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා. මු හැබැයි දැන් අවුරුදු 2ක් විතර ඉදන් අක්කගේ පස්සෙන්ම එනවා.
ප්රශ්නේ එක නෙමෙයි. මු මේ ප්රශ්නේ නිසා අපේ තාත්තත් එක්ක ඇරගන්නවා. වලියටම කතා කරනවා. අපේ තාත්ත වලි වලට බර පුද්ගලයෙක් නෙමෙයි.අපේ තාත්තට මු කුණුහරුපෙන් call කරනවා msg කරනවා. මන් මෙච්චර කල් මේවට සම්බන්ධ නොවී හිටියා. ඒත් මේ දවස් දෙක තුනකට කලින් මටත් කුණුහරපෙන් msg එවලා තාත්තටත් හෙට වැඩට යන්න දෙන්නේ නෑ ගහනවා කිව්වා. ඒ 29 රෑ මන් හිතන්නේ. මු බෝඩ් වෙලා ඉන්නේ අපේ ගෙවල් වලට හෝල්ට් 7කට විතර එහා. ඉන්න තැන අපි දැනන් හිටියේ නෑ.මු call කරලා කියනවා පොන්නයෙක් නොවේ නම් (බොහො වචන මෙතන භාවිතා කල නොහැක.) මේ හංදියට වරෙන් කියලා.
මලම පැන්න පාර තාත්තයි මායි බයික් එකේ ගියා මුව හොයාගෙන ගහන්න. ඒත් මු හිටියේ නෑ. අනිත් දවසේ උදේම අපි දෙන්න මුගේ බෝඩිම හොයාගෙන ගියා.ඒත් මු හිටියේ නෑ.එකත් උගේ වේලාව.උ එදා හිටියනම් මන් අද හිරේ.
එදා ඉදන් මු අද වෙනකන් msg වත් call වත් කරේ නෑ. ඒත් අද මු ආයේ call කරන්න msg එවන්න පටන් අරන් පුලුවන්නම් වරෙන් කියලා.
මට ගහගන්න එක කිසිම ප්රශ්නයක් නෑ. මම අවුරුදු 15ක් විතර martial art කරලා තියෙනවා. අවුරුදු 3ක් වුෂූ කරා අවුරුදු 1.5ක් karate කරනවා. දිගටම කරන්නෙත් කරාටේ තමයි.
මේ ප්රශ්නෙට විසඳුම ගහගන්න එක නෙමෙයි. මට වලියක් වැටුනොත් මට මාව පාලනය කරගන්න බැහැ. ඒ නිසා මන් ඒ කාලේ ඉඳලම වලි මඟහරිනවා. ගුටි කන එකා මැරුණහම මගේ ජීවිතේම ඉවරයි.
මට targets තියෙනවා ජිවිතේ.කොහෙවත් යන එකෙක් නිසා ඒවා නැති කරගන්න බැහැ.
මේ ප්රශ්නෙට පොලිසි ගිහිල්ලත් වැඩක් තියෙනවද කියල මට තේරෙන්නේ නැහැ.
මට ඕනේ මුව මගේ ජීවිතේට ප්රශ්න ගේන එකෙන් අයින් කරන්න.
ඔයාලගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
මේ මගේ original profile එක.මන් මේ බොරුවට ආතල් එකට thread දානව නෙමේ.ඕනනම් google කරොත් මගේ address එක පවා ඇති.
පුළුවන් තරම් කෙටියෙන් දැම්මේ.බුද්ධිමත් අයගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි.