උපදෙසක් දෙන්න පුළුවන් අය help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උපදෙසක් දෙන්න පුළුවන් අය help

    මේක ගොන් ජෝක් එකක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් ඇය ඉන්නවනම් උපදෙසක් දෙන්න හැකියාව තියෙන අය ඉන්නවනම් මේක කියවලා යන්න.ලොකු උදව්වක්.
    මේකයි සිද්දිය. පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්.
    අපේ නෑදෑයෙක් අවුරුදු 5කට විතර කලින් බැන්ද.අක්ක කෙනෙක්.
    උන් දැන් වෙන්වෙලා ඉන්නේ.මන් කොල්ල ගැන කියන්නම්.
    මු තංගල්ලේ.නමය වසරට වෙනකන් විතරයි ඉගෙනගෙන තියෙන්නේ.එකත් හරියට බෑ.
    හොර හැදුනුම්පත් හදාගෙන හමුදාවට ගියා.තුන් පාරක් පැනල ආව.තංගල්ලේ මුට පිහි ඇනුමකට නඩුවකුත් ගියා. උගේ වෙලාවට අරු මැරුණේ නෑ. මුට මානසික රෝගයක්ද කොහෙද.අක්කටත් මුත් එක්ක ඉන්න බැරි නිසා වෙන් වුනා.දැන් අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා. මු හැබැයි දැන් අවුරුදු 2ක් විතර ඉදන් අක්කගේ පස්සෙන්ම එනවා.
    ප්‍රශ්නේ එක නෙමෙයි. මු මේ ප්‍රශ්නේ නිසා අපේ තාත්තත් එක්ක ඇරගන්නවා. වලියටම කතා කරනවා. අපේ තාත්ත වලි වලට බර පුද්ගලයෙක් නෙමෙයි.අපේ තාත්තට මු කුණුහරුපෙන් call කරනවා msg කරනවා. මන් මෙච්චර කල් මේවට සම්බන්ධ නොවී හිටියා. ඒත් මේ දවස් දෙක තුනකට කලින් මටත් කුණුහරපෙන් msg එවලා තාත්තටත් හෙට වැඩට යන්න දෙන්නේ නෑ ගහනවා කිව්වා. ඒ 29 රෑ මන් හිතන්නේ. මු බෝඩ් වෙලා ඉන්නේ අපේ ගෙවල් වලට හෝල්ට් 7කට විතර එහා. ඉන්න තැන අපි දැනන් හිටියේ නෑ.මු call කරලා කියනවා පොන්නයෙක් නොවේ නම් (බොහො වචන මෙතන භාවිතා කල නොහැක.) මේ හංදියට වරෙන් කියලා.
    මලම පැන්න පාර තාත්තයි මායි බයික් එකේ ගියා මුව හොයාගෙන ගහන්න. ඒත් මු හිටියේ නෑ. අනිත් දවසේ උදේම අපි දෙන්න මුගේ බෝඩිම හොයාගෙන ගියා.ඒත් මු හිටියේ නෑ.එකත් උගේ වේලාව.උ එදා හිටියනම් මන් අද හිරේ.

    එදා ඉදන් මු අද වෙනකන් msg වත් call වත් කරේ නෑ. ඒත් අද මු ආයේ call කරන්න msg එවන්න පටන් අරන් පුලුවන්නම් වරෙන් කියලා.
    මට ගහගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ. මම අවුරුදු 15ක් විතර martial art කරලා තියෙනවා. අවුරුදු 3ක් වුෂූ කරා අවුරුදු 1.5ක් karate කරනවා. දිගටම කරන්නෙත් කරාටේ තමයි.
    මේ ප්‍රශ්නෙට විසඳුම ගහගන්න එක නෙමෙයි. මට වලියක් වැටුනොත් මට මාව පාලනය කරගන්න බැහැ. ඒ නිසා මන් ඒ කාලේ ඉඳලම වලි මඟහරිනවා. ගුටි කන එකා මැරුණහම මගේ ජීවිතේම ඉවරයි.
    මට targets තියෙනවා ජිවිතේ.කොහෙවත් යන එකෙක් නිසා ඒවා නැති කරගන්න බැහැ.
    මේ ප්‍රශ්නෙට පොලිසි ගිහිල්ලත් වැඩක් තියෙනවද කියල මට තේරෙන්නේ නැහැ.
    මට ඕනේ මුව මගේ ජීවිතේට ප්‍රශ්න ගේන එකෙන් අයින් කරන්න.
    ඔයාලගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    මේ මගේ original profile එක.මන් මේ බොරුවට ආතල් එකට thread දානව නෙමේ.ඕනනම් google කරොත් මගේ address එක පවා ඇති.
    පුළුවන් තරම් කෙටියෙන් දැම්මේ.බුද්ධිමත් අයගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    ස්තුතියි.

     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    policiye gihin entryak dapan, ubalata ewapu msg ehemath athi ne, ewath pennala aye call karahama ekath record karaganin.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. පොලීසියෙ කම්ප්ලේන් එකක් දාපං මරණ තර්ජනය කරනව කියලා.
    2. පොලිසියෙ ලොකු එකෙක් අල්ලන් ඌව බය කරපං.
    3. ඒත් හරි යන්නෙ නැත්තං ඌව උඹලගෙ ගෙදරට ගෙන්නල නෙලපං. තමංගෙ තැනකදි කෙලියට කේස් නෑ ආත්මාරක්ෂාවට කෙලියා කියන්න පුලුවන් :yes:

    4. පිස්සෙක් නිසා පිටදි ගහන්න යන්න එපා. ඌ මිනී මැරුවත් බේරෙනවා මානසික අවුලක් තියන නිසා. උඹලට තමා කේස් :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    119 call karala kiyanna, u message karapu gamanma or pasuwa. Police jeep eka a velavema enava aruwa aragena yanna. wali puluwan tharam maga harinna. Wali walata giyama thamange vatina TIME ekai nathi venne. Karate hodha mind and physical progress ekak laba denava. A vagema karate good BAVANAVAK [mind concentration.]. KARATE THIYENNE FIGHTS WALATAMA NEWE.
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    පැටියා;15973083 said:
    1. පොලීසියෙ කම්ප්ලේන් එකක් දාපං මරණ තර්ජනය කරනව කියලා.
    2. පොලිසියෙ ලොකු එකෙක් අල්ලන් ඌව බය කරපං.
    3. ඒත් හරි යන්නෙ නැත්තං ඌව උඹලගෙ ගෙදරට ගෙන්නල නෙලපං. තමංගෙ තැනකදි කෙලියට කේස් නෑ ආත්මාරක්ෂාවට කෙලියා කියන්න පුලුවන් :yes::yes:

    3rd idea eka wasi,eka karahan, habai 1st eka karala 3rd eka karahan :)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොයි තරම් අපි දක්ෂ වුනත් බං මානසික පිස්සෙක් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැති තරමටයි ඇගට ගුණ, අනික බං මේ ප්‍රශ්නේ ගැන අනිත් එවුන් කිව්වා වගේ පොළිසියට කියලා තියන්න, හේතුව තමන්ගේ ආරක්ෂාවට වගේම ඔයාගේ අක්කාගේ ආරක්ෂාවටත් මේ දේ හුගාක් බලපානවා. අක්කා දික්කසාද වුනාට පස්සේ අලුතින් තවත් එකෙක් එක්ක බැද ගත්තා ද ? අනික මචන් මට තියෙන ප්‍රශ්නේ, උඹේ අක්කාව බන්දන්න කලින් ඌ ගැන වැඩි විස්තර දැනන් හිටියේ නැද්ද. හොයලා බලන්නේ නැතිව ද කසාදයක් කරලා දුන්නේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema nathnam, uta pennanna oyatath crowd eka friends la innava kiyala. Athakotath u baya venava. Face to face yanne nathiwa, secretly baya karanna. Godak ganan karayo hithanne unta vitharai ganankarayo venna puluwan kiyala. Onama minisekuta ganan karayek[thug] kenek venna puluwan. Hama thugama aya avabodha kara gatha yuthuya. But progressed Manussayek vasayen aya [thugs] anumatha kirimata bariya.
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    1. පොලීසියෙ කම්ප්ලේන් එකක් දාපං මරණ තර්ජනය කරනව කියලා.
    2. පොලිසියෙ ලොකු එකෙක් අල්ලන් ඌව බය කරපං.
    3. ඒත් හරි යන්නෙ නැත්තං ඌව උඹලගෙ ගෙදරට ගෙන්නල නෙලපං. තමංගෙ තැනකදි කෙලියට කේස් නෑ ආත්මාරක්ෂාවට කෙලියා කියන්න පුලුවන්

    Patiya kiyana de hari ehema karapan
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොදම දේ තමයි මචන් වලි දාගන්නෙ නැතුව පොලිසියට ගිහින් පැමින්ල්ලක් දාපන් මරණ තර්ජනය කරනවා කියල. අනික එවන එස් එම් එස් ඩිලීට් නොකර තියාගනින්. කෝල්ස් රෙකෝඩ් කරගන්න පුලුවන්නම් හොද ශාක්ෂියක් වෙනවා. පුලුවන් තරම් ගොඩින් බේරගන්න බලපන්. නූගත් මිනිස්සු එක්ක පැටලෙන්න යන්නෙපා.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    sms tikai calls record karala polisiyata dipan lokkek allala baya karapan...marana tarjana kala kiyala hoda sepak denna puluan uta baya nathuva karapan
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හොදම දේ තමයි මචන් වලි දාගන්නෙ නැතුව පොලිසියට ගිහින් පැමින්ල්ලක් දාපන් මරණ තර්ජනය කරනවා කියල. අනික එවන එස් එම් එස් ඩිලීට් නොකර තියාගනින්. කෝල්ස් රෙකෝඩ් කරගන්න පුලුවන්නම් හොද ශාක්ෂියක් වෙනවා. පුලුවන් තරම් ගොඩින් බේරගන්න බලපන්. නූගත් මිනිස්සු එක්ක පැටලෙන්න යන්නෙපා.
    3. ඒත් හරි යන්නෙ නැත්තං ඌව උඹලගෙ ගෙදරට ගෙන්නල නෙලපං. තමංගෙ තැනකදි කෙලියට කේස් නෑ ආත්මාරක්ෂාවට කෙලියා කියන්න පුලුවන්

    Dont do this... it has many exceptions... Made a complain to police...
    if he attack you can attack back only for self defense.
    . you cant rapidly attack attack.. self defense depends on the situation...

    Need any thing more PM me...:D:D:D:D
     
    Last edited:

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    පොලීසියෙ කම්ප්ලේන් එකක් දාපං මරණ තර්ජනය කරනව කියලා.

    Simple plan bro
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොදම දේ පොලිසියෙ පැමිනිල්ලක් දාන එක මචන් අහක යන නයි ඇගේ දාගන්නෙ නැතුව ....ඔය වගේ උන්ට ගැහුව කියල වැඩක් නෑ ....මොකද මොලේ හොද නැති උන් නෙ ....උබට අව්ලක් නැතත් උබලගෙ ගෙදර අයට කරදරයක් කරන්න පුලුවන් ....ඒක හින්දා පුලුවන් තරන් මග ඇරල ඉන්න බලපන් ...
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    Policiye entry ekak danna ugen umbalata tharjana thiyenawa kiyala
    umbalata ewala thiyena sms okkoma polisiyata pennapan
    military policiyata inform karanna uu inna thana.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Police entry1 tama hodama.wali dagena wadak na uth reyurn dei ubath dei marila tama iwara wenne