උපදෙසක්_බලාපොරොත්තුවට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post machan

    itz nice.. thanks fot sharing.. :)

    in my opinion though u realize u r in luv, u hav 2 w8 until da ryt tym comez..

    ඇත්තටම හිතන්න දෙයක් තියෙනව..ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට....

    බොහෝ දෙනෙක් ආදරයක් කරන්න පටන් ගත්තාට..
    ඒ අයට දන්නේ නෑ..

    කොයි වගේ ක්‍රියාවක් මගින්
    තමන්ගේ සහකරුගෙන් කැමැත්ත ගන්න විදිය..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sira kathawa honda deyak egena gaththa eth eka igena gaththe late wela

    මේ ලොකේ අපි නොදන්න දේවල් හුගාක් දේවල් තියෙනවා යාලුවා..
    ඒවා අපිට තේරුම් යද්දි වෙන්න ඕන හැම දෙයක් ම වේලා ඉවරයි..
    ඒකයි මේ ජිවිතයේ ස්වභාවය..
     
    • Like
    Reactions: conqureshadow

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    the moral is absolutely correct..
    eth oka goda denekta therenne nathi ekai wade

    බොහෝ දෙනෙක් ට තේරෙන්නේ නැත්තේ..
    ඒ අය ඉක්මන් උත්තර බලාපොරොත්තු වෙන හින්දායි යාලුවා..
    ඒකයි අපේ අයට ආදරයක් කරන්න හරි වැටහිමක් නැත්තේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම්ම් ඇත්තම තමයි :(
    ප්‍රමාදය පසුතැවිල්ලට හෙතුවයි කියන්නෙ නිකන්ද:cool:
    rep+ජයවේවා
    11.gif
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    lassana kathawak.. godak duka hithenawa.. e wagema honda paniwidayak.. eka mage hithata godak waduna.. thanx bro.. great work!! :yes::yes::):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lassana kathawak.. godak duka hithenawa.. e wagema honda paniwidayak.. eka mage hithata godak waduna.. thanx bro.. great work!! :yes::yes::):)

    බොහෝ දෙනෙක් ආදරය කරන්න කැමැත්තක් තිබ්බාට.
    ඒ ආදරය කොහොමද කියන්නේ කියලා
    ඒ අයට හරි වැටහිමක් නෑ..

    ඒ හින්දායි මේ වගේ කතාවක් මම පරිවර්තනය කරලා දාන්න හිතුවේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්ම් ඇත්තම තමයි :(
    ප්‍රමාදය පසුතැවිල්ලට හෙතුවයි කියන්නෙ නිකන්ද:cool:

    ආදරයේදි ඉක්මන් බවත් හොද නෑ.. ඒ වගේම ප්‍රමාදයත් හොද නෑ යාලුවා..
    ඒවා අපි හරි හැටි වටහාගෙන කටයුතු කරනවා නම්.
    මේ ලොකේ බොහෝ දෙනෙකුට ආදරයක් ලැබිලා ඇති මෙලාහකටත්..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ හොද කොල්ලෙක් මචෝ... මේ වගේ අපේ උන්ගෙ පෑරිච්ච හිත් රිදුන හිත් වේදනාවෙන් මිරිකෙන හිත් වලට පොඩ්ඩක් හරි සහනයක් දෙන්න හදන එක ගැන මට හරි සතුටුයි.ඒ වගේම මං උඔට ස්තූති කරනවා.උඔට පින් මේ කරන වැඩේට. දිගටම කරන් යං.අපි උපරිමෙන් සපෝට් එක දෙනවා...

    මං ගැනනම් මං කියන්න යන්නේ නෑ.උඔ ඒ සීන් එක දන්නව ඇති මචෝ.ඒක ඉවර වෙලා දැන් ගොඩාක් කල්.ඒත් මට තාමත් හිතෙන්නේ එයා මට ආදරෙයි කියලමයි.එයාව හැමදාම මට හීනෙන් පේනවා.ඒ පේන්නේ එයා මට ගොඩාක් ආදරේ කරන විදිහ.කවදාවත් දැකලා නෑ එයා මට රිදවන දේවල්.එක්කෝ ඔලුව අතගාලා යයි.උම්මා එකක් දීලා යයි.අතින් අල්ලන් ඉදියි.ඒවගේ දේවල් තමයි දකින්නේ.මේව මගේ හිතේ තියෙන දේවල්ද දන්නේ නෑ.ඒත් මං අහල තියෙනවා අපි ගැන කෙනෙක් ඕනවටත් වඩා හිතනවනම් අපිට එයාව පේනව කියලා.අම්මව අපිට පේන්නේ නිතරම වගේ.අපේ හීන වල අනිවාර්යෙන් අම්ම ඉන්නවමනේ.මට හිතෙන්නේම මචෝ එයා මගේ ගැන හිතනව කියලමයි.එයා දැක්කමත් මට ඒකමයි හිතෙන්නේ.එයා වෙනකෙනෙක්ගේ කියලා මට තාමත් විශ්වාස කරන්න බැරි උනා.අනේ මං දන්නෑ බං.සමහරවිට මං සම්පූර්ණයෙන් වැරදි වෙන්නත් පුළුවන්.සම්පූර්ණයෙන් හරි වෙන්නත් පුළුවන්...
    :)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඔ හොද කොල්ලෙක් මචෝ... මේ වගේ අපේ උන්ගෙ පෑරිච්ච හිත් රිදුන හිත් වේදනාවෙන් මිරිකෙන හිත් වලට පොඩ්ඩක් හරි සහනයක් දෙන්න හදන එක ගැන මට හරි සතුටුයි.ඒ වගේම මං උඔට ස්තූති කරනවා.උඔට පින් මේ කරන වැඩේට. දිගටම කරන් යං.අපි උපරිමෙන් සපෝට් එක දෙනවා...

    මං ගැනනම් මං කියන්න යන්නේ නෑ.උඔ ඒ සීන් එක දන්නව ඇති මචෝ.ඒක ඉවර වෙලා දැන් ගොඩාක් කල්.ඒත් මට තාමත් හිතෙන්නේ එයා මට ආදරෙයි කියලමයි.එයාව හැමදාම මට හීනෙන් පේනවා.ඒ පේන්නේ එයා මට ගොඩාක් ආදරේ කරන විදිහ.කවදාවත් දැකලා නෑ එයා මට රිදවන දේවල්.එක්කෝ ඔලුව අතගාලා යයි.උම්මා එකක් දීලා යයි.අතින් අල්ලන් ඉදියි.ඒවගේ දේවල් තමයි දකින්නේ.මේව මගේ හිතේ තියෙන දේවල්ද දන්නේ නෑ.ඒත් මං අහල තියෙනවා අපි ගැන කෙනෙක් ඕනවටත් වඩා හිතනවනම් අපිට එයාව පේනව කියලා.අම්මව අපිට පේන්නේ නිතරම වගේ.අපේ හීන වල අනිවාර්යෙන් අම්ම ඉන්නවමනේ.මට හිතෙන්නේම මචෝ එයා මගේ ගැන හිතනව කියලමයි.එයා දැක්කමත් මට ඒකමයි හිතෙන්නේ.එයා වෙනකෙනෙක්ගේ කියලා මට තාමත් විශ්වාස කරන්න බැරි උනා.අනේ මං දන්නෑ බං.සමහරවිට මං සම්පූර්ණයෙන් වැරදි වෙන්නත් පුළුවන්.සම්පූර්ණයෙන් හරි වෙන්නත් පුළුවන්..
    .
    :)

    මේ ජිවිතයේ දි අපි බලාපොරොත්තු වෙන ආදරය අපිට නොලැබුනාම..
    දැනෙන දුක, වේදනාව.. ගැන අමුතුවෙන් හදුන්වන්න බෑ..
    ඒ වේදනාව විදින්නම ඕනේ ඒ වේදනාව දැනෙන්න.
    ඒත් යාලුවා.. අපේ ආදරය වෙනත් කෙනෙක් ලගට ගියාම.. අපි ඒ ගැන හිතන්න යන ඒක..
    පවක්. ඒ හින්දා අපි ඒ වෙන් වුන ආදරණිය සිහිවටනයන් අපේ හිත් වල විතරක් පැදියම් වේලා තිබුනාවේ...
    මග තොටේ ඒ ආදරය දැක්කාත් ඒ ආදරය ගැන බලාපොරොත්තුවක් ඇති කර ගන්න එපා..
    ඒ ආදරය ගැන හිතලා සන්තොස වෙන්න..
    ඒත කොටයි ඒ ආදරවන්තියට... මේ ලොකේ කිසිම බයක් සැකයක් නැතිව ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..

    හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
    හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..

    මේක මගේ හිතට වැදුනා..