good post machan
itz nice.. thanks fot sharing..
in my opinion though u realize u r in luv, u hav 2 w8 until da ryt tym comez..
ඇත්තටම හිතන්න දෙයක් තියෙනව..ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට....
sira kathawa honda deyak egena gaththa eth eka igena gaththe late wela
the moral is absolutely correct..
eth oka goda denekta therenne nathi ekai wade
lassana kathawak.. godak duka hithenawa.. e wagema honda paniwidayak.. eka mage hithata godak waduna.. thanx bro.. great work!!![]()
හ්ම්ම් ඇත්තම තමයි
ප්රමාදය පසුතැවිල්ලට හෙතුවයි කියන්නෙ නිකන්ද![]()

උඔ හොද කොල්ලෙක් මචෝ... මේ වගේ අපේ උන්ගෙ පෑරිච්ච හිත් රිදුන හිත් වේදනාවෙන් මිරිකෙන හිත් වලට පොඩ්ඩක් හරි සහනයක් දෙන්න හදන එක ගැන මට හරි සතුටුයි.ඒ වගේම මං උඔට ස්තූති කරනවා.උඔට පින් මේ කරන වැඩේට. දිගටම කරන් යං.අපි උපරිමෙන් සපෝට් එක දෙනවා...
මං ගැනනම් මං කියන්න යන්නේ නෑ.උඔ ඒ සීන් එක දන්නව ඇති මචෝ.ඒක ඉවර වෙලා දැන් ගොඩාක් කල්.ඒත් මට තාමත් හිතෙන්නේ එයා මට ආදරෙයි කියලමයි.එයාව හැමදාම මට හීනෙන් පේනවා.ඒ පේන්නේ එයා මට ගොඩාක් ආදරේ කරන විදිහ.කවදාවත් දැකලා නෑ එයා මට රිදවන දේවල්.එක්කෝ ඔලුව අතගාලා යයි.උම්මා එකක් දීලා යයි.අතින් අල්ලන් ඉදියි.ඒවගේ දේවල් තමයි දකින්නේ.මේව මගේ හිතේ තියෙන දේවල්ද දන්නේ නෑ.ඒත් මං අහල තියෙනවා අපි ගැන කෙනෙක් ඕනවටත් වඩා හිතනවනම් අපිට එයාව පේනව කියලා.අම්මව අපිට පේන්නේ නිතරම වගේ.අපේ හීන වල අනිවාර්යෙන් අම්ම ඉන්නවමනේ.මට හිතෙන්නේම මචෝ එයා මගේ ගැන හිතනව කියලමයි.එයා දැක්කමත් මට ඒකමයි හිතෙන්නේ.එයා වෙනකෙනෙක්ගේ කියලා මට තාමත් විශ්වාස කරන්න බැරි උනා.අනේ මං දන්නෑ බං.සමහරවිට මං සම්පූර්ණයෙන් වැරදි වෙන්නත් පුළුවන්.සම්පූර්ණයෙන් හරි වෙන්නත් පුළුවන්.. .![]()
ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..
හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..