උපදෙස්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??

    ba :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??

    පිස්සුද බන් හොද කරන්න ඔක ලෙඩක් නෙමෙයි..,

    gay උනුත් ඉන්න ඔනෙ බන් රටක...,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ

    ක්‍රශ් ඇති වෙන කිසිම කෙල්ලෙක් සෙට් නොවෙන කොල්ලොත් ඔය ඔන තරම් ඉන්නෙ...:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:20898686 said:
    කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ

    ක්‍රශ් ඇති වෙන කිසිම කෙල්ලෙක් සෙට් නොවෙන කොල්ලොත් ඔය ඔන තරම් ඉන්නෙ...:lol:

    ඉතින් බන් උන්ට ඒ කෙල්ල කවදා හරි සෙට් වෙනවා කියමුකෝ ඒත් මේක?? :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:20898677 said:
    උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??

    පිස්සුද බන් හොද කරන්න ඔක ලෙඩක් නෙමෙයි..,

    gay උනුත් ඉන්න ඔනෙ බන් රටක...,

    ඒත් ඇයි බන් මේකේ ඉන්න එවුන් මම මොකක් දැම්මට් බණින්නේ , මැසේජ් කරලා බණිනවා රෙප් කපලා බණිනවා හැමපැත්තෙන්ම තැලෙනකොට එපා වෙනවා බන් ජීවිතේ
     
    • Like
    Reactions: nuwa11

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් උන්ට ඒ කෙල්ල කවදා හරි සෙට් වෙනවා කියමුකෝ ඒත් මේක?? :(

    ඉතින් උබටත් කවදා හරි කොල්ලෙක් සෙට් වෙයි.:cool:

    උබ කැමති ජාතියෙ පෙනුම එහෙම තියන gay කොල්ලො ඔන තරම් ඇති හොයල බලපන්. :yes:

    ඒත් ඇයි බන් මේකේ ඉන්න එවුන් මම මොකක් දැම්මට් බණින්නේ , මැසේජ් කරලා බණිනවා රෙප් කපලා බණිනවා හැමපැත්තෙන්ම තැලෙනකොට එපා වෙනවා බන් ජීවිතේ

    ඔව නම් එහෙම තමයි බන් මේකෙ ජනප්‍රිය මතයට වෙනස් මතයක් දැරුවොත් බැනුම් අහන්න වෙනව ඒක සමලින්ගිකත්වයට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:20898743 said:
    ඉතින් බන් උන්ට ඒ කෙල්ල කවදා හරි සෙට් වෙනවා කියමුකෝ ඒත් මේක?? :(

    ඉතින් උබටත් කවදා හරි කොල්ලෙක් සෙට් වෙයි.:cool:

    උබ කැමති ජාතියෙ පෙනුම එහෙම තියන gay කොල්ලො ඔන තරම් ඇති හොයල බලපන්. :yes:

    ඒත් ඇයි බන් මේකේ ඉන්න එවුන් මම මොකක් දැම්මට් බණින්නේ , මැසේජ් කරලා බණිනවා රෙප් කපලා බණිනවා හැමපැත්තෙන්ම තැලෙනකොට එපා වෙනවා බන් ජීවිතේ

    ඔව නම් එහෙම තමයි බන් මේකෙ ජනප්‍රිය මතයට වෙනස් මතයක් දැරුවොත් බැනුම් අහන්න වෙනව ඒක සමලින්ගිකත්වයට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.:lol:

    හ්ම්ම් අහපු දේකට හිත රිදෙන්නෙ නැතිව answer කරන්නෙ උඹයි lazy wizzard ද මොකාද එකයි විතරයි
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    හ්ම්ම් අහපු දේකට හිත රිදෙන්නෙ නැතිව answer කරන්නෙ උඹයි lazy wizzard ද මොකාද එකයි විතරයි

    උබව තලන එවුන්ට තමයි ලෙඩෙ තියෙන්නෙ උබ එව ගනන් ගන්නෙ නතුව ශේප් එකේ හිටපන් homophobia කියල මානසික ලෙඩක් තියෙනවා homo එවුන්ට බය එකෙ තියෙන එවුන් කරන්නෙ homo එකෙක් දැක්කම උන්ට ඉන්න බෑ මොනහරි කියල කරල තමන්ගෙ uncomfortable gathiyaනැති කරගන්නවා
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    me matath consultant kenek wenna mara asawak thiyenne Kohomada karanne poddak path eka kiyanna baida

    Psychology, Practical Counselling , Mental Health mokak hari certificate ekak karapan google karala balapan ona hoda institute thiyenawa lanakwe
     
    Mint22

    Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    මම දැන් කාලයක් තිස්සේ හිතේ තියෙන ප්‍රශ්ණයක් මේක මට අවුරුදු 26 වෙනවා එත් කෙල්ලෙක් ඉදලා නැ මම ගොඩක් දුකින් ඉන්නේ මට ආදරය කරන්න කෙනෙක් නැති එක මෙගේ අනිත් යාලුවෝ බැදලා සමහර ය බදින්න යනවා e අයගේ life එක සැටල් වෙලා එත් මම තම තනිකඩව ඉන්නවා මේකේ හිතින් අයින් කර ගන්න හෙල්ප් කරපන් කෙල්ල්ලෝ ආදරය එපා වෙන්න හරි කමක් නැ මේකේ මට මානසික වදයක මට අනිත් කපල් දකින කොට ගොඩක් දුක් හිතෙනවා:sorry::(
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    මට තියන ප්‍රශ්නේ big bang එකට කලින් කොහොමද කියලා. කොච්චර හිතුවත් හරියට කල්පනා වෙන්නේ නෑ බං:no::( මම දැන් දවස් ගානක ඉදන් කල්පනා කරනවා. ඇයි අපි විශ්වය නිර්මාණය වෙන එක බිග් බැන් එකෙන් පස්සෙ උනා කියල හිතන්නේ කියල. අපිට ඊට වඩා ගැඹුරට යන්න බැරි ඇයි. අපි එකම තැනක නතර වෙලා බිග් බැං තියරිය හරි කියල හිතාගෙන එකම තැනක කොටු වෙලා ඉන්නේ:no:
    :no:

    අපිට මීට වඩා ගැඹුරින් හිතන්න පුලුවන් විදිහක් තියනවද?

    2e069d6c11afe792328617bdb3f74151.jpg

    Ya me too.. How was this happen without any outside influence??
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් ඕක බන්. මම හැමදේටම බයයි බන්. මොන වැඩේ කරත්.. :sorry:

    mage thiyenne nam kammalikamayi,onawata wada hithanna yana ekayi ban mama mama ganama kalpana karala baluwama therune,

    මට බන් ගැටලුවක් තිෙයනව. මට ඔ්න ඉස්සර හිටිය වෙග් ෙවන්න ටිකක්. දැන් මම සෑෙහන්න අාත්මාර්තකාමී ෙවලා බන්. ඉස්සර මම ෙහන ෙහාදයි හැම ෙකනාටම ෙරස්ප්ක්ට් කරනව, උදව් කරනව. දැන් මට හැම ඒකාවම ෙප්න්ෙන් වැරදි විදියට, හැම ඒකාවම සැකයි, කිසි ෙකෙනක්ට්ට උදව් කරන්න හිෙතන්ෙනෑ. මෙග් හිත ෙහනට ගල් ෙවලා වෙග් බන්. ෙම් නිසා ෙකල්ෙලක්ට වත් ලං ෙවන්න විදියක් නෑ. උන් මාත් ඒක්ක ෆිට් ෙවන්න අාවට මෙග් තිෙයන ෙරසිස්ටන්ට් ඒක නිසා උනුත් පස්ට ෙවනව. ෙලාකුම අවුල හැම ඒකා ගැනම සැකයි. :shocked:

    ඒ්ත් බන් හිටපු ගමන් සමහර උන් මට උදව් කරනෙකාට මට මං ගැනම ගිල්ටි ෆීලින්ග් ඒකක් ඒනව. :sorry: ටිකක් ෙසාෆෟට්න් උනානම් ෙහාදයි කියල හිෙෙතනව. ඒ්ත් බෑ බන්.

    දැන් මට මිනිස්සු වැඩිය රුස්සන්නෑ. පුුලුවන් තරම් තනියම ඉන්න කතා ෙනාකර ඉන්නමයි හිත. වැඩකරන තැනත් ඒෙහමයි. :(

    mamath dan oya wage thamayi ban,habayi godakma neme,
    eth udawu karana eka sahena durata seem karalayi thiyenne,
    uwamana wunoth misak hamoma ekka wadi bajanayak na,

    habayi matanam dan inna widiya lagakadi wenas karanna on na,
    mata hithchcha welawaka wenas karagannawa