උපදෙස..............චීන ළමයි............

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
උපදෙස..............චීන ළමයි............

උපදෙස


"අයිසේ ගෑනු එක්ක නිකන්ම යාලු වෙන්න බෑ. දැක්කම මොනවා හරි කතා කරන්න ඕනෑ. අහනවා ඔය බැඳලද? ළමයි එහෙම කී දෙනක් ඉන්නවද?" කියල "අන්න එහෙම"

ඔහුට මිතුරෙකුගෙන් උපදෙස් ලැබිණි.


එදා ඔහුට හමුවූ පළමු ස්ත්‍රියගෙන් ඔහු "ඔය බැඳලද?" යි ඇසීය

නෑ

ළමයි කීදෙනක් ඉන්නවද?
ඇයගෙන් කුඩා පහරක් කාගෙන ඔහු මිත්‍රයා ලඟට ගොස් කරුණු සැල කළේය.

"අයිසේ තමුසේ වැරදි ප්‍රශ්නෙනේ ඉස්සෙල්ල අහල තියෙන්නේ" යැයි මිතුරා ඔහුගේ වරද හරි ගැස්සීය.

ඊළඟ දිනයේදී ඔහුට හමුවූ පළමු ස්ත්‍රියගෙන් ඔහු මෙසේ ඇසීය.

"ඔයාට ළමයි කීදෙනෙක් ඉන්නවද?"

හතර දෙනයි

ඔයා බැඳලද?

යලිත් කුඩ පාර!




මෝඩයා

සෝවියට් රුසියාවේ කර්මාන්ත ඇමතිට මෝඩයා යයි කීම නිසා රටවැසියෙකුට අවුරුදු 20 ක සිර දඬුවමක් නියම විය

මෙයින් අවුරුදු පහක අපහස කෙරීමේ වරදටද ඉතුරු අවුරදු 15 රාජ්‍ය රහසක් හෙළි කිරීමේ වරදටද විය.


හතරේ පහර

දරු ප්‍රසුතියට ආසන්න ඔහුගේ බිරිඳ ගැන විමසීමට ඔහු රෝහලට ඇමතුවේය

කොහොමද ඩොක්ටර්?

හරි හරි මේ දැන් හම්බවුණා! යයි රුපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන ගමන් උත්තර දුන්නේය.
"හතරයි" ඔහු සතුට ප්‍රකාශ කළේය.

සැමියා සිහිය නැතිව ඇදගෙන වැටුණි



නිබුල්ලු

දැන් දැන් ලොව නිබුල් දරු උපත් එන්න එන්න වැඩි වීගෙන එයි.
හේතුව - භීෂණයෙන් පිරුණු ලොවට තනියෙන් ඒමට දරුවන් දක්වන අකමැත්තයි





චීන ළමයි

පස්වැනි දරුවා ලැබීමට සිටින ඈ මහත් හිතේ බියෙන් පසු වන්නේ ලෝකේ ඉපදෙන සෑම පස්වෙනි දරුවෙක්ම චීන ළමයෙකු බව පොත පත කියවා දැන ගත් බැවිනි.

:සෑම තප්පර තුනකටම වරක් චීනයේ කාන්තාවක් දරුවකු බිහි කරයි." යනුවෙන් ඇසු තවත් කාන්තාවක් "කවුද අප්පා ඒ ගෑනී යයි!" විශ්මය පල කාලාය.

ගඳ

සතියක් කැලේ ගත කල ඔහු ගෙදර එන විට වඳුරු පැටියෙකු ගෙනාවේය

අනේ මොනවද මුට කන්න දෙන්නේ?

ප්‍රශ්නයක් නෑ අපි කන දේම දෙමු

කොහෙද මු ඉන්නේ?

ඔය ගේ ඇතුලෙම ඉදී.

නිදන්නේ?

අපි එක්කම අපේ ඇන්දේ නිදා ගනී

එතකොට ගඳ ඉවසන්නේ කොහොමද?

මන් ඉවසුව වගේම - ඌත් පුරුදු වෙයි.


තෑග්ගට හිමි කරු

රට ගොස් පැමිණි යාලුවෙකුගෙන් සිල්වාට සෙල්ලම් බඩුවක් ලැබුණි. ඔහුට කුඩා දරුවන් තිදෙනෙකු සිටින බැවින් මෙම තෑග්ග කාට දිය යුතු දැයි ඔහුට ප්‍රශ්නයක් විය


දුවරුන් තිදෙනා ලඟට ගේනවා ගත ඔහු "අම්මට හුඟක්ම කීකරු . ඒ වගේම අම්ම කියන දේ අහන කෙනාට මන මේක දෙනවා " යයි කීය.

එහෙනං ඉතින් ඕක තාත්තටම තමයි තියා ගන්න වෙන්නේ


බාලම දුව කීවාය. :lol::lol::lol:



නරලො හොල්මන්


Sorry If repost
 
Last edited:

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
maxxa katha set eka..
rep+

elaaaaaaaaaaaaa

♥-Aurora-♥;11398499 said:

patta oi
erp++

පට්ට කතා ටික මචං..නියමයි :yes::yes::yes:
Rep Added+++

Ela machan!

good wrk buddy...... keep going.....:):):)


haka haka


:)thanks all :)