උබට මෝඩ ආතල් උනාට චන්දෙ දීපු සෙට් එකකට ඒක හිතට සහනයක් නේ
Report ගැහුවට මොකුත් වෙන්නෙ නෑ. ජැක්ස න්ට් අපහස කරද්දි කට්ටිය එකතුවෙලා රිපොට් කරා. අද වෙනකල් මොකුත් වෙල නැchannel ekata report ekak gahanna hithuna
අනේ අනේ .මේඇත්ත ඇත්ත.. කොහොමත් සමහරුන්ට එහෙම වඳින පුදන ගති තියෙනවා මොකද එහෙමනේ දැකලා පුරුදු.. ටික කාලෙකින් හොද වෙයි

මොකද මේ රිදිලා උබට ?අනේ අනේ .මේ
මෙච්චර ලක්ෂ ගානක් මිනිස්සු චන්දෙ දුන්නේ රට වෙනස් කරන අවංක බලාපොරොත්තුවෙන් . උබ ඒ මිනිස්සු පිස්සෝ ගානට දාල ,
අනුර කියන්නේ වහ්ල්ලුන්ගේ / පිස්සන් ගේ ජනපති කරන්න ද ඔය හදන්නේ ???![]()
මේ ඔක්කොම මෝඩයෝ ද ??
![]()
උබ අනුරද
උබ චන්දෙ දීපු සහෝදරයන්ට බනිද්දි මට වාවන්නේ නෑමොකද මේ රිදිලා උබට ?උබ අනුරද
ඡන්ද ප්‍රතිපලත් එක්ක උබට විශාල අමාරුවක් load වෙලා තියෙනවා කියල මට පෙනුනා පහුගිය ටිකේම.. ඉක්මනින් හොද වෙයි ..![]()

උබ චන්දෙ දීපු සහෝදරයන්ට බනිද්දි මට වාවන්නේ නෑ![]()

ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා. උබ ඡන්දේ දෙන්න තරම් කෙනෙක්වත් හෝ පක්ෂයක් වත් හොයාගන්න බැරි ලාමක ටිං ටිං මන්ද පොරක්නේ.
ඕවා උබේ ඔලුවට බර වැඩියි.![]()
NPP තෝරගත්ත බුද්ධිමතුන්ගේ comment තමයි ඔය උඩ දාල තියෙන්නේ .![]()
උබ කියන්නේ ඔය උඩ මම බඩවැල වගේ අලවපු ඔක්කොම මම දැම්මා කියලා ද ?umba neda comment eka damme![]()

උපන්දිනේට මුනේ ගාන්නේ අයිසින් බන් .ලපයගෙ මූනෙ දැලි ගාන්න @dilann යම හදපු චැනල් එකක්
bada wela dakke danඋබ කියන්නේ ඔය උඩ මම බඩවැල වගේ අලවපු ඔක්කොම මම දැම්මා කියලා ද ?
ඔය බුද්ධිමත් සහෝදරයන්ගේ අදහස් !
අපිට ඔච්චර දැනුම් තේරුම් නෑ නේ හරි නායකයෙක් තෝරාගන්න![]()

channel ekata report ekak gahanna hithuna