උපන් ගෙයි කුහකයෝ මෙහෙමත් කිව්වා .....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113

    ජීවිතේට ටැක්ස් එකක් ගහන්න පුලුවන් පඩියක් නොගෙන අනිත් උන්ගෙන් හිඟාකාලා ජීවත් උන ජෙප්පන්ට ලොවෙත් ඕක තේරෙන්නෙ නෑ බන්. ලංකාවෙ උන්ටත් ඕන උනේ මුන්වනේ. දැන් ඡන්දේ දීපු උන්ව හොයන්න නෑ. :lol: :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    anura-kumara-2025-may-day-1-jpg.252095
     
    • Haha
    Reactions: Kolama

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,756
    4,671
    113
    Aththatama Mona Gobbayoda mey ministers wela inne🤭
    Mona unath kalin unge anduwala hiti unekka herennawat ba
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කැම්රිම කුහකයෝ මේ ජෙප්පෝ..

    කමක් නෑ.
    අවුරුදු පහෙන් පස්සේ මුන්ට අහු වෙන අහුවෙන තැන අල්ලාගෙන ගහන්න ඕන.
     
    • Like
    • Haha
    Reactions: ruka! and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,756
    4,671
    113
    කැම්රිම කුහකයෝ මේ ජෙප්පෝ..

    කමක් නෑ.
    අවුරුදු පහෙන් පස්සේ මුන්ට අහු වෙන අහුවෙන තැන අල්ලාගෙන ගහන්න ඕන.
    Ethakota guti kanna wenne 100%tamada 97% pennala diwwama ethuruwena 3%tada
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Ethakota guti kanna wenne 100%tamada 97% pennala diwwama ethuruwena 3%tada
    ඒක එදාට බලමු.
    අවුරුද්දක් යන්නත් කලින් මෙහෙම කුජීත වේවි කියලා උන් තියා අපිවත් හිතුවේ නෑ.
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,756
    4,671
    113
    Amdan ge wage Hadunge Gobba katha, Anurage pacha katha eka digata balanna puluwan kohenda???
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මේ අඩු කුලේ පොන්නයො ටික යනකන් ඉවසිල්ලක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,564
    113
    Mother Earth
    මම මචන් කවදාවත් කෙනෙක්ගේ ශාරීරික අඩු පාඩුවකට කොහෙත්ම අනං මනං කියන එකෙක් නෙමෙයි. සුනිල්ගේ අතේ ඇඟිලි නැත්තේ ඌ ගිය ආත්මේ මොනා කරලා පඩිසන් දීලද දන්නේ නෑ. ඒත් මූ මේ ආත්මේ බොරු කියන හැටියට මොනා නැතුව ලබන ආත්මේ ඉපදෙයිද දන්නේ නෑ. සමාවෙන්න මෙහෙම කිව්වට. 🤷🏻‍♂️
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    හැබැයි මුන් එකෙක්වත් රටේ සල්ලි හොරාකාපු කොමිස් ගහපු උන්ට වචනයක්වත් කියන්නෑ උනුත් මහන්සියෙන් හොයපු නිසා වෙන්න ඇති...රටේ මිනිස්සු ඒ තත්වෙට පත් කරපු උන්ට කිසිදෙයක් කියන්නෑ
     
    • Like
    Reactions: thomian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    • Haha
    Reactions: Candid-B