උපන් ගෙයි මෝඩයන්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙච්චර මිනිස්සු පත්තර වලින් රේඩියෝ වලින් දැනුවත් කරලත් තවමත් අහුවෙනවනේ.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලියකියවිලි මුකුත් නැතුව ලක්ෂ ගානින් ආයෝජනය කරනවා කියන්නෙ ඉතින් මෝඩකමේ හොඳම එක. මෙච්චර දැනුවත් කරලත් ඕවට තාම අහු වෙනවනෙ මිනිස්සු. :dull:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මෝඩ යක්කු බන්. ලියකියවිලි මුකුත් නැතුව මොකට මෙච්චර ලොකු ගානක් ආයෝජනය කරනවද මන්ද