මේ ඔක්කොම දෙව් රූප බලාගන්න පුලුවන් මුන්නේසරම් දේවාලයට ගියොත්. ඔක්කොම වගේ දෙව් රූප අඹල තියෙනව.
---------------
කොහොමද මගේ නැකතට අදාල දෙවියන් හොයාගන්නෙ.

ආපි මෑරුනහම අපේ ඉටු දෙවියන්ට මොනාද වෙන්නේ![]()

මේ ඔක්කොම දෙව් රූප බලාගන්න පුලුවන් මුන්නේසරම් දේවාලයට ගියොත්. ඔක්කොම වගේ දෙව් රූප අඹල තියෙනව.
---------------
කොහොමද මගේ නැකතට අදාල දෙවියන් හොයාගන්නෙ.
එතකොට අපි අපේ නැකතට අයත් දෙවිය හොයාගන්න උඹල වගේ නැකත් හදන අය ලඟට ඇවිල්ල ගෙවල දැන ගන්න ඕනෙ එහෙමද ? නිකන් ත්රෙඩ් එක භාගෙට දාන්නතුව ඒකත් හොයාගන්න හැටි දැම්මනම් නේද අයුබෝන් වටින්නෙ .. අනිත් එක ඔය ත්රෙඩ් භාගෙට දාන භාග කාරයො ආපුවාම එලකිරිය සවුත්තු වෙනව... දෙයක් දානවනම් කාටහරි පරිපූර්ණ ප්රයෝජනයක් වෙන විදිහට දාන එක තමා හොඳ .. එහෙම නැත්තන් නිකන් බිස්නස් සරු කරගන්න විතරක් සහ බ්ලොග් එක ෆේමස් කරගන්න පටු අදහසින් ත්රෙඩ් දාන එක මහ කැත වැඩක් නේද ආයුබොවන් ....![]()

විසා - ඉන්ද්රාග්නි, මේ දෙවියන් ගැන වැඩි විස්තර හොයාගන්නෙ කොහොමද?

මම අස්ලිස බන් නාග දෙවියො කියන්නෙ කවුද වැඩි විස්තර දන්නවද. මොන වගේ පිලිවෙත් ද කරන්න ඕන.